Skip to content
Salons10
Anytime Diaper Home

Anytime Diaper Home

29/5, Colombo Road , Chilaw, Chilaw Town Health/Beauty

Adult And Baby Diapers , Pants And Bed pads Available

19/09/2026

ඔබේ ආදර දෙමව්පියන්ගේ හා දරුවන්ගේ සුවපහසුව ගැන හිතනවා නම් පැමිණිය යුත්තේ Anytime Diaper Home වෙතයි.

ඔබ වැය කරන මුදලට වට්ටම් (Discount) සහිත සාධාරණ මිල ගණන් යටතේ ඔබට අවශ්‍ය වැඩිහිටි හා ළමා පැම්පස් වර්ග, Velona Brand එකේ බබාට සනීප ඇදුම් හා නැපි වර්ග වගේම රෝහල් ගත වීමේ දී අම්මට සහ බබාට අවශ්‍ය කරන සියළුම භාණ්ඩ දැන් එකම තැනකින් ලබා ගන්න පුළුවන්.

Anytime Diaper Home අපේ Whats app 0704870022 අංකයට මැසේජ් එකක් දාන්න. නැත්තම් කතා කරලා ඇණුවුම් කරන්නත් පුළුවන්. අපේ Shop එකට ඇවිත් තෝරලම ගන්නත් පුළුවන්.

Photos from Anytime Diaper Home's post 18/07/2026

ANYTIME DIAPER HOME -Chilaw අලුත් මුහුණුවරකින් අලුත් දේවල් රාශියක් රැගෙන ඔබේ පහසුව වෙනුවෙන් එකම තැනකින් මිල දී ගන්න ඔබ‍ට දැන් පුළුවන්.Daipers, Tissue වලට අමතරව අලුතින් ගෙදරට එන්න ඉන්න පුංචි පැටියා වෙනුවෙන් රෝහලට ගෙනියන්න අවශ්‍ය වන සියළුම බඩු වගේම, පුංචි පැටියට සුමුදු සුසිනිදු Velona Nappy සහ බබාලට අන්දවන්න වගේම තෑගි දෙන්න ස්කිනර්,ටී ෂර්ට් වැනි විවිධාකාර රේදී පිලි වර්ග Velona brand එකෙන් දැන් ගන්න පුළුවන්.

ANYTIME DIAPER HOME - Chilaw වෙත පැමිණ හෝ 070 487 0022 අංකයට Wats app පණිවිඩයක් ඒවා හෝ කතා කර ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න.

Photos from Anytime Diaper Home's post 11/07/2026

ඔබේ සිඟිත්තට හා ඔබේ දෙමව්‍පියන්ට අවශ්‍ය සියලුම baby daiper, baby pant, adult daiper, adult pant, wet wipes, bed pad, paper tissue, toilet roll මෙන්ම අපේ වෙළද සලට අළුතින්ම එකතු වු baby napkin රෝහල් ඇදුම් කට්ටලය සහ ඔබේ දරුවාට ඉතා සුව පහසු velona napkin, velona baby dress (N/B) සහ ඔබේ සිගිත්තට උපතේ සිට ඇන්දවිය හැකි velona T-shirt and short ඉතාම අඩුම මිලට සුවශේෂී මිළ ගනන් යටතේ දෙන් අපෙන් මිලදී ගන්න පුළුවන්

හලාවත කොළබ පාරේ LB finance ශාඛාව ඉදිරි ඇති අපේ Anytime daiper home වෙළද සලට ඇවිත් ගන්නත් පුළුවන් නැත්තම් 070 4870022 යන දුරකථන අංකයට කතා කර හෝ watspp app පණිවිඩයක් ඒවා ඔබේ ඇනවුම් වෙන් කරවා ගන්නත් පුළුවන්..

Photos from Anytime Diaper Home's post 22/05/2026

හැම දේම වියදම් වැඩි මේ කාලයේ ඔබේ පසුම්බියට පහසුවක් සහා ඔබේ සිඟිත්තාට, සුවපහසුවක් සැලැසමින්, ඔබ‍ට අවශ්‍ය Diaper වර්ග Diaper Pant වර්ග Anytime Diaper Home -Chilaw වෙතින් වෙළඳ පොළ මිලට වඩා ඉතා අඩුවට මිලදී ගත හැක.
පහත දුරකථන අංකයට කතා කර හෝ Whatsapp මාර්ගයෙන් කෙටි පණිවිඩයක් දමා,ඔබේ ඇනවුම අපට බාර දිය හැක.(0704870022)

























https://www.facebook.com/share/1RXoU6SdUR/

Photos from Anytime Diaper Home's post 20/12/2025

ඔබේ පසුම්බියට වියදම් වැඩි මේ නත්තල් කාලයේ ඔබ‍ට පහසුවක් සලසමින් "ANYTIME DIAPER HOME -CHILAW" වෙතින් ඔබ මිලදී ගන්නා භාණ්ඩ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් පිරිනමනු ඇත. ඔබත් අදම පැමිණ මෙම අනගි අවස්ථාව හිමි කර ගන්න. ❤️❤️❤️
අදම 0704870022 යන WhatsApp අංකයට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.

Other Health/Beauty in Chilaw Town

Show All
  • saloon amadi

    saloon amadi

    Chilaw Town

    beuty and makeup paradise

  • Chaviveda is an Ayurveda Beauty Clinic which provides natural, quality and healthy beauty products and beauty treatments.

  • Nethu Cosmetic

    Nethu Cosmetic

    Punchi Wilaththawa , Mugunuwatawana, Chilaw Town 61014

    You can buy the best and most effective, quality skin care products, hair care products,nutritional supplements, perfumes, Cosmetics and Gifts items, Toys and other products from u...

  • Aashi Collections

    Aashi Collections

    Chilaw Town

    kids ladies gents wear & all kind of fancy items

  • chilaw Gift Mart

    chilaw Gift Mart

    Chilaw Town

    Our aim is to provide you with high quality products

  • Herb link

    Herb link

    Chilaw Town 18/15/

    අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න.අපේ දේට

Alerts

Be the first to know and let us send you an email when Anytime Diaper Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Chilaw Town.