Magic Touch by HIRU
To be successful women
18/07/2021
ඔබත් අදම ලියාපදිංචි වන්න.
◾️ ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්.
◾️ රැකියාවක නිරතවන , නොවන හෝ තවමත් අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙකුට ලියාපදිංචි වීමට හැකියාව ඇත. වයස් සීමාවක් හෝ වෙනත් සුදුසුක්ම් අවශ්‍ය නැත.
◾️ ලියාපදිංචි වීමේදී හෝ ඉන්පසුව හෝ කිසිදු කිසිදු මුදලක් අය නොකෙරේ
✔️ නිවසේ සිට හෝ ඔබේ රැකියා ස්ථානයේ සිටම හෝ දවසේ ඕනෑම වෙලාවක ඔබට අප සමග වැඩ කිරීමට හැකියාව හා නිදහස ඇත.
✔️ පළමු මාස 3 තුල 12,000 කට වැඩි මාසික ආදායමක් සහ මාස 5 න් පසු 40,000 කට වැඩි මාසික අනිවාර්ය වැටුපක්.
✔️ 23% 40% Discount ඇතිව නිශ්පාදන ලබා ගැනීමට හැකි වීම
✔️ Cash Awards
✔️ Special Gifts
✔️ විදේශ සංචාර
✔️ Oriflame ආයතනයේ Manager /
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන
මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහය සහ ඒ සදහා අවස්ථාව
17/07/2021
👩💻👩🔧👩💼👩🏭👩🎨👷𝗝𝗢𝗜𝗡 𝗪𝗜𝗧𝗛 𝗨𝗦👨💻👩🔧👩🏭👷👩🎨
නිකරුනේ ගත කරන කාලය ඵලදායිව යොදා ගන්න කැමති ඔබටයි.. 😍😍😍
මොනවද oriflame තුලින් ඔබට තිබෙන ප්‍රතිලාභ 🤔🤔🤔
🌼 සෑම නිෂ්පාදනයකටම 23% - 40% අතර සෘජු ලාභයක්....
🏵️ඔබගේ කැපවීම මත රු.10000-60000 ක් හෝ ඊට වඩා ඉහළ අමතර වැටුපක්....
🌼අදායම උනන්දුව මත අධ්‍යක්ෂක තනතුරක් දක්වා උසස් වීම්....
🏵️ මාස 3ක් දක්වා දිරිමත් කිරීමේ අමතර ත්‍යාග - (Welcome Programe)....
🌼විදේශීය සංචාර....
🏵️රූපලාවණ්‍ය වැඩමුළු....
🌼වටිටම් සහිතව අඩු මුදලකට උසස් තත්වයේ රූපලාවණ්ය නිෂ්පාදන ...
🏵️වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග ( offers & cash awards )
කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ..
අවශ්‍ය ඔබගේ ආශාව ,කැපවීම, උනන්දුව පමණයි.
ඔබට තිබෙන්නෙ ඔබේ අමතර කාලය ප්‍රයෝජනයට ගන්න විතරයි.📱💰💻💰📱💰
දැන් තවත් ප්‍රශ්න🙆🙆🙆
🤔කාටද මේ ව්‍යාපාරය කරන්න පුලුවන්?
වයස 18ට වැඩි ගැහැණු පිරිමි ඕනිම කෙනෙක්ට පුලුවන්.😍😍😍👨💻👩💻
🤔කොහොමද සම්බන්ද වෙන්න?
ඔයාගේ හැදුනුම්පත දෙපැත්ත ෆොටෝ එකක්, දැනට ඉන්න ලිපිනය , ඊමේල් ලිපිනයයි සහ ඔයාගේ Mobile Number එකයි INBOX කරන්න විතරයි තියෙන්නේ.
🤔මුදල් ගෙවන්න ඕනිද?
කොහෙත්ම නැහැ. එකයි කියන්නේ මේකට සම්බන්ද උනා කියලා ඔයාට වාසියක් මිසක් පාඩුවක් වෙන්නේ නැ.
රෙජිස්ටර් උනාම ඔයාට ORIFLAME ACCOUNT සහ PASSWORD එකක් ලැබෙනවා.
ඊට පස්සේ ඔයාටම ORIFLAME නිෂ්පාදන ගැන, OFFERS ගැන දැනගන්න පුළුවන්. ඒවගේම භාණ්ඩ නිවසටම ඇනවුම් කරගන්නත් පුළුවන්. මේ දේවල් කරගන්න ORIFLAME වෙබ් සයිට් එක දැන් කලින්ටත් වඩා පහසු විදියට හදලා තියෙනවා.
ඔබ ORIFLAME එකේ රෙජිස්ටර් උනාම අපි ඔබව දුරකතනයෙන් සම්බන්ද කරගෙන අවශ්‍ය සියළුම උපදෙස් ලබා දෙනවා.
👉ඉතින් දැන් අවස්ථාව ඔබ ළග, පටන් ගන්න විතරයි තියෙන්නේ.
එසේනම් අපිට ඉන්බොක්ස් මැසේජ් එකක් එවන්න..
14/07/2021
🛑 ඔබත් black heads, white heads නිසා තවමත් පීඩා විදිනවාද?🛑
🍁 තෙල් සහිත සමක් ඇති ඔබට තිබෙන ප්‍රධානම ගැටළුවක් ලෙස black heads හැදින්විය හැකිය.
🍁 මෙම ගැටළුවෙන් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් pure skin Black Head Clearing Mask එක හදුන්වා දී තිබේ.
🌼 මෙමගින් Black Heads තත්වය දුරු කරයි.
🌼 Black Heads නැවත ඇතිවීම 100% ක් සාර්ථකවම වළක්වයි.
🌼 සමේ දුර්වර්ණ ස්වභාවය නැති කර දිදුලන පෙනුමක් ලබා දෙයි.
🛑🛑 කාන්තා,පිරිම් දෙපාර්ශවයටම මෙය භාවිතා කල හැකිය.🛑🛑
🌟 වෛද්‍යවරුන් පර්යේෂණාත්මකව ගුණාත්මක බව සහ ප්‍රතිඵල තහවුරු කර ඇත.
🌟 අවම වශයෙන් මාස 03 ට වඩා වැඩි කාලයක් භාවිතා කල හැකිය.
13/07/2021
👉️Hair And Body Oil(sweet almond oil)🎉️
👉100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, සිරුරට සුවිශේෂී සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)
👉සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.
⭕ස්විට් ආමන්ඩ් ඔයිල්
⭕ විටමින් E
🔹🔹 Body Oil හී ඇති විශිෂ්ට ප්‍රතිඵල
• දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ.
• රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.
• ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.
• පැහැපත්බව වැඩි කරයි.
• ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි.
• මදුරුවන් දෂ්ඨ කිරීම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි.
• සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි.
• කොරළ තත්වයන් අවම කරයි.
• සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි.
• ඇක්නී අවම කරයි.
• බ්ලීචින් ආසාධන සුවකරයි.
• අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
• හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි.
• එල්ලා වැටීම අවම කරයි.
• සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි.
🔹🔹 Body Oil එක භාවිතා කළ හැක්කේ කෙසේද?
• ඔයිල් එකෙන් බිංදු හතර පහක් අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න.
• හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් ශරීරයේ කැමති තැනකට ගල්වන්න.
• ඔයිල් එක සමට උරාගන්නා තුරැ මෘදුව කවාකාවර පිරිමදින්න.
• උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න.
• දිනපතා පාවිචචි කළ හැකියි.
• සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න.
• වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකිය.
09/07/2021
Are your soles are cracked ?
ඔබගේ විලුඹ පැලී ඇත්ද ?
විලුඹ අවට සම ගොරෝසු ද?
මෙන්න එයට නියම විසදුම
09/07/2021
Milk & honey hand and body cream
⭐ ස්වාභාවික කිරි සහ මීපැණි සාරයෙන් යුක්තය.
⭐ සම වියලීම වලකාලයි.
⭐ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
⭐ අලුහම් වලට පිලියමකි.
⭐ සමට මනා පෝෂණයක් ලබාදේ.
⭐ සමෙහි කොරල තත්වය නැති කරයි.
⭐ අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි.
⭐ මුහුණ හැර ශරීරයේ අනෙක් සියලුම ස්තාන සදහා භාවිතා කල හැකි body cream එකකි.
09/07/2021
💫 Blackhead , whitehead , pimples ආදී කරදරකාරි හේතූන් නිසා ඔබත් කනස්සල්ලෙන් ද?
💫 Blackheads ,pimples ආදිය මුහුණේ තිබියදී මොන තරම් උසස් තත්වයේ cream වර්ග භාවිතා කළත් ඉන් නියම ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකියි
💫 ඉතින් ඔබට දැන් සැලුන් එකක රස්තියාදු නොවී ගෙදරදීම මෙම ගැටළු සඳහා විසදුමක් ලබාගන්න පුළුවන්
💫මෙම blackhead remover එක මගින් ඔබටම ඔබේ මුහුණේ ඇති blackheads ,whiteheads ,pimples ආදිය පහසුවෙන් ඉක්මනින් ඉවත් කර ගැනීමට හැකියි.
💫 මුහුණේ කැලැල් සහ වලවල් ඇති නොවෙන ලෙස මුහුණේ ඇති blackhead , pimples ඉතා ආරක්ෂාකාරී ලෙස ඉවත් කරගත හැක..
👇භාවිතා කරන ආකාරය -
* ස්නානය කිරීමෙන් පසු හෝ සම පිරිසිදු කිරීමෙන් පසු උණුසුම් තෙත රෙදි කැබැල්ලකින් ආදාල ස්ථානය මුලින්ම තවාගන්න..
* භාවිතා කිරීමට පෙර සහ භාවිතා කිරීමට පසු නටන උණුවතුර එකකට දමා විෂබීජහරණයකට ලක් කරන්න..
* මල නොබැදෙන වානේ වලින් නිපදවා ඇත..
09/07/2021
🔸සිහිනයක්ව පවතින පැහැපත් මුහුන තවදුරටත් සිහිනයක් නොවන්නට,
🔸100% සායනිකව තහවුරු කරන ලද,
🔸ඔබේ සියලු ගැටලු වලට පිලිතුර එකම තැනින්.
🔸නිෂ්පාදන ඉවර වීමට පෙර ඔබේ ඇනවුම අදම බාර දෙන්න.
09/07/2021
අඩු ම මිල ට රු.2000
☑️බෙල්ල
☑️අත් යට
☑️කලවා ප්‍රදේශය
☑️දණහිස්
☑️වැලමිට
කලු වෙලා ද ???
කොච්චර body lotion පාවිච්චි කරත් ප්‍රතිඵලයක් නැහැ න්ද ?❎
අද ම milk & honey scrub එක පාවිච්චි කර වෙනස වටහා ගන්න.ඉහත සියලු ගටලු වලට හොඳම විසදුම
🌼 සතියකට දවස් 2/3 භාවිතා කිරීමේ හැකියාව ඇත.
🍯ස්වාභවික මී පණි සහ කිරි සාරයෙන් යුත් නිසා කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.
🌼මාස 2 ක් වනි කාලයක් භාවිතා කිරීමේ හැකියාව ඇත.
🏠️ නිවසට ම ගෙන්වා ගනිමට 📩 inbox මගින් විමසන්න.
09/07/2021
දිලිසෙන Oily Skin එක ප්‍රශ්නයක්ද?
Love Nature
☘️ Mattifying Face Lotion with Oraganic Tea Tree & Time ☘️
Oriflame නිවසින්,
🌿 සම පිරිසිදු කරමින් තෙල් ගතිය පාලනය කීරීමට නම් දැරී Tea Tree Oil සාරයත්,
🍋සමෙහි Matte ස්වභාවය රකිමින් දිලිසෙන සුළු බව ඉවත් කරන දෙහි බලයත් සපිරි
LOVE NATURE
Mattifying Face Lotion with Oraganic Tea Tree & Lime
☘️ උදෑසන සහ රාත්‍රී පිරිසිදු කරගත් මුහුණ සහ බෙල්ල මත ඇගිලි තුඩු වලින් ආලේප කර මදක් සම්බාහනය කරන්න ( ඇස් පිය මත නොගැවෙන සේ)
👉 ඇණවුම් කිරීම සදහා inbox or comment කරන්න 📩
Alerts
Be the first to know and let us send you an email when Magic Touch by HIRU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Subscribe
We will notify you when anything happens in Bingiriya.