LIO Fitness

LIO Fitness

Share

Get in Shape & Be Healthy

25/08/2026

මේ වගේ ආදරණීය comments වලට මං හරි ලෝබයි...😘💪❤

"පුහුණුකරු, ඔබගේ නිරන්තර අභිප්‍රේරණයට බොහොම ස්තූතියි. ඔබේ මඟ පෙන්වීම මට මෙතරම් අපූරු අඩුවීමක් ලබා ගැනීමට උපකාරී වී ඇති අතර සෑම ව්‍යායාමයක් සඳහාම ඔබ දැරූ සියලු උත්සාහයන් මම සැබවින්ම අගය කරමි.

ඔබගේ ආශාව, ධනාත්මක ශක්තිය සහ අපගේ සැසි අතරතුර ඔබ සැමවිටම දක්වන ප්‍රසන්න සිනහව මම විශේෂයෙන් අගය කරමි. ඔබේ දිරිගැන්වීම සහ ශක්තිය සෑම දිනකම මගේ ව්‍යායාමවලට ​​සහභාගී වීමට සහ සහභාගී වීමට මගේ විශාලතම අභිප්‍රේරණයන්ගෙන් එකක් බවට පත්ව ඇත,
මෙවැනි අපූරු පුහුණුකරුවෙකු සිටීම ගැන මම සැබවින්ම කෘතඥ වෙනවා! ❤️❤️❤️"

25/08/2026

🤗🤗මේ පටන් ගත්තා විතරයි , තාම ඉවර නෑ...
උදරය අඟල් 4
පපුව යට අඟල් 2 1/2
පපුව අඟල් 2 1/2

අවිස්සාවේල්ල තල්ලුව ladies only විශ්වාසනීය එකම Dancing workout class එක💪❤
LIO Fitness

24/08/2026

ප්‍රතිඵල ලබාදෙන අවිස්සාවේල්ලේේ තල්දුව එකම Dancing workout class එක LIO Fitness

23/08/2026

මම එයාලයි ආසම දවස 💪❤

LIO Fitness ゚

23/08/2026

ඔයත් මහතද ???
ඔයාගෙත් බඩ වැඩිද??

ඉතින් මොකද හිත හිත ඉන්නේ🤗🤗
තරබාරු ඇඟවල් අපි මාසෙන් දෙකෙන් අඩු කරලා පෙන්නුවා
ඉතින් ඔයත් කාලය නාස්ති කරගෙන තැනින් තැන රස්තියාදු වුණා නේද??🙃🙃
🟢 ඔයාට ගැලපෙන සුදුසුම තැන LIO Fitness
අපේ ආයතනයත් සමඟ සම්බන්ධ වෙලා බලන්න..

🔴මම ඔයාගේ තරබාරු ශරීරය මාසෙකින් වෙනස් කරලා පෙන්නනවා..

🔴කිසිම අභියෝගයක් නොමැත

සම්බන්ධ වන සියලු දෙනාටම ප්‍රතිඵල සහතිකයි
💪❤

🔥🔥ඒකාකාරී නැති 𝕗𝕚𝕥𝕟𝕖𝕤𝕤 𝕔𝕝𝕒𝕤𝕤 ඒක👇

💪❤ 🅻🅸🅾 🅵🅸🆃🅽🅴🆂🆂 අපි😍❤

21/08/2026

අම්මයි පුතයි❤😘😘

නිවාඩු මාසේ💪❤

Photos from LIO Fitness's post 21/08/2026

Today 💪❤

17/08/2026

මේවා සිරා කාතා 🤗🤗
හා... මං කියන්නේ බොරුද කෙල්ලනේ 😂😂
හැබැයි එහේම කියන අය දිහා බැලුවම 🤮🤮

Category

Telephone

Website

Address


Avissawella

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30

Alerts

Be the first to know and let us send you an email when LIO Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Avissawella.