Dream girl destination
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream girl destination, Colombo.
11/01/2022
Never giveup ❤️💪💪💪
Copied..
01/12/2021
Make it a December to
remember 💕
28/11/2021
" ජයග්රාහකයෙක් කියන්නේ කිසි විටෙකත් අත් නොහරින සිහින දකින කෙනෙක් " ❤️❤️
සිහින කියන්නේ ඔයාට නින්දෙදී පේන දේවල් නම් නෙවෙයි 😁. ඔයාට නින්ද නොදි අවදිව තබන දේවල් 😊🥰.
ඉතිං අපි හැමෝටම සිහින තියෙනවා. ඔයාගේ සිහිනය මගේ හීනයට වඩා වෙනස් ඇති😊😊.
නමුත් ඔයත් මමත් අපි හැමෝමත් අපේ හීන හැබෑ කරගන්න වෙහෙසෙන්න ඕනි 🙂.
මොකද අපට වෙහෙසෙන්න බැරි නම් අපේ හැම හීනයක්ම හීනයක් පමණක්ම වෙයි 🙉.
මෙහෙම හිතන්නකෝ 🤔🤔ඔයා ඔයාගේ සිහිනය කරා යන කොට නොයෙකුත් බාධා එන්න පුලුවන්. එහෙමයි කියලා අපි අපේ target එකට නොයා ඉන්නවද, නෑ නේද 🙂🙂.
ඒ වගේම ලේසියෙන් දෙයක් අත්හරින්න යන්නෙපා 🙂. කවුරු හරි කෙනෙක් ඔයාට දෙයක් කරන්න බෑ කියලා කිව්වොත් ඒ කියපු වෙලාවෙ ඉදං ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ගන්න 💪💪💪. ඒ වෙන කාටවත් ඒක ඔප්පු කරන්න නෙවෙයි. ඒක ඔයා ඔයාටම කරන්න පුලුවන් කියලා ඔප්පු කරගන්න ☝️☝️☝️
ඒකට ඔයා මහන්සි වෙලා වැඩ කරන්න 🥰🥰.
ඔයා ගාවට දේවල් එනකල් බලන් ඉන්නැතිව, ඔයා ඔයාම වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්ත දවසට ජීවිතය ගොඩක් ලස්සන වේවි ❤️❤️.
මොකද දිනපු මිනිස්සු දිනුවේ 🏆 පුලුවන් නිසාම නෙවෙයි 😊😊. පුලුවන් කියලා හිතපු නිසා 🥰🥰.
පැරදුණ මිනිස්සු පැරදුනේ බැරී නිසාම නෙවෙයි 😊😊. බෑ කියලා හිතපු නිසා 🙂
ඔයාගේ හැකියාවට වඩා සිතුවිල්ල බාල නම් ඔයාට දිනන්න හිතන්නවත් බෑ 🙂
හැබැයි ඔයාගේ හැකියාවට වඩා සිතුවිල්ල ප්රබල නම් ඔයාව පරද්දන්න කාටවත් බෑ 😊🥰
අන්තිමට මට කියන්න තියෙන්නේ අවසාන වෙනකන් උත්සහය අත් හරින්න එපා ☝️☝. මොකද අපි බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් අපට ලැබෙන්නේ අපි බලාපොරොත්තු නොවෙන වෙලාවක නිසා 🥰🥰❤️.
ඒ වගේම කිසිම වෙලාවක ඔයාගේ ජීවිත කතාව තවත් කෙනෙක්ගේ ජීවිත කතාව සමග සංසන්දනය කරන්නෙපා 👍👍. මොකද අපේ targets වෙනස් වගේම අපට එන ප්රශ්න වෙනස් 😊😊 වේගෙන් යන්නම ඕනි කියලා නීතියක් නෑ 🥰❤️🥰
ඔයා ඔයාම වෙන්න ☝️☝️☝️
03/11/2021
කොහොමද යාළුවනේ ඔයාලට 🤔🤔. මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා😃😃. නමුත් මේ කාලය හුගක් අමාරුයි අපි හැමෝටම😥. ඉතිං මේ අමාරු කාලය අපි කොහොම හරි ගෙවා ගන්න ඕන නේද?😊😊 මොකද දැන් අපේ ඉරණම එච්චර හොඳ නෑ. රටෙි ආර්ථිකය කඩා වැටීගෙන යනවා😥. රජයේ සේවකයෝ ලක්ෂ ගානක් ඉන්නවා. මේ අතරින් බහුතරයක් මේ වෙලාවේ ගෙදරට වෙලා බලන් ඉන්නවා තමාගේ පඩිය 25,000- 30,000 වැටෙනකන් 😀. රජයට පඩි ගෙවාගන්න විදිහක් නෑ 😥😥. එන්න එන්නම මේ අමාරු තත්වය නිසා ව්යාපාර වැහීගෙන යනවා 😦😦. ගොඩක් මිනිස්සු මේ නිසා අසරණ තත්වයට පත් වෙලා ඉන්නවා 😥😥. ඉතිං මේ වෙද්දී ලගිං යන කෙනාගේ pocket එකට ගහන්න, පර්ස් එක උදුරන, මාලේ කඩන තත්වයට මිනිස්සු පත් වෙලා තියෙනවා😦😦. ඉතිං ඉක්මනටම අපි මේ තත්වය වෙනස් කළ යුතුයි 😊😊. අපි හැමෝටම එක එක දක්ෂතාවයන් තියෙනවනේ. ඇයි අපට බැරි ඒකෙන් දෙයක් ලබා ගන්න 🙂🙂. ඉස්සර අපි කම්මැලි ජාතියක් නෙවෙයිනේ 😊😊 නේද? ඇයි එහෙනම් අපි මෙහෙම ඉන්නෙ 🤔🤔. අපට කොහෙදි හරි වැරදිලා තියෙනවා. හිතන්න මේක හොඳම අවස්ථාවක් කරගන්න 😊😊. ඔයා ඇතුලේ ඉන්න කෙනාට කරන්න පුලුවන් දේවල් ගොඩයි ☝️☝️. මේ දවස් වල වෙනස්ම විදිහකට හිතන්න 😊😊😊. Creative වෙන්න 🥰🥰. පුලුවන්නම් මේ වෙලාවෙදි විදේශ විනිමය අපේ රට ඇතුලට ගේන්න try කරන්න 😀😀. දැංවත් ඇදෙන් නැගිටලා එලියට බැහල බලන්න 😊😊.
ඉතිං මේ අමාරු කාලේ ඔයාගේ husbandට, family එකට, ඔයාගේ studies වලට, පවුලේ ආදායම ශක්තිමත් කරගන්නට නිවසේ ඉදලම ඔයාටත් support එකක් දෙන්න පුලුවන් නම් කොච්චර හොඳද ? 🥰🥰🥰 ඉතිං අලුත් විදිහට හිතන්න කැමති , creative ideas වගේම දියුණු වෙන්න උණ තියෙන කෙනෙක්💪💪 නම් වැඩි විස්තර දැනගන්න කැමති නම් comment කරන්න ❤️❤️❤️
ඔව් අපිට මේ දේ කරන්න පුලුවන්💪💪🥰 🥰
01/11/2021
Copied...
❤️🥰Believe in yourself so strongly that the world can't help but believe in you too🥰❤️
01/11/2021
My heartiest congratulations our new senior manager Pavani Perera 💐💐🎉️🎉️🎉️. She is a university student of visual and performing arts & a singer🥰🥰. Now converted in to digital entreprenur❤️. Go gold soon 💫💫💫
31/10/2021
My heartly congratulations our new senior manager Imalka Geeganage 💐💐🎉️🎉️🎉️. She is a HR & administrator in private sector ( BA (Hons) Human Resource Management ) 🥰🥰. Now converted in to digital entreprenur. Go gold soon 💫💫💫
31/10/2021
ඔයාට කවුරුහරි කියනවනම් මේ business එක කරන්න බෑ, හැමෝම කරනවා, අරකයි මේකයි කියලා අන්න ඒ අයට මේක පෙන්වන්න ☝️☝️☝.
මොකද ඒක එයාලගේ weakness එකක් මිසක ඔයාලගේ weakness එකක් නෙවෙයි 😊😊. තමන්ට තමන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවානම් කරන්න බැරි කිසිම දෙයක් නෑ. ඒකට ඕනි වෙන්නෙ positive attitude එක වගේම උනන්දුවයි, කැප වීමයි🥰🥰. ඉතිං ඔයාට දියුණු වෙන්න ඕන නම්, ඒ වගේම මං කියපු qualities තියෙනවා නම් මේ business එක විතරක් නෙවෙයි ඕනම දෙයක් කරන්න පුලුවන් 💪💪💪
මේ ඉන්නේ එහෙම අය. තමන් ගැන ලොකු විශ්වාසයක් තියා ගත්ත ගමන් ඒ වෙනුවෙන් වැඩ කරපු අය 🥰🥰🥰
ඔයාටත් පුලුවන් එහෙම කෙනෙක් වෙන්න ☝☝️☝️.
වැඩි විස්තර දැනගන්න කැමති නම් comment කරන්න.
My heartiest congratulations our new senior manager Lakmini Marasinghe💐💐🎉️🎉️🎉️. She is a senior softwear enginner as well as mom of a cute son 🥰🥰🥰. Now converted in to sucessful digital entreprenur. Go gold soon lakmini akki 💫💫💫.
29/10/2021
වෙහෙසීමට නොහැකි නම් සෑම හීනයක්ම හීනයක් පමණක්ම වෙයි ☝️☝️❤️❤️
27/10/2021
❤️❤️❤️
You are the writer of your own story. So write something good ☝️☝️☝️
03/10/2021
My heartiest congratulations our new senior manager Nipuni Yashodara 💐💐💐🎉️🎉️🎉️. She is a banker in Nation Trust Bank and stil following her Bsc. Business Administration in Sri Jayawardenapura University. Now she turns in to sucessful digital entreprenur ❤️❤️.
Go gold soon 💫💫💫
03/10/2021
My heartiest congratulations our new senior manager Nishadi Padmasiri 💐💐💐🎉️🎉️. She is a final year BIT student in University of Colombo and now turns in to digital entreprenur 🥰❤️❤️. Go gold soon 💫💫💫
Website
Address
Colombo
Alerts
Be the first to know and let us send you an email when Dream girl destination posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
