Skip to content
Salons10
Pretty Fix by PIYU

Pretty Fix by PIYU

Kurunegala, Bingiriya Beauty, cosmetic & personal care

pretty fix by PIYU

10/12/2021

😘😍🌼ඔරිෆ්ලේම් නිෂ්පාදන ගැන පොඩි විස්තරයක් 😘🌸😍👌👍

🎀Quality Maintained Product
🎀Side Effects free
🎀Ever Lasting Results
🎀Worth for Investment
🎀Money Back Guarantee
🎀Animal friendly
🎀50 Years of Success Story
🎀20 Years in Sri Lanka

එනම්,,

▪Oriflame යනු අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ පැවත එන විශ්වාසනීය ව්‍යාපාරයකි👌.මෙහි ආරම්භය 1967 Sweden දී ය.

▪️ Sweden යනු ලෝකයේ පිරිසිදුම රටවල් 5 අතරින් එකක්.ඒ වගේම🌿 හරිතවත් 🌱රටක්.මේ නිසාම ඔවුන් බොන වතුර වීදුරුවක පවා Quality 👌ය හොදින් හොයලා බලනවා.

▪️ ඒ නිසාම වෙන්න ඇති ලෝකයේ තියෙන හොඳම ක්‍රීම් 🎉 10 අතරට මෙයත් එක් වී තියෙන්නේ.

▪️ ඒ වගේම Oriflame Products ලංකාවට හදුන්වාදී අවුරුදු 20කටත් වැඩි කාලයක් පමණ ගතවෙනවා.👍

▪️ ඒ වගේම මෙම ව්‍යාපාරය Direct Selling Concept යටතේ ලියාපදිංචි වූ ආයතනයක්..😊
😍❤🎁Oriflame සමග join උනොත් ඔබට

👉ඉහල ම මාසික ආදායමක්
👉මුදල් ත්‍යාග
👉️ඔබේ හැකියාව මත commissions
👉පිළිගත් certificate
👉Monthly Gift
👉විදේශ සංචාර
👉️Consultant /manager /director title වෙත යා හැකි වීම
👉Branded products භාවිතා කිරීමට අවස්ථාව

📞අදම කතා කරන්න...
📲Message කරන්න...
📲Whatssapp msg කරන්න... 077-7517437

Photos from Pretty Fix by PIYU's post 10/12/2021

IDS MANAGERS SUMMIT 2021🏆️🎖️️

We Work Together, We Win Together & We Celebrate Together...! ✨️🎊️

Photos from Pretty Fix by PIYU's post 24/08/2021
Photos from Pretty Fix by PIYU's post 18/08/2021

🍃🌸😍🥰🤩❤ලස්සනට ඉන්න කැමති අයට ආරාධනා කරනවා එකතු වෙන්න එන්න කියලා🥰😍😃🍃❤🌸
📲wapp - 0777517437

Photos from Pretty Fix by PIYU's post 26/07/2021

🌿👉Love Nature Radiance face Gel🌿👌

🍊සමේ දීප්තිය ක්ෂණිකව ඇති කරමින් නැවුම්, පැහැදිලි සහ පැහැපත් සමක් ලබා ගැනීමට ඔබ වෙනුවෙන්ම නිශ්පාදිත,

🍊ස්වභාවික ඇප්‍රිකොට් ඇටයේ සහ දොඩම් සාරයෙන් සොබාදහමට සමීපව නිර්මාණය කර ඇති මෙම නිශ්පාදනය මඟින්,

▪👌සම පිරිසිදු කරයි.
▪️👌සමේ මැරුණු සෛල ස්ථර පහසුවෙන් ඉවත් කරයි.
▪️👌පැහැදිලි, දීප්තිමත් සමක් ලබා දෙයි.
▪️👌සුසිනිඳු, ජවසම්පන්න පෙනුමක් ලබා දෙයි.
▪️👌සමේ ප්‍රශස්ත සජලනය පවත්වා ගනියි.
▪️👌පැඟිරි සාරය මඟින් සමට උපරිම ආරක්ෂාවක් ලබා දෙයි.

🍊චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති අතර ඕනෑම සමක් සඳහා සුදුසු වෙයි.

🍊භාවිතයට: සම මතුපිට ආලේප කර වෘත්තාකාර චලන මඟින් සම්භාහනය කරන්න.
👉වඩාත් ඉහළ ප්‍රතිඵල සඳහා උදේ සහ හවස භාවිතා කරන්න.

📲 w'app 077-7517437

18/07/2021

🌿🌸☀අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරමින් සමට පැහැපත් බව ලබා දෙන නිශ්පාදනයක් වන,

🌸Optimals Even Out Replenishing Night Cream
🌸Optimals even out preventing day cream spf 20
for Dry / Normal Skin🌷

මඟින්,
❤SPF 20 (Sun Protecting Factor) මඟින් සම හිරු එළියෙන් ආරක්ෂා කරයි.
❤Pigmantation නැති කරයි.
❤සමේ ලප කැළැල් නැති කරයි.
❤සමේ පැහැය වැඩි කර දීප්තිමත් කරයි.
❤සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සම වියළීමට නොදී නැවුම්ව තබයි.

🌿100% ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් සාදා ඇත..

👉සාමාන්‍ය / වියළි සමට සුදුසු වේ.

👉චර්ම රෝග විශේෂඥ කණ්ඩායමක් මඟින් අනුමත කර ඇත.

Photos from Pretty Fix by PIYU's post 18/07/2021

🍃 LOVE NATURE HAIR & BODY OIL (100ml)😘
එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.

🍀 දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ.
🍀 රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.
🍀 ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.
🍀 පැහැපත්බව වැඩි කරයි.
🍀ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි.
🍀 මදුරුවන් දෂ්ඨ කිරීම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි.
🍀 සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි.
🍀 කොරළ තත්වයන් අවම කරයි.
🍀 සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි.
🍀 ඇක්නී අවම කරයි.
🍀 බ්ලීචින් ආසාධන සුවකරයි.
🍀 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🍀 හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි.
🍀 එල්ලා වැටීම අවම කරයි.
🍀 සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි.

🛑 Body Oil එක භාවිතා කළ හැක්කේ කෙසේද?🛑

💁‍♀️ ඔයිල් එකෙන් බිංදු හතර පහක් අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න.
💁‍♀️හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් ශරීරයේ කැමති තැනකට ගල්වන්න.
💁‍♀️ඔයිල් එක සමට උරාගන්නා තුරැ මෘදුව කවාකාවර පිරිමදින්න.
💁‍♀️උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න.
💁‍♀️ දිනපතා පාවිචචි කළ හැකියි.
💁‍♀️සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න.
💁‍♀️වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකිය.

Alerts

Be the first to know and let us send you an email when Pretty Fix by PIYU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Bingiriya.