BelliBone.lk

BelliBone.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BelliBone.lk, Health/Beauty, Thumbagoda, Balangoda.

12/10/2022

👉දවස්වල නිතර කරන්ටෙක යනවනේ
නේද?
👉රෑට කරනටෙක ගියාම ගෙදර
ළමයින්ට ස්කොලේ වැඩ කරන්න බෑ

👉නෝනලාට රෑට උයාගන්න බෑ

👉මහත්තයන්ට office වල වැඩ
කරගන්න බෑ.
👉👉ඉටිපන්දම්, භූමි තෙල් ලාම්පු
අල්ලන් දගලපු කලේ දැන් ඉවරයි.

මෙන්න විසදුම,😊😊😊
✨️Rechargeable Camping Lantern ✨️

🎀 එක දිගට පැය 3 - 5 බය නැතුව
පාවිච්චි කරන්න පුළුවන්

🎀කරන්ටෙකට ගහලා Charge
කරන්නත් පුළුවන් ඉර එළියෙන් auto
charge කරන්නත් පුළුවන්
🎀 ප්‍රමාණයෙන් පොඩ් ඕන තැනක
අරන් යන්න පුළුවන්
🎀ගානත් අඩුයි දවස් 3ක් ඇතුළුත
ලංකාවේ ඕනෑම තැනකට
ගෙනල්ලත් දෙනවා

🎀 හැමදාමත් හොදම දේ ලංකාවේ
අඩුම මිලට ඔබට ගෙදරටම ගෙනත්
දෙන අපි අලුතින්ම හදුන්වා දෙන

✨️✨️Rechargeable Camping Lantern✨️✨️

🎖️️100% වගකීම
🎖️️අලෙවියෙන් පසු සේවාව
🎖️️නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව
🎖️️දිවයින පුරා කුරියර් පහසුකම

👉👉👉ඉක්මන් කරන්න තොග සීමිතයි

Photos from BelliBone.lk's post 08/10/2022

🔴කෙසඟ සිරුරකින් ඔබත් පීඩා විදිනවාද?

⭕️Original S2F Weight Gaining Vitamin 60 Tabs⭕️

🔻මෙමගින්,
🔆ශරීර වැඩීමට අවශ්‍ය අමතර විටමින් හා ප්‍රෝටීන සංඝටක ලබාදේ
🔆කෑම රුචිය වැඩිකරයි
🔆ආහාර ජීරනය ක්‍රමවත් කරයි

✅ විද්‍යාත්මකව තහවුරු කර ඇති විටමින් පෝෂකයකි.
✅ අනුකරණ වලට නොරැවටෙන්න

✔️SKU: S2F
✔️Home Delivery:
✔️Rs.290/- Estimated Delivery: 2-7 days
✔️Cash on Delivery

👁‍🗨තොග සීමිතයි- දැන්ම ඇනවුම් කරන්න
🔻Inbox
🔻Whatsapp 071 0695105

✅Amplify Caloric Intake

✅Gain Lean Muscles

✅Enhanced Calorie Absorption Formula

✅Stimulant and Steroid-Free

✅Gain More and Save

04/10/2022

👇👇👇👇

Photos from BelliBone.lk's post 02/10/2022

🛑අනුකරණ වලට නොරැවටෙන්න❎ 100%
original 🛑

👉👉👉අවපැහැ සිරුරට සාර්ථකම විසදුම 😍

❤️ Bioaqua Pink Cherry Cream.

☘️සිරුරේ ඕනෑම තැනක ඇති අවපැහැය
සදහටම දුරුකර කෙටි කලක් ඇතුලත
සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය රෝස
පැහැති බවක් ලබා දෙයි.

☘️අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස
අවපැහැය දුරු කරයි.

☘️දෙතොල් වල අඳුරු අවපැහැය නැති කර
රෝස පැහැයක් ගන්වයි.

☘️කළු වී ඇති වැලමිට සහ දන හිස් පෙදෙස
පැහැපත් කරයි.

☘️අත් යට මෙන්ම ශරීරයේ ඕනෑම තැනක
අවපැහැ අඳුරු ස්වභාවය ඉවත් කර
පැහැපත් කරයි.

☘️සමේ තෙතමනය ආරක්ෂා කරයි.

☘️සමට අහිතකර කිසිම ද්‍රව්‍යයක් අඩංගු
නොමැති නිසා ආරක්ෂිත, මෘදු, ස්වාභාවික,
සමට හිතකර, හා අතුරු ආබාධවලින්
තොරව ඔබේ ශරීරය පැහැපත් කරයි

☘️එමඟින් ඔබේ සමට මොයිස්චරයිසින්, රෝස
පැහැයක් සහ සමක් ලබා දිය හැකිය.

Photos from BelliBone.lk's post 01/10/2022

🎈 දිගු සුවපහසු හසුරුව
🎈 නම්‍යශීලී බ්‍රිස්ටල්ස්
🎈 පිරිසිදු කිරීමට සහ ගබඩා කිරීමට පහසුය
🎈 දිගු කල් පැවැත්ම
.
👇👇👇👇👇👇👇👇
වැඩි විස්තර සඳහා,
Inbox📲 කරන්න

Photos from BelliBone.lk's post 01/10/2022

🍁 බ්ලීචින් ක්‍රීම් භාවිතා කර හානි වූ සම සුව කළ හැකි ලොව අංක එකේ ස්වභාවික නිශ්පාදනය මෙයයි.

🍁පිරිසිදු කෝමාරිකා ජෙල්වලින් සාදන ලද මෙය වෙහෙසට පත් සම ක්ෂණිකව සමනය කරන අතර වේගයෙන් සමට උරාගනී.

🍁කුරුලෑ වලට එරෙහිව සටන් කිරීමට හා ලප කැළැල් නැති කිරීමට මෙන්ම සම දීප්තිමත් කිරීමටද මෙමගින් හැකි වේ.

🍁 කෝමාරිකා ඕනෑම සම වර්ගයකට ගැලපෙන ස්වභාවික ඖෂධයකි.

🍁වියළි සම නැති වී සම ප්‍රබෝධමත් කරයි.

🍁රාත්‍රී කාලයේදී හොදම මොයිස්චරයිසර් එකක් වේ.

🌷🌷🌷භාවිතා කරන ආකාරය🌷🌷

👉පිරිසුදු කරගත් මුහුනේ හා ශරීරයේ ආලේප කර කවාකාරව පිරිමදින්න.

👉 රාත්‍රී කාලයේදී ආලේප කිරීම වඩාත් සුදුසු වේ.

👉ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ගැලපේ.

👉ඔර්ජිනල් සැෆ්‍රන් සමග මිශ්‍ර කර භාවිතයට ගැනීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි වේ.

🌺🌺🌺භාවිතා කිරීමෙන් පසු 🌺🌺

👉සමෙහි වියළි බව දුරු කර සමට පෝෂණයක් ලබා දේ.

👉සම ප්‍රබෝධමත් වේ.

👉අදුරු පැල්ලම් නැති වේ.

👉හිරු එළියෙන් වූ අවපැහැය ඉවත් කරයි.

👉කුරුලෑ ලප කැළැල් ඉවත් කර සම පැහැපත් කරයි.

👉රැලිවැටීම් දුරු කර සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

Photos from BelliBone.lk's post 30/09/2022

😍කහට පැල්ලම්

😍 බුලත් විට නිසා ඇති වූ දුර් වර්ණයන්

😍මැලියම් නිසා ඇති වූ දුර් වර්ණයන්

😍තේ/ කොෆී ඇති වූ දුර් වර්ණයන්

😍ලවන නිසා ඇති වූ දුර් වර්ණයන් අවපැහැ
වීම් ඉවත්කර සුදුවන් දත් දේපලක් සඳහා
#හොඳම_තේරීම

😍ප්‍රතිපල සහතිකයි.

👉ඇනවුම් කිරීමට
👉👉ඔබගේ ,

❤️නම
❤️ලිපිනය
❤️දිස්ත්‍රික්කය
❤️දුරකතන අංක දෙකක්
වැඩි විස්තර සඳහා inbox📲 විමසන්න

Category

Culinary Team

Attire

Telephone

Website

Address


Thumbagoda
Balangoda

Alerts

Be the first to know and let us send you an email when BelliBone.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Balangoda.