Ceylon Herbal

Ceylon Herbal

Share

we are doing cakes & more

15/07/2022
15/07/2022

🏋️‍♀️ ජිම් එකට යන්නේ නැතුව ලස්සනට ඉන්න ලේසිම ක්‍රමය
අදම ගෙන්වා ගන්න

🔹කෑම රුචිය අඩු කරයි
🔹කොලෙස්ටරෝල් පාලනය කරයි
🔹ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි
🔹නිරෝගී සිරුරක් ලබා දෙයි

🌿100% Garcinia නිසා 100% ස්වාභාවිකයි
We Deliver Worldwide

09/05/2021

ප්‍රතිශක්තිය වැඩි කරන ස්වභාවික ආහාර
ඉඟිනි පෝෂණීය පානය Moringa සහ Nut Grass අතිරේක ආහාරය
මෙම නිෂ්පාදන 3 භාවිතය හරහා ශරීර ප්‍රතිශක්තිය වැඩි කොට ලෙඩ රෝග වලින් ඔබ ආරක්ෂා කරයි

මෙම Moringa නිෂ්පාදනයේ මුරුංගා ශාකයේ පත්‍ර අඩංගු වේ
මුරුංගා පත්‍ර වල
කිරි වල මෙන් 17 ගුණයක යකඩ
බිත්තර වල මෙන් 4 ගුණයක ප්‍රෝටීන්
කෙසෙල් වල මෙන් 13 ගුණයක ප්‍රෝටීන්
දොඩම් වල මෙන් 7 ගුණයක විටමින් C
යෝගට් වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
නිවිති වල මෙන් 25 ගුණයක් යකඩ අඩංගු වේ .

Nut Grass යනු කලාඳුරු අලයි .
මෙමඟින් ශරීරයේ විෂ ඉවත් කොට හෝර්මෝන සමබර කරයි
ස්වභාවිකව ශරීරයේ විස බීජ ඉවත් කර සෙම කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා නතර කිරීමට උපකාරී වේ

Inginee milk නිෂ්පාදනයේ ප්‍රදානම අන්තර්ගත ද්‍රව්‍ය වනුයේ ඉඟිනි ඇට වල Powder එකයි
මෙය කිරි පිටි වලට ආදේශකයක් ලෙස වයස් බේදයකින් තොරව භාවිතා කල හැකිය
ශක්ති ජනක පානයකි
ඉහල පිරිසිඳු කාරක ගුණයක් ඇති මෙය මඟින් රුධිරය පිරිසිදු කරයි

Moringa කැප්සියුල් 90 ක් Rs 1370
ඉඟිනි පෝෂණීය පානය Rs 1700
Nut Grass කැප්සියුල් 90 ක් Rs 1740

නිෂ්පාදන වලට ITI සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇත
ISO 22000:2018 / GMP / HACCP / FDA ඇත .

මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම
අප අමතන්න හෝ whatsapp 077 83 140 30

23/06/2020

උදරය අඩු කරගෙන ශරීරය සිහින් කරගන්න හිතන ඔබට අනගි අවස්ථාවක් Apexaura වෙතින්...................

වෙහෙසකර ව්‍යායාම හා ආහාර පාලනයකින් තොරව කඩවසම් සිරුරකට ඔබත් හිමිකම් කියන්න

ගැහැණු පිරිමි දෙපාර්ශවයේම ඔබට උදරය එල්ලා වැටීම , බර වැඩිවීම නිසා පීඩා විදින්නට තවත් අවශ්‍ය නොවේ.

• උදරය විශාල වීම.
•බර වැඩිවීම.
•තරබාරුකම.

මේ හේතුවෙන් ඔබ රෝගියෙකු වීමටද පුලුවන්. නමුත් දැන්,

Apexaura Garcinia Cambigia" මගින් බර අඩු කරගෙන,ශරීරය සිහින් කරගෙන නිරෝගි දිවියකට මුලපුරන්න ඔබට මාසෙන් පුලුවන්.

එපමණක් නොව මෙමගින් තවත් වටිනා ප්‍රයෝජන රැසකි,
•කෑම රුචිය මර්දනය කිරිම.
•රුධිරයේ අඩංගු කොලොස්ටරෝල් ඉවත් කිරිම.
•අධි රුධිරය පාලනය හා මේද තැම්පත් වීම වැලැක්වීම.
• ශරීරයේ පරිවුර්ති ක්‍රියා ක්‍රමවත් කිරීම.

කිසිඳු අහිතකර අතුරු ආබාධයක් නොමැති මෙම නිෂ්පාදනයට GMP certifications, ISO 9001:2008, ISO 22000:2005, HCCPA ,ලැබී ඇති අතර ආයුර්වේද සංස්ථාවේ ලියාපදිංචිය හිමි දේශීය වෛද්‍යවරුන්ගේ අනුදැනුම යටතේ උසස් තත්වයෙන් නිශ්පාදනය කරන මෙහි අන්තර්ඝතය 100% ස්වාභාවිකයි.

දැන් ඔබට ගෙදරටම ගෙනව්ත් දිය හැකිය.
0778314030

23/06/2020

ශ්‍රී ලාංකීය අපගේ ජවය යලි ඇතිකරමින් තේ හා කෝපි වෙනුවට දිනපතා භාවිතා කල හැක් ඖෂධීය පානය දැන් ඔබට ඇණවුම් කල හැකිය

1.ඉගිනි පානය නිරෝගීකම වෙනුවෙන් එදිනෙදා භාවිතා කල පානයකි.
2.අහිතකර ආහාරවලින් රුධිරයට එක්වන විෂ රසායනික ද්‍රව්‍ය වලින් ශරීරය පිරිසිදු කිරීමට උපකාරි වේ.
3.ඉගිනි ඇට,මේදය රහිත කිරිපිටි,කෝපි සහ සීනි සුසංයෝගයෙන් යුතු,පෝෂණීය කිරි පානයකි.
4.දියවැඩියාවට ඉතා හිතකරයි.
5.වකුගඩු ආරක්ෂා කරයි.
6.ශරීර රුධිරයේ නිවැරැදි PH අගයක් පවත්වාගෙන යයි.

අවශ්‍ය අයට ගෙදරටම ගෙන්වගන්න.0778314030

09/02/2020

ලස්සන වෙන්න, සුදු වෙන්න❤️

Telephone

Website

Address


B/1/4 Sayuru Pura Niwasa, Angulana
Battaramulla
10400

Alerts

Be the first to know and let us send you an email when Ceylon Herbal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Battaramulla.