Herb line..skin & hair

Herb line..skin & hair

Share

Beauty with maheshi HERO65736

Photos from Herb line..skin & hair's post 21/10/2021

Obatath mevani gatalu thibeda.😂😂😂menna visvasavantha nivaradi alepanaya..
Bhavitha kara venasa vataha ganna.😊😊
Obe athma vishvasaya vadikaravi...💪💪
Anaum kireemata whats app 0719230701

11/10/2021

ඔබේ හිස කෙස් වල හා හිස් කබලෙහි ඇති සියලුම ගැටළු අපට යොමු කරන්න. ඉතා විශ්වාසවන්ත කේශලංකාර උපදෙස් සමගින් ආයුර්වේද සත්කාරයක් අපෙන් ඔබට...you are our valuable costomer.we provide you a higher service with high qulity beauty and hair product.
More details 👇👇👇
Whats app 0719230701

Photos from Herb line..skin & hair's post 17/09/2021

බොහෝමයක් ලස්සන වීමට bleaching අඩංගු ආලේපන ගල්වනවා.නමුත් ඔබ මේ ගැන දැනුවත්ද?
ඔයාලා හැමෝගෙම ම මුහුණට ගැලපෙන මෙලනින් වර්ණකය තියෙනවා බ්ලීචිං අඩංගු ක්‍රිම් ගෑමෙන් ඔබට ලැබී ඇති මෙලනින් වර්ණකය තිබෙන ප්‍රමාණයට වඩා අඩු වනවා එවිට සිදුවනුයේ ඔබේ මුහුණට හිරු එලිය වැටුනු විට ඔබේ මුහුණේ ඇති මෙලනින් වර්ණකය වෙනස්වීම නිසා හිරු එළිය වැටුණු විට එය දරා ගැනීමට ඔබේ මුහුණට නොහැකි නිසා ඔබේ මුහුණ රෝගී වේ.සුව නොවනpimples ඇතිවේ . ඔබේ මුහුණේ ඇති මෙලනින් වර්ණකය ආරක්ෂා කර ගැනීමයි ක්‍රීම් එකක් භාවිතයෙන් ඔබ කළ යුත්තේ ඔබ මුහුණේ තියෙන මෙලනින් වර්ණකයට අදාල වර්ණකය රැක ගැනීමයි වඩා සුදු වීමට ඔබ සිතන්නේ නම් එය වරදකි. ඔබ කළ යුත්තේ ඔබේ මුහුණේ තිබෙන පැහැය රැකගැනීමයි. පැහැපත් වීමට ආලේපන ගැල්විය යුතු යි. ආයුර්වේද සත්කාරයක් අඩංගු කර නිපදවා තිබෙනවා මෙම නයිට් ,ඩේ ක්‍රීම්, භාවිතය මඟින් ඔබේ මුහුණ පැහැපත් කර ගැනීමට ඔබට පුළුවන් පාවිච්චි කරන වෙනස වටහා ගන්න.grab your order
Contact me on whatsapp 0719230701

Photos from Herb line..skin & hair's post 16/09/2021

ඔබත් කෙට්ටු වෙන්න උත්සාහ කරන කේනෙක්ද?🤔🤔
Grab your order 🤗🤗
Contact me on whatsapp 0719230701

Photos from Herb line..skin & hair's post 16/09/2021

ඔබත් මෙවැනි ගැටළු වලින් පීඩා විදිනවද?😂😂😂මෙන්න ආයුර්වේද සත්කාරය herb line වෙතින්.....😊😊
Grab your order🤗contact with me on whatsapp-0719230701

15/09/2021

Obata meveni gatalu thibeda.ayurvedic treatment oba venuvenma....
Gedaratama genath deemata haki...
What app 0719230701.

Telephone

Website

Address


35, Gurugammanaya Dehiyattakandya
Colombo

Alerts

Be the first to know and let us send you an email when Herb line..skin & hair posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.