Salon Minroo - Avissawella
Salon Minroo is a beauty salon that is dedicated to providing a memorable experience for each guest
We are professional, talented and continuously educated and offer services using the finest products that will beautify and balance both the body and mind without harming the environment. We are providing beauty cultural services such as,
Bridal dressings, Normal dressings(including hair styles, make up, nail arts), Manicure, Pedicure, Nail arts, Threadings(eyebrows, full face) , Waxing, Facials, Hair cuttings & Hair (relaxing, rebonding, straighting, perming), e.t.c...
11/08/2026
✨ BEAUTY COMBO OFFER ✨
ඔබ කැමති සේවා 3ක් එකම දවසේ ලබාගන්න
🎁 20% OFF 🎁
Facial • Cleanup • Wax • Manicure • Pedicure • Full Face Threading • Hair Cut • Oil Treatment • Nail Art
💖 ඔබට කැමති ඕනෑම සේවා 3ක් තෝරාගෙන එකම දවසේ කරගන්න, 20% වට්ටමක් ලබාගන්න!
📍 Salon Minroo – Avissawella
📞 077 966 2258
✨ Book Your Appointment Today!
09/08/2026
✨ BRIDAL CLASS – NEW BATCH STARTING SOON ✨
👰♀️ ඔබත් Professional Bridal Artist කෙනෙක් වෙන්න කැමතිද?
Bridal Makeup & Dressing පිළිබඳව ප්‍රායෝගික පුහුණුව සමඟින් ඉගෙනගන්න අපගේ නව Bridal Class Batch එක දැන් ආරම්භ වේ. 💄✨
🌸 Practical Training
🌸 Bridal Makeup
🌸 Bridal Dressing
🌸 Step-by-Step Guidance
📍 Salon Minroo – Avissawella
📍 Minroo Bridal – Nugegoda
📞 077 966 2258
✨ Enroll Now & Start Your Bridal Journey! ✨
09/08/2026
✨ HOME COMING BRIDE ✨
A beautiful new beginning, wrapped in elegance, love & timeless beauty. 🤍👰🏻♀️
We are honoured to be a part of your special Homecoming day and make you feel truly beautiful. ✨
💄 Bridal Dressing
Minroo Bridal – Nugegoda
📞 077 966 2258
✨ Your special day deserves nothing but the best. ✨
මේ ගමන ලේසි ගමනක් නෙවෙයි. දිගු පැය ගණන්, නිදි නැති රාත්‍රී, නිමක් නැති මහන්සිය, අභියෝග සහ කැපවීම් අතරින් අදත් මම මගේ හීන වෙනුවෙන් ඉදිරියටම යනවා.
රූපලාවණ්‍ය කියන්නේ මට රැකියාවක් විතරක් නෙවෙයි... ඒ මගේ ආදරය, මගේ ආශාව, මගේ ජීවිතයයි. ❤️
හැම සේවාදායකයෙකුගේම සිනහව, හැම මනාලියකගේම සතුට, මගේ මහන්සියේ ලස්සනම තෑග්ගයි.
වෙහෙස නොබලා, කාලය නොබලා, උපරිම කැපවීමෙන් සහ ආදරයෙන් කරන හැම වැඩක්ම දවසක ලස්සන ප්‍රතිඵලයක් ලබා දෙනවා කියන විශ්වාසයෙන් මම අදත් මගේ ගමන ඉදිරියටම ගෙන යනවා
Salon Minroo - Avissawella
Minroo Bridal Studio Nugegoda
0779662258
01/08/2026
🎓✨ Master Bridal Final Exam ✨🎓
මේ අගනා ගමන පුරාවට අපට නොඅඩුව දැනුම, මඟපෙන්වීම සහ දිරිගැන්වීම ලබාදුන් Dananjaya Bandara Sir ට හදවතින්ම ස්තුතියි. 🙏🤍
ඔබගේ කැපවීම, ඉවසීම සහ වටිනා ඉගැන්වීම් නිසා අද අපට විශ්වාසයෙන් යුතුව මේ අවසන් පරීක්ෂණයට මුහුණ දීමට හැකි වුණා.
📸✨ A Heartfelt Thank You ✨
ඒ ලස්සනම මතකයන් කැමරාවේ සදාකාලික කළ Studio 4U හි Sanjeewa අයියාට හදවතින්ම ස්තුතියි. 🤍🙏
ඔබගේ වෘත්තීයමය හැකියාව, නිහතමානී බව සහ ඉතා සුහදශීලී ආකාරයෙන් අපට ලබාදුන් සහයෝගය මේ දවස තවත් විශේෂ කළා.
ඒ වගේම, අපට මෙතරම් ලස්සන සහ පහසු Studio 4U location එක ලබාදී අපේ මතකයන් තවත් අලංකාර කළාටත් විශේෂ ස්තුතියි. 📷✨
📍 Location: 4U Lifestyle Studio- Maharagama
📸 Photography -Studio 4U (Pvt) Ltd
📸 BOOKING for Bridal Shoot
Contact us now
Maharagama Branch - 076 820 9200 (Upendra)
ඔබටත් Studio 4U කණ්ඩායමටත් තවත් සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා. ❤️
තවත් ලස්සන මතකයක් බවට පත් කිරීමට තම දායකත්වය ලබාදුන් ඔබ සැමට හදවතින්ම ස්තුතියි. 🙏❤️
🌹Modal Sesali Tharuka
💐 Bouquet – Wajira Rukshan
💎 Jewelry – Sirikirula
👗 Outfit – Nimesh Sehan
සැමගේ නිර්මාණශීලීත්වය, කැපවීම සහ සහයෝගය නිසා මේ දවස තවත් විශේෂවත් හා අමතක නොවන මතකයක් වුණා.
ඔබ සැමට හදවතින්ම ස්තුතියි! 🤍✨
Salon Minroo - Avissawella
Minroo Bridal Studio Nugegoda
0779662258
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No: 66/6, Yatiyantota Road
Avissawella
10700
Opening Hours
| Monday | 08:05 - 17:57 |
| Wednesday | 09:01 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |
