Beauty With Sumu
I'm Sumudu Wickramarachchi,a beauty therapist, makeup artist,and psychology counselor.
As a beauty influencer,I share insights on skincare,haircare,makeup,lifestyle,and fitness through YouTube, Facebook, Instagram, and TikTok,aiming to inspire my audience
23/09/2026
Celimax Retinal Shot එක ගාන අය ඔන්න ඉවර වුනාම,
මේ Dual Cream එක ගන්න.
Full video එක මගේ YouTube Channel එකේ තියනවා 😍🥰
゚
එන්නකො උදේම ලස්සන print කරපු oversized t shirts ටිකක් පෙන්නන්න 🥰 ゚
👉සම ලස්සන වෙන්න.
👉ඕන නම් පොඩ්ඩක් මහත් වෙන්න.
👉Collagen boost වෙන්න
මේ හාල් වර්ග 3 mix කරලා කාලා බලන්න.
゚
මේ දවස්වල අහන්නෙම මේ දෙකෙන් color up වෙන්න වැඩිපුරම හොඳ මොකද්ද කියලා 🥰 ゚
18/09/2026
ඔයා ගන්න එකේ තියන දේවල් එක්ක ඔයාගෙ වයසට ගැලපෙනවද කියලා දැන්මම බලලා ඉන්න 😍
Video එක මගේ Beauty with Sumu YouTube එකේ තියනවා girlsss 🩷😍
゚
වයස 30/40 දී එන කුරුලෑ ගැන නම් අනිවාරෙන්ම බලන්න.මොකද ඒවා teenage කාලේ එන ඒවා වගේ නෙමේ.🙂 ゚
මේවා නම් ගාන්න නෙමේ.කන්න හිතෙන ඒවා🥰
මේ තියෙන්නෙ මම ආසම 4 🥰 ゚
ඔන්න මේවට නම් අහුවෙන්න එපා 🥰 ゚
13/09/2026
Dr.Althe 345 Relief Cream VS Dr.Althe 345 Relief Cream Mist.
දෙකම 345 කියලා තිබ්බට, මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා හැමෝම ගාන එක/ වැඩියෙන්ම හොඳයි කියන එක නෙමේ.ඔයාට ගැලපෙන එක තෝරගන්න 🩷🥰
Video link එක වල තියනවා 🥰😍
゚
12/09/2026
Black කියන්නෙ ලේසියෙන් out of fashion වෙන පාටක් නෙමේ 🥰😍
゚
Category
Contact the business
Telephone
Address
Biyagama
11670
Alerts
Be the first to know and let us send you an email when Beauty With Sumu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
