Roma Collections

Roma Collections

Share

හොදම දේ අඩුම මිලට එකම තැනින්
රොමා Collections

18/09/2025

මැච් එක ඉවර වෙලා දුනිත්ට ඔහුගෙ තාත්තා නැති උනා කියලා කියන මොහොත... අඩෝ අපිට මෙච්චර අවුල් නම් පොරට කොහොම ඇද්ද😔😔😔😔

15/09/2025

යුක්‍රේනයේ දුම් රිය තුල ගමන් ගත් අහිංසක කාන්තාවක් ගෙලට pihiyakin ඇන ගාතනය කල අවෘදු 23ක් වයසැති පුද්ගලයට එරට අධිකරනයෙන් අද දින මරණ දන්ඩනය නියම කරනු ලැබුවා... එම අවස්තාවෙදි ඔහු බියෙන් වෙවුලා ගිය අයුරු විදෙස් මාද්‍ය මෙලෙස වාර්තා කොට තිබුනා...
ගාතනයට කිසිදු පෙර කරුනක් නොතිබු අතර එම අවස්තාවෙ ඔහුගෙ හිතේ තිබු වෙනත් ආවෙගයක් මෙම අහිංසක තරුනියගෙන් පිට කල බව ඔහු පවසා ඇත...
කෙසේ වෙතත් තරුනිය මිය යන මොහොතේ ඇගේ මුහුනේ තිබුනු ඒ මරන බිය වේදනවා මොහු හට ඊට 100 ගුනයකින් ලැබෙනු නියතයි...
#යුක්රේන්_දුම්රිය_ගාතනය

14/09/2025

කෝමද බට්ටිගෙ වැඩ ❤️❤️❤️❤️

14/09/2025

අරේ උකා බායී 😂😂

13/09/2025

දින්නා ❤️❤️💪💪🤩🤩

13/09/2025

නිල් රැජිනී 🙃

11/09/2025

මේ දවස් වල පකිස්ථාන් කාරයෝ FB දාන ඒවා 😂💔
මුන් ඔක්කොම Inspire වෙලා තියෙන්නේ ලංකාවෙන් කියහන්කෝ😁
ලංකාව පටන් ගත්ත දෙයක් ලේසියෙන් ඉවර වෙන්නෑ බ්‍රෝ💪

Photos from Roma Collections's post 23/05/2024

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🌜🌛☸️☸️

Category

Website

Address


Beruwala

Alerts

Be the first to know and let us send you an email when Roma Collections posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Beruwala.