Black Seeds Miracle Hair Oil

Black Seeds Miracle Hair Oil

Share

🧘🏽‍♀️ 🌸 Sacred Ayurvedic rituals for hair & skin 🚫 Zero synthetics. Just pure botanical magic,Reclaiming your natural beauty, one drop at a time.

Shop our plant-based essentials below👇

100% ස්වාභාවිකව,නීරෝගීව ලස්සන වෙමු
WhatsApp 074 154 0114

Photos from Black Seeds Miracle Hair Oil 's post 10/10/2026

කොහොමද මේ ප්‍රතිඵල😱

🌿 විශ්වාසයයි, ඵලදායීතාවයයි එකම තැනක🌿

අපේ Ayurvedic Black Seeds Miracle Hair Oil නිෂ්පාදනයෙන් ලැබුණු අති සාර්ථක ප්‍රතිඵලයක් ගැන අද අපි ආඩම්බරයෙන් සටහන් කරන්න කැමතියි🥰

පරම්පරාවෙන් එන (ආරෙට) කොණ්ඩය යෑමේ ගැටළුව නිසා බොහෝ කලක සිට විවිධ බෙහෙත් වර්ග පාවිච්චි කර, අන්තිමට PRP (Platelet-Rich Plasma) ප්‍රතිකාර පවා කරලත් බලාපොරොත්තු වූ ප්‍රතිඵලයක් ලබාගන්න නොහැකි වුණු අපේ අග්‍රගණ්‍ය පාරිභෝගික මහත්මයෙක් තමයි මේ ඉන්නෙ.....

අපේ Black Seeds Miracle Hair Oil එක සාර්ථකව භාවිත කර දැන් මාස 6ක් සපිරෙනවා.

අද වන විට එතුමාගේ හිසකෙස් ඉතාමත් හොඳින් සහ ඝනව වැඩී, හිස්කබල පූර්ණ ලෙස සුවපත් වී තිබෙනවා💚

කෘත්‍රිම ක්‍රමවේදවලින් සහ අධික වියදම් සහිත ප්‍රතිකාරවලින් තොරව, ස්වභාවික ආයුර්වේදයේ සැබෑ ගුණයෙන් හිසකෙස් යළි වර්ධනය කරගත් එතුමාට අපගේ හෘදයාංගම සුබපැතුම් සහ ස්තූතිය පුද කර සිටිනවා🌹

ඔබත් හිසකෙස් යෑමේ හා තට්ටෙ පෑදීම් ගැටළු වලින් පෙළෙනවාද?

අදම අප හා සම්බන්ධ වී ස්වභාවික විසඳුම අත්විඳින්න💯

📱 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා WhatsApp කරන්න
074 154 0114

Photos from Black Seeds Miracle Hair Oil 's post 30/09/2026

💯 Real Results, Real Confidence🌹

අපගේ Vitamin C Glowing Gel එක නිසි ලෙස මාස 2ක් භාවිත කරමින්, කුරුලෑ සහ ලප කැලැල් රහිත සුපැහැදිලි, නිරෝගී සමක් ලබාගත් අපගේ ආදරණීය පාරිභෝගිකාවක් තමයි මේ ඉන්නෙ......

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය සහ ලබා දුන් මෙම වටිනා Feedback එක අපගේ සේවාව තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙනයාමට විශාල ශක්තියක්🥰

⭕ඉතින්,ඔබත් තවමත් අඳුරු, ලප කැලැල් සහිත සම නිසා කනස්සල්ලෙන්ද?

ස්වාභාවික සත්කාරයකින් ඔබේ සමටත් ස්වාභාවික Glow එකක් සහ නිරෝගී පැහැපත් බවක් ලබාගැනීමට අදම එක්වන්න.

📲 වැඩිදුර විස්තර සහ ඇණවුම් සඳහා WhatsApp කරන්න:
👉 074 154 0114

Photos from Black Seeds Miracle Hair Oil 's post 21/09/2026

මාස 3ක විශ්වාසය සහ කැපවීම වෙනුවෙන් ආදරණීය පාරිභෝගික ඔබට බොහොම ස්තූතියි 🥰❤️

අපගේ Black Seeds Miracle Hair Oil සහ Black Seeds Nourishing Shampoo දීර්ඝ කාලීනව, නිවැරදිව මාස 3ක් පුරා භාවිත කරමින්, ඉතාමත් සාර්ථක ලෙස පිරිපූර්ණ, ඝනකම් මෙන්ම සුන්දර කෙස් කලඹක් ලබාගත් අපගේ ආදරණීය customer කෙනෙක් තමයි මේ ඉන්නෙ🌿💆‍♀️

කෙස් කලඹේ තියෙන පැහැදිලි වෙනස බලන්නකො😱

අපිට මේ ප්‍රතිඵල ලොකු සතුටක් වගේම ආඩම්බරයක්🌹

ස්වාභාවික සත්කාරයකින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය වන්නෙ විශ්වාසය සහ නිවැරදි භාවිතය පමණයි ❤️

අපගේ නිෂ්පාදන කෙරෙහි තැබූ විශ්වාසයට ඔබට ස්තූතියි!

ඉදිරියටත් ඔබේ කෙස් කලඹේ නිරෝගී බව ආරක්ෂා කරගන්න අපි සැමවිටම ඔබ සමඟ සිටිනවා☺️❤️

ඉතින්,ඔබත් තවමත් ප්‍රමාද නැහැ🤫

හිසකෙස් හැලී යාම පාලනය කර, නිරෝගී, ඝනකම් කෙස් කලඹක් ලබාගන්න අදම ඔබේ Black Seeds Miracle Hair Oil සත්කාරය ආරම්භ කරන්න.

📩 වැඩිදුර විස්තර සහ ඇණවුම් සඳහා අපගේ Inbox වෙත පණිවිඩයක් (DM) යොමු කරන්න.

WhatsApp /Direct
074 154 0114

14/09/2026

ප්‍රීතිමත්, සමෘද්ධිමත් ගණපති චතුර්ති උත්සවයක් වේවා!

ගණදෙවිඳුන්ගේ අනුභාවයෙන් ඔබේ ජීවිතයේ ඇති සියලු බාධා, අභියෝග දුරු වී, නුවණින් හා ප්‍රඥාවෙන් පිරි සතුටුදායක හෙට දිනයක් උදා වේවා🙏

ඕම් ශ්‍රී ගනේෂාය නමහඃ ❤️🙏

13/09/2026

ස්වාභාවික රන්වන් පැහැයකින් දිලිසෙන සමක් සති 4න් ඔබේම කරගන්න😱

අඳුරු වුණු සමට සමුදීලා, නිරෝගී yellowish (කහපැහැති) දීප්තිමත් සමක් ලබාගන්න ඔබටත් අවශ්‍යද?

Herbal Miracle Body Cream herbal සත්කාරය මගින් කිසිදු හානිකර රසායනික ද්‍රව්‍යයකින් තොරව ඔබේ සමට රන්වන් glow එකක් ලබාදෙයි.

🚫Herbal Miracle Body Cream භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ🚫

✅සති 4න් ප්‍රතිඵල: සමේ පැහැය ක්‍රමයෙන් පැහැපත් කර සති 4ක් ඇතුළත පැහැදිලි වෙනසක් ලබාදෙයි.

✅Yellowish Tone & Natural Glow: සමට ස්වාභාවික රන්වන්/කහ පැහැති දීප්තියක් එකතු කරයි.

✅සම තෙතමනයෙන් තබයි: සම වියළීම වළක්වා මුළු දවස පුරාම මෘදු සහ සිනිඳු බවක් ලබාදෙයි.

✅100% Herbal සත්කාරයකි: සමට ආරක්ෂිත, පෝෂණීය ශාකසාර අමුද්‍රව්‍යවලින් නිපදවා ඇත.

ඔබේ සමේ සැබෑ ලස්සන අදම අත්විඳින්න💛

📦 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම අපව සම්බන්ධ කරගන්න:
📲 WhatsApp: 074 154 0114

05/09/2026

100% Real Results🌹
තවත් එක් සාර්ථක හිසකෙස් වර්ධනය වීමේ සැබෑම කතාවක්💯

හිසකෙස් යන එක, තට්ටය පෑදෙන එක ගැන වද වෙවී හිටපු කාලේ දැන් ඉවරයි👌

බලන්න අපගේ hair care range එකේ නිෂ්පාදන භාවිතා කරලා Nadun Munasinghe අපේ Client ලබාගත් අදහාගත නොහැකි සැබෑ වෙනස 🌿💆‍♂️

අපගේ Black Seeds Miracle Hair Oil ඇතුළු Hair care ස්වාභාවික සත්කාරවල ඇති විශේෂත්වය👇👇👇

🍃 100% ස්වාභාවික ශාකසාර සාරයෙන් නිපදවා ඇත.

🌿 හිසකෙස් ගැලවී යාම සති 3න් නවතාලයි

🌱 හිස්කබලේ හිසකෙස් නැති ස්ථානවල අලුතින් කෙස් වර්ධනය කරවයි.

⭕ කිසිදු අතුරු ආබාධයකින් තොරව ආරක්ෂිතව භාවිතා කළ හැක⭕

ඔබත් ඔබේ හිසකෙස් ගැන විශ්වාසය නැති කරගෙනද ඉන්නේ? තවත් ප්‍රමාද නොවී අදම ඔබේ වෙනස ආරම්භ කරන්න🧘

👤 Client Name: Nadun Munasinghe (Horana)

📱 WhatsApp Orders & Inquiries: 074 154 0114

📲 වැඩි විස්තර සඳහා සහ ඇණවුම් කිරීමට දැන්ම අපට WhatsApp පණිවිඩයක් යොමු කරන්න

Photos from Black Seeds Miracle Hair Oil 's post 30/08/2026

🌿 ඔබත් හිසකෙස් හැලීම, සිහින් වීම සහ තට්ටය පෑදීමේ තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවද? 💆‍♂️

තවත් ලැජ්ජා වෙන්න දෙයක් නැහැ❌

ඔබගේ හිසකෙස් ගැටලුවලට සැබෑ විසඳුම දැන් අප සතුව තියෙනවා💯

🍃 Ayurvedic Black Seeds Miracle Hair Care Range🍃

කළුදුරු ඇතුළු ස්වාභාවික ඖෂධීය සාරයෙන් සපිරි අපගේ විශේෂ සත්කාර එකතුවෙන් අපෙන් ඔබට.....

⭕ Black Seeds Miracle Hair Oil - කෙස් මුල් ශක්තිමත් කර අලුතින් හිසකෙස් වැවීම වේගවත් කරයි.

⭕ Black Seeds Nourishing Shampoo - හිසකෙස් ගැඹුරින් පිරිසිදු කර, සිනිඳු හා නිරෝගී කරයි.

⭕ Black Seeds Miracle Hair Cream - හිසකෙස් හැලීම පාලනය කර, නිරෝගී දිලිසෙන පෙනුමක් ලබා දෙයි.

💯ස්වාභාවිකයි | කිසිදු අතුරු ආබාධයක් නොමැත | සියලුම හිසකෙස් වර්ග සඳහා සුදුසුයි✅

🎯 ඔබගේ හිසකෙස් තත්ත්වයට ගැළපෙනම Customised Hair Solution එක අදම ලබා ගන්න.....

📲 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා දැන්ම අපිට WhatsApp කරන්න
074 154 0114

Photos from Black Seeds Miracle Hair Oil 's post 17/08/2026

සති 8යි🥰
හිසකෙස්වලට ලැබුණු අලුත්ම වෙනස කොහොමද 🌿🖤

කැපවීම සහ නිවැරදි සත්කාරය එකතු වූ තැන ලැබෙන ප්‍රතිඵලය කොච්චර ලස්සනද කියන්න මෙන්න හොඳම සාක්ෂිය😍

අපගේ Black Seeds Miracle Hair Oil සහ Black Seeds Miracle Hair Cream පුරා මාස 02ක් නිවැරදිව භාවිත කරලා, තමන්ගේ කෙස් කළඹ ඝනකම්ව, නීරෝගීව වවාගත් ආදරණීය ඔබට බොහොම ස්තූතිය miss❤️

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපට ලොකු ශක්තියක්🌹

කෙස් ගැලවී යාම නවත්වා, ඝනකම්, පිරිපුන් දිගු කොණ්ඩයක් ස්වාභාවිකවම ලබාගන්න ඔයත් ආසයි නේද🥳

ඉතින්,වෙනස අත්විඳින්න සූදානම්ද?

අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.

📞 WhatsApp / Call: 074 154 0114

Photos from Black Seeds Miracle Hair Oil 's post 11/08/2026

🌿 ස්වාභාවික සත්කාරයෙන් ඔබේ කෙස් කළඹ දෙගොඩ තළා යන්නම වර්ධනය කරගන්න ආසයි නේද🤫

එහෙම නම් ඉක්මනින් එන්න මේ පැත්තට🏃🥰

ඔබේ හිසකෙස් හැලීම නවත්වා, ශක්තිමත්, ඝන සහ දිලිසෙන කෙස් කලඹක් ලබාගැනීමට මෙන්න නිවැරදිම විසඳුම✌️🤍

Black Seeds Miracle Hair Oil සත්කාර පෙළින් ඔබේ හිසකෙස් වලට සම්පූර්ණ පෝෂණයක් ලබා ගන්න පුළුවන් lovelies💯

⭕ Black Seeds Miracle Hair Oil
හිස්කබල අභ්‍යන්තරයටම පෝෂණය ලබා දී හිසකෙස් ගැලවී යාම පාලනය කරයි. නව කෙස් ගස් වර්ධනය වේගවත් කර හිසකෙස් වල මුල ශක්තිමත් කරයි.

⭕Black Seeds Nourishing Shampoo
හිස්කබල සහ හිසකෙස් වලට හානියක් නොවන සේ මෘදුව පිරිසිදු කර, හිසකෙස් වියළි වීම වළක්වයි, හිසකෙස් වල ස්වාභාවික තෙතමනය රැකදෙයි.

⭕ Black Seeds Miracle Hair Cream
හිසකෙස් වල අග පැලීම සහ කැඩී යාම වළක්වා, මුළු දවස පුරාම හිසකෙස් මෘදුව සහ පිළිවෙලට තබා ගැනීමට උපකාරී වේ.

🌸 පාවිච්චි කරන ආකාරය:

🔰Black Seeds Miracle Hair Oil: සතියට දින 2-3ක් හිස්කබලේ ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.

🔰Black Seeds Nourishing Shampoo: තෙත් කළ හිසකෙස් වල ගා හොඳින් පිරිසිදු කර සෝදා හරින්න.

🔰Black Seeds Miracle Hair Cream: තෙත මාත්තු කළ හිසකෙස් වල අග කොටසේ ආලේප කර ඔබට අවශ්‍ය පරිදි සකසා ගන්න.

💚 ස්වාභාවික රහසින් ඔබේ හිසකෙස් වලට නව පණක් දෙන්න🍃

වැඩි විස්තර හා ඇණවුම් වෙන්කරවා ගැනීමට
📲 WhatsApp:
074 154 0114

📦 දිවයින පුරා නොමිලයේ ඩිලිවරි පහසුකම් සහිතයි🚚

Photos from Black Seeds Miracle Hair Oil 's post 02/08/2026

✨ නිරෝගී, බැබළෙන සමකට මගපෑදූ තවත් එක සාර්ථක කතාවක්💯

අපේ මේ ඉන්න Client Vitamin C Glowing Face Gel එක භාවිත කරන්න පටන් අරන් තවම මාස 2ක් වගේ කෙටි කාලයක්... 🍊💛

නමුත් අද වෙද්දි ඇයගේ මුහුණේ තිබුණු අඳුරු ලප, පැල්ලම් ඔක්කොම වගේ සම්පූර්ණයෙන්ම නැතිවෙලා, මූණට ලස්සන,පැහැපත්, Glowing පෙනුමක් ඇවිත් තියෙනවා😍

මේ ලැබුණු අසමසම වෙනස දැක්කම අපිට දැනෙන්නේ ලොකු සතුටක් වගේම ආඩම්බරයක්❤️

අපේ නිෂ්පාදන කෙරෙහි තැබූ විශ්වාසයටත්,අප වෙත එවූ ප්‍රතිඵලවලටත් බොහොම ස්තූතියි 🥰❤️

ආදරණීය පාරිභෝගික ඔබ තවත් ලස්සනට, දීප්තිමත්ව බැබළෙන්න ඕන☺️🌸

🧡Your Skin is an Investment, Not an Expense🧡

📍 ඉතින් මේ වගේම ඔබත් මුහුණේ ලප පැල්ලම් නිසා අසරණ වෙලාද ඉන්නේ?

අදම ඔබේ සමටත් මේ ආශ්චර්යමත් වෙනස ලබාදෙන්න 📩 DM us for orders

📲 074 154 0114

Category

Telephone

Website

Address


Colombo 06
Colombo

Alerts

Be the first to know and let us send you an email when Black Seeds Miracle Hair Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.