Herb line store
Herb line beauty products
18/09/2021
පැහැපත් සමකට ඔබත් කැමතිද ...එහෙනම් අදම ඇනවුම් නරන්න.100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන්ගෙන් නිශ්පාදනය කර ඇත...
18/09/2021
කුරුලෑ නොමැති සුන්දර මුහුණකට 🤩
අදම ඇනවුම් කරන්න
Cash on delivery available
18/09/2021
14/09/2021
ඔබ සිහින දකින පැහැය තවමත් සිහිනයක් ද? 100/% ප්රතිඵල ලබාදෙන Gluta gold භාවිතා කර ඔබේ සිහිනය සැබෑ කරගන්න...සුන්දර මනාලියක් වීමට සිහින මවන ඔබට මෙය විශේෂයි
🤩Gluta Gold Natural Glow Night Cream
🤩Gluta Gold Natural Glow Night Bodylotion
🤩Gluta Gold Pigmentation Night Cream
🌹🌹සමට අහිතකර බ්ලීචීන් අඩංගු නොවන සමට හිතකර විටමින් රැසකින් සමන්විත වේ.
🤗 Vitamin C/Glutathione දෙහි කාන්ඩයට පලතුරු වලින් ලබාගන්නා විටමින් C හා බතල පොත්තෙන් ලබාගන්නා ග්ලුටාතියෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්ය වන කොලජන් නිශ්පාදනයට සහය වේ.විටමින් c හා ග්ලුටාතියෝන් ප්රතිඔක්සිකාරක බැවින් හරු එලියට නිරාවරණය වීමෙන් සමෙහි ඇතිවන free radicals සමග සටන් කර සම අවපැහැ වීම වලකයි...
🤗Arbuteen මල්බෙරි වල ඇති මෙම සංඝටකය මගින් සමෙහි මෙලනින් නිශ්පාදනය අවම කර sun spots,age spots,Acne scarsඉවත් කරයි
🤗Glycolic පිග්මන්ටේෂන් මත ඇති මැරුනු සෛල ඉවත් කර මෙලනින් නිශ්පාදනය අවම කරයි.
🤗පින්ඩ තෙල් -සමෙහි ඇතිවන දද කුෂ්ට ඇතුලු ආසාදන වලට ප්රතිකාරයකි
🤗☘️🌹🤩මෙම නිශ්පාදන ක්රමානුකූලව සති 2 සිට 16 ක් දක්වා භාවිතා කිරීමෙන් ඔබට නිරෝගී පැහැපත් සමක් ලබාගත හැක
ඕනෑම ස්ථානයකට Cash on delivery කරනු ලැබේ
14/09/2021
👧 ලස්සන දිගු වරලසකට හිමිකම් පෑමට ඔබත් කැමතිද?
Herb Line අපගේ කේශ වර්ධන තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර් භාවිතා කර බලන්න..100/% ප්රතිඵල සහිතයි
☘️ මෙම නිශ්පාදන භාවිතයට පෙර හැකිනම් ඔබගේ කෙස් අග අගලක් කපා ඉවත් කරන්න.. නිශ්පාදනය භාවිතයේදී ඔබට හිසකෙස් වල පැහැදිලි වෙනසක් දැකගැනීමට නිසැකයෙන්ම හැකිවේවි🌹
👧කේශ වර්ධනී තෛලය - තල තෙල්,එඬරු තෙල්,විටමින්E ,ගොටුකොළ ,මුගුණුවැන්න ,කරපිංචා ඇතුළු වටිනා ඖෂධ රැසක් අඩංගු කර සකසා ඇත.මෙමගින් ,
☘️හිසකෙස් ගැලවී යාම වලකයි
☘️දිගු කෙස් කලඹක් ලබාදේ
☘️හිසේ කැක්කුම් නවතාලයි
☘️හිස්සොරි ඇතිවීම පාලනය කර හිසකෙස් අග පැලීම වලකයි. ( සැ.යු- සතියට 3 වරක් හිසකෙස් මුල් වල ගල්වා හොදින් 💆 කර අවම පැය 3ක් පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්රියේ දි භාවිතා නොකරන්න . 200ml එකක මිල 599/= පමණි .
👧කේශ වර්ධනී ෂැම්පු -හිසකෙස් වර්ධන තෛලයක් වන නීල්යාදි තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.මෙමගින් හිසකෙස් හොදින් පිරිසිදු කර නිරෝගී කරයි.තෙත හිසකෙස් වල ගල්වා පෙන නගින තුරු හොදින් 💆 කර සෝදා හරින්න 200 mlඑකක මිල 399/=
👧කේශ වර්ධනී කන්ඩිශනර් - ප්රභල හිසකෙස් වර්ධන තෛලයක් වන නීල්යාදි තෛලය අන්තර්ගත වේ.මෙයින් හිසකෙස් පෝෂණය කරයි.තෙතමනය ආරක්ෂා කරයි..පාලනයට පහසු සුන්දර කෙස් කලඹක් ලබාදේ . ෂැම්පු කල පසු හිස ගල්වා විනාඩි 5ක් තබා සෝදා හරින්න 200ml එකක මිල 399/=
🌹🌹දෙපාර්ශවයටම සුදුසුයි 🤩
14/09/2021
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙල මගින් රන්වත් පැහැපත් සමකට උරුමකම් කියන්න දැන් ඔබටත් පුලුවන්
🌹Vitamin C,B5,B3
🌹Bearberry & Mulberry extract
🌹Venival & Wild turmeric
🌹Sun protection ,
අන්තර්ගත කර සකසා ඇත.මෙමගින් ,
🌹සම පිරිසිදු කර පැහැපත් කරයි.
🌹සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌹තෙතමනය ආරක්ෂා කරයි .
🌹සම පෝෂණය කර සමෙහි රැලි ගතිය නැති කරයි.
🌹සමට ඒකාකාරි පැහැයක් ලබාදේ.
☘️ ඕනෑම සමකට ගැලපෙන අතර ගැහැනු/ පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
🤩පින්ඩ තෙල් අඩංගු බැවින් සමෙහි ඇති දද,බිබිලි,බ්ලීචීන් ආසාදන සදහා සාර්ථක ප්රතිකාරයකි.
☘️🌹🌱ඔබත් අදම ඇනවුම් කරන්න
Cash on delivery කරනු ලැබේ
Category
Website
Address
Bandaragama
Alerts
Be the first to know and let us send you an email when Herb line store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
