Vedha Hair Growth Oil

Vedha Hair Growth Oil

Share

අලංකාර පිරිපුන් කොන්ඩයක් සදහා හොදම නිශ්පාදනය වේදා ❤️💘

07/09/2026

අපේ වේදා Hair Growth Oil භාවිතා කරලා ලැබුණු තවත් ලස්සන Feedback එකක් 🥰🌿

04/09/2026

ලමයිනේ මේකත් මාරම රිසාල්ට්ස් තියෙන Hair pack එකක්
🧑
හන ඇට+ හාල් චුට්ටක්+ උලුහාල් ටික ටික දාල වතුර කෝප්පයක් දාල තම්බගන්න.
ජෙල් එකක් වගේ හැරෙනකොට ලිපෙන් සූස් ගාල බාගන්න .නිමුනට පස්සේ ඩෲස් ගාල කප් එකට දාල බෙලෙන්ඩර්ර් කරගන්න.
අද මම දැම්මේ වේදා රෝස්මරි එක.
බිංදු හතරක් පහක් වේදා රෝස්මරි එකෙන් දාගන්න. දැන් කැමති පරිදි හිස්කබලේ සහ කොන්ඩයේ ගාගන්න. 🧝‍♀🧝‍♀

03/09/2026

අහම්බෙන් දැකලා ඕර්ඩර් කරපු කස්ටමර් කෙනෙක්ගේ මාසෙක ෆීඩ්බැක් එකක් මේ 🥹
අගල් 2ක් වැවිලලු එයාගේ. දැන් දෙවෙනි ඕර්ඩර් එකත් දැම්මා 😍😍
ගන්න හැමෝටම මේ වගේ ප්‍රතිඵල තියෙන එක දකිනකොට මට නිහතමානි ව සතුටු වෙන්න පුලුවන්. ඔයාල මට ගෙවපු ගානට සාදාරනයක් කලා කියල. 😍😍🥹🥹

Edit කරපු නැති ෆීඩ්බැක් එක කමන්ට් එකේ

01/09/2026

මැජික් Hair Pack එකක් ඒයි 😃

උලුහාල් ටිකක් රෑට පෙගෙන්න දාන්න. උදේට ඩෲඋන් කියල බෙලෙන්ඩ් කරගන්න. ඒකට අපේ වේදා Hair Oil එකෙන් චූට්ටක් දාගන්න. දැන් ඔලුවේ ගාන්න හැමතැනම පැය බාගෙන් සෝදන්න. කන්නාඩිය ඉස්සරහට ගිහින් රිසාල්ට්ස් බලන්න

කරල මට මෙසේජ් එකක් දාන්න 😍

31/08/2026

Online Store එකේ නමටම ගැලපෙන Owner කෙනෙක් ඉන්නකොට 😍😍😍

අපේ Pinkish Fairy නංගියගේ Hair growth Patner වේදා අපි 🥰😍🥹

ඒ නංගි තමන්ගේ අතින්ම හදන හරිම cute & beautiful Jewellery, Hair Clips සහ තවත් ලස්සන පොඩි පොඩි සුකුරුතං ගොඩක් තියෙනවා. 🎀💎

ඔයාලත් මේ වගේ ලස්සන Handmade items වලට කැමති නම්, එයාගේ Online Store එකට ගිහින් බලන්න. 😍
හරිම ලස්සන designs වගේම සාධාරණ මිලකටත් ගන්න පුළුවන්. 💕✨

👉 Page එකට ගිහින් බලන්න, ඔයාලටත් කැමති item එකක් හම්බවෙයි! 🛍️💖

30/08/2026

මාසෙන් කොන්ඩේ කොච්චරක් වැවෙනවද කියල අහපු අයට 🥰🥰

🌿 ඔබේ කෙස් කළඹට ආදරයෙන්… අවුරුදු 6ක විශ්වාසය සමඟ වේදා Hair Growth Oil 💚

අවුරුදු 6ක් පුරාවට අපි ආදරයෙන් සහ කැපවීමෙන් නිෂ්පාදනය කරන වේදා Hair Growth Oil 🌿✨

💚 ස්වභාවික ඖෂධීය සත්කාරයක්
💚 හිසකෙස් හා හිස්කබලට පෝෂණය
💚 අපේ පාරිභෝගිකයන්ගේ සැබෑ Feedback රැසක්
💚 වසර 6ක අත්දැකීම සහ පාරිභෝගික විශ්වාසය

📸 අපේ Page එකේ තියෙන Customer Feedback බලලාම ඔබට තීරණය කරන්න!

ඔබත් ඔබේ කෙස් කළඹට ආදරයෙන් සත්කාර කරන්න

රිසාල්ට්ස් එන කාලය සාපේක්ෂව අඩු වැඩිවෙන්න පුලුවන් ❤️

25/08/2026

🌿 හෙයාර් ඔයිල් ගාද්දි නොකළ යුතු කරුණු

❌ නියපොතු වලින් හිස්කබල තදින් සීරීම
❌ ඔයිල් වැඩිපුර ප්‍රමාණයක් ගෑම
❌ හිස්කබලට තදින් අතුල්ලමින් Massage කිරීම
❌ අපිරිසිදු හිසකෙස්/හිස්කබලට නිතරම ඔයිල් ගාමින් සිටීම
❌ ඔයිල් ගාලා දවස් ගණනක් හිස සෝදන්නේ නැතුව සිටීම
❌ ඔයිල් ගාලා තදින් කොණ්ඩය බැඳීම
❌ උණු කරපු ඔයිල් එකක් ඉතා උණුසුම්ව හිස්කබලට යෙදීම
❌ හිස්කබලේ කැසීම, දැවිල්ල හෝ අසාත්මිකතාවක් ඇතිවුණත් දිගටම භාවිතා කිරීම
❌ වෙනත් hair products ගොඩක් එක්ක එකවර මිශ්‍ර කර භාවිතා කිරීම

✨ මතක තියාගන්න — ඔයිල් එක වැඩිපුර ගෑවොත් ප්‍රතිඵල වැඩි වෙනවා කියලා අදහසක් නෑ. නිවැරදි ප්‍රමාණය සහ නිවැරදි ක්‍රමය වැදගත්! 🌿❤️

අපේ ඔයිල් එක ඕර්ඩර් කරන්න මෙසේජ් එකක් දාන්න
077 017 7876

24/08/2026

Dear වේදා :
අවුරුදු 4 ක් වෙනවා මම ඔයා එක්ක. ස්ට්‍රේට් කරල නැත්තටම ණැති වෙලා තිබ්බ කොන්ඩේ ගොඩ දැම්මේ ඔයා. අද කොන්ඩේ බලන සැරයක් පාසා මම ඔයාට පින් දෙනවා. දකින් දකින් අය මාවා නොබලා කොන්ඩේ දිහා බලන කොට නම් ඔයත් එක්ක සූටි තරහක් එනවා 😢😃😃 මට confident එකක් දුන්නේ ඔයා. 2022 ඔයාව මම මගේ කරගත්තු එක ගැන මම මටම අනේක වාරයක් පින් දෙනවා.ඔයා සදහටම මගේ විතරයි.මගේ ජීවීතේ අන්තිම වෙනකං ඔයා මා එක්ක ඉදිවී ආදරෙයි වේදා ❤️🥹

කස්ටමර් ගේ වචන
077 017 7876

24/08/2026

මාසෙක ෆීඩ්බැක් එකක් ඒක

ඕර්ඩර් කරන්න අපට මේසේජ් එකක් දාන්න
😍❤️

Photos from Vedha Hair Growth Oil's post 20/08/2026

මගේ අතෙන් හැදෙන නිශ්පාදනයක් මෙහෙම තියෙනවා දකින්න ලැබෙන්න තරම් මම කොච්චර වාසනාවන්තද 🥹😍

පලවෙනි ඔයිල් එකෙන්ම ගෙදර හැමෝම රිසාල්ට්ස් දැකලා දෙවෙනි ඕර්ඩර් එකට එක පාර හැමෝටම බෝතල් 4 ක් ම ගත්තා.

Telephone

Website

Address


Colombo, Western
Colombo
01

Alerts

Be the first to know and let us send you an email when Vedha Hair Growth Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.