Isha's
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isha's, Isha's, No/72, Dehiwala Road , Pepiliyana, Boralesgamuwa.
15/10/2026
Orchids වලට අපේ customersලා පුදුම විදියට කැමති අනේ😍😍😍😍 මාත් ඒමයි 🫰
Pearl jewelry & orchids hair clips කියන්නෙ සුපිරි combination එකක්.❤️
Dress කලාම අපිටත් බලන්න photo එකක් එවන්න හොදේ😘😘
Thankyou for choosing us😍
By Isha's
Whatsapp 076 133 8254
15/10/2026
Hi pinky lover 🩷🩷🩷🩷🩷
ඔයාගෙ ඕඩර් එක dispatch කරල තියෙන්නේ 😘 අද හෙටම ඔයාගෙ අතට ලැබේවි 🫰🩷
ඕනෑම color එකකින් මේ jewelry ඔයාටත් අපෙන් customize කරගන්න පුළුවන්.
By Isha's
Whatsapp 076 133 8254
fans
14/10/2026
බලන්නකො customer එවන photos වල ලස්සන 😍 🫰ආදරෙයි ආදරෙයි ගොඩාරියක් හොදේ❤️❤️😘
Thankyou for choosing Isha's
Whatsapp 076 133 8254
14/10/2026
කැන්ඩියන් dress කරන්න ගැලපෙනම jewelry set එකක්❤️.හා නැද්ද 😘😘
තව design ගොඩාක් තියෙනවා.page එක visit කරලම බලන්නකො❤️🫰
By Isha's
Whatsapp 076 133 8254
Roses 🌹🌹🌹 you are gorgeous 😍❤️
මෙන්න රෝස මල් ලෝකයක්ම තියෙනවා.කියන්න බලන්න
ඔයා වැඩියෙන් කැමති මොන design එකටද?
එකක් තෝරාගන්න අමාරුයි නේද 😘😘🫰
By Isha's
Whatsapp 076 133 8254
fans
13/10/2026
අම්ම්ටයි දු පැංචිටයි 🧡🧡🧡😘
Orchid hair clips with pearl hair vine
කැමති colors , designs වලින් customize කරගන්න අපිට whatsapp msg එකක් එවන්න
By Isha's
Whatsapp 076 133 8254
fans
13/10/2026
Hello girls,කොහොමද මේ design එක, ලස්සනයිද😘
😍 ඔයගෙ හිතේ තියෙන hair accessory එකත් අපිට කියල customize කරගන්න 🫰
Pearl hair accessories හොයන ලගදි මනාලියක වෙන්න ඉන්න ඔයාට තමයි මේ අවස්ථාව 😘.Engagement ,wedding ,photo shoot මේ ඕනෑම අවස්ථාවක් සදහා ගැලපෙන විදිහට hair accessory වගේම pearl jewelry අපෙන් customize කරගන්න පුළුවන්.මේකත් ඒ වගෙ Western Bride කෙනෙකුට කරපු ඕඩර් එකක් ❤️❤️❤️❤️❤️
By Isha's
Whatsapp 076 133 8254
11/10/2026
Slippers හැඩ කරන්න ගිය orchids මල්💛💛💛💛🩵🩵🩵🩵
ඔයාගෙ පරන sleepers වලට ලස්සන අලුත් පෙනුමක් එකතු කරන්න ඔයාටම පුළුවන්.😍😍😍
ලස්සන ලස්සන පාට වලින් orchids ,roses අපි ලග තියෙනවා,
Available colors අපේ whatsapp catalog එකෙන් බලන්න 🫰
By Isha's
Whatsapp 076 133 8254
11/10/2026
එයත් ලස්සනයි cake එකත් ලස්සනයි 😍😍
Lovely customer feedback 🩷🩷🩷🩷🩷
Thank you for choosing Isha's
ඒ customerගෙ දෙවැනි ඕඩර් එක🫰
ඔයාටත් flower hair clip වගේම cake decorate කරන්න velvet rose ඒමත් අපෙන් අරගන්න පුළුවන් 🌹🌹
Whatsapp 076 133 8254
11/10/2026
කලු පාටට කැමති අයට 🖤🖤🖤🖤🖤🖤
Black pearl jewelry set 🫰
More colors available
By Isha's
Whatsapp 076 133 8254
Website
Address
Isha's, No/72, Dehiwala Road , Pepiliyana
Boralesgamuwa
Alerts
Be the first to know and let us send you an email when Isha's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
