Hair Growth -Hair Oil

Hair Growth -Hair Oil

Share

Brush Off your Hair fall worries

08/08/2026

මේ පැංචො හතර දෙනාගෙන් මං දැන් මොකක් පාවිච්චි කරයිද කියන්න බලන්න ලමයි...මේ ඔක්කොම මං පාවිච්චි කරලා තියෙනවා ඉතිම්..දැන් මේ කොන්ඩෙ ඉක්මන්ට වවාගන්න මොකක්ද පාවිච්චි කරන්න ඕන කියන්නකො බලන්න....🥰😍😍🥺
Hair Growth -Hair Oil

08/08/2026

පෝස්ට් එකක් නොදැම්මත් හිතට සතුට දෙන ආදරනීය වචන...99% ගන්න අය ඉතිම් යුතාරා නිශ්පාදන වලටම ඇබ්බැහි වෙන්නෙ ප්‍රතිඵල සුපිරි නිසාමයි..ස්තූතියි නංගි ඔයාටත් ගොඩක් ❤️🙏
Hair Growth -Hair Oil

07/08/2026

මගෙ යාලුවො මට දෙන ආදරේ 😍❤️🥰
Hair Growth -Hair Oil

Photos from Hair Growth -Hair Oil's post 07/08/2026

එයාට ඒ නම ගැලපෙනවා නියමෙටම...

බලන්නකො මේ පහළ තියෙන ෆීඩ්බැක් එක ..එයාගෙ මාස 10 දෝණිටත් මේ ඔයිල් එක දාලා...මගෙ අනිත් ඔයිල් වර්ග පාවිච්චි කරලා අලුතින් හැදුව නීරෝගා එකත් පාවිච්චි කරලා බලන්නම් කියලා තමයි ගෙන්න ගත්තෙ..

අනිත්වා වගේම එයත් හොදයිලු..හැබැයි නීරෝගා එකට කොන්ඩෙ වැවෙන වේගෙ වැඩියිලු...නීරෝගා පාවිච්චි කරන ඔයාලගෙ අදහසත් අනිවාර්යයෙන් මට කියන්න හොදේ...

ඇත්තටම පුදුම සතුටුයි මට මෙහෙම කියද්දි ඔයාලා..ස්තූතියි නංගි ගොඩක්..ආදරෙයි මං 🥰❤️❤️
Hair Growth -Hair Oil

07/08/2026

ලස්සනයිද ...?? කැතයිද..?? කොහොම උනත් මට නම් මාර සැහැල්ලුයි ඉතිම්...ආයෙ ඉක්මන්ට වවාගමු අනේ ❤️😍😍
Hair Growth -Hair Oil

Photos from Hair Growth -Hair Oil's post 06/08/2026

ඔන්න ඒ ආසාවත් හරි...ඔයාලා මොකද හිතන්නෙ කොන්ඩෙ කොටම කලාද , නැද්ද...?? 😍🥺
Hair Growth -Hair Oil

06/08/2026

නැවත නැවතත් ඕඩර් දෙන්නෙ ඉතිම් ඇත්තටම සුපිරි නිසාමනෙ...මං ඔයිල් එක හොදයිද කියලා අහන්න අමතක කරන්නෙත් නෑ...මේ මිස්ගෙ තුන්වැනි ඔයිල් බොට්ල් එකලු..

"ආයෙත් කපලා තියෙන්නෙ කොටට..ඉක්මන්ට වැවෙනවා ඔයාගෙ මැජික් ඔයිල් එකට.."

#යුතාරා පැංචා ගැන එහෙමයි ඒ මිස් කිව්වෙ..සතුට ,සැනසීම දෙන ආදරනීය වචන..පාවිච්චි කරලාම දෙන මේ ෆීඩ්බැක් වල වටිනාකම ඉහළයි..😍❤️
Hair Growth -Hair Oil

06/08/2026

#යුතරා අපේ පුංචි පවුලේ හෙයාර් ඔයිල් වර්ග කීයක් තියෙනවද ??
ඔයා කීයක් පාවිච්චි කරලා තියෙනවද ?? කොමෙන්ට් කරන්න බලන්න...🥺🥰🥰
Hair Growth -Hair Oil

05/08/2026

එයාගෙ ලස්සන කොන්ඩෙ වැවෙන්න එයත් පාවිච්චි කරන්නෙ අම්මි හදන ඔයිල් එකයි ශැම්පුයි තමයි ඉතිම්....❤️🥰🥰

Hair Growth -Hair Oil

Photos from Hair Growth -Hair Oil's post 05/08/2026

ඔයිල් එක හොද නිසාම එයා නංගිටත් අරන් යවලා ඩුබායි වල..

ඔයිල් එක පාවිච්චි කරලා නතර කලත් ආයෙමත් එයාවම හොයන් එන මගේ ආදරනීය කස්ටමර් බොක්කිලා..❤️🥰 ඔයිල් එක වගේමයි අපේ ශැම්පු එකටත් තියෙන ඉල්ලුම..ඔන්න තිබ්බ අන්තිම රෝස්මරි මික්ස් හෙල්දි හෙයාර් ශැම්පු එකයි කන්ඩිශනර් එකයි එයා ගත්තා..❤️🥰
Hair Growth -Hair Oil

Want your business to be the top-listed Hair Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address


Suba Niwasa Walikamulla
Badulla