Beauty girl

Beauty girl

Share

Beauty & cosmetics

18/06/2026

බලන්නකෝ ලස්සන eye makeup කරන විදියක්.. ඔයත් මේ වගේ try කරමුද?

මෙ වගේ vedios බලන්න
අපේ Beauty girl page එකත් follow කරන්න, අපේ page එකෙන් ඔයාලට ලස්සනම ලස්සන colour change නොවෙන jewelry ගන්නත් පුලුවන්... 🥰🌹

ආදරෙයි.. 🌹

18/06/2026

එයා මේ වගේ පොඩිම පොඩි tatoo එකකටවත් අකමැති වෙයිද? 🥲

18/06/2026

ඔන්න page eke පලවෙනියටම ආපු ඉල්ලීම වෙනුවෙන්...
මෙන්න මේවගේ try කරලා ඔයාගේ ඉන ලොකුවට තිබ්බ කලිසම දැන් වෙනස් කරගන්න පුලුවන්...

මේ වගේ videos බලන්න, ල්ස්සනම ලස්සන colour change නොවෙන jewelry ගන්නයි Beauty girl අපිත් එක්ක එකතු වන්න..

ආදරෙයි 🌹

17/06/2026

ගැහැනු ළමෙක් හොදින්ම දැනගන්න ඕනි කාරනා තුනක්..

1) මුහුණට අයිස් තැබූ විට මුහුණේ ඉදිමුන වගේ ගතිය, තද ගතිය වගේම ලස්සන glow එකකුත් මුහුණට එකතු වෙනවා...
(use නොකරන අවස්ථාවන් ඊලගට ගේන්නම්)

2) මුහුණ හුමාලයෙන් උණුසුම් කරනවිට මුහුණේ පවතින සිදුරු හොදින් විවුර්ත වෙලා හොදින් මුහුණ පිරිසිදු වෙනවා.. මුහුනේ සිසිනිදුබවයි, නැවුම් බවයි රැකෙනවා

3) හොදින් වතුර බොන ගැහැනු ළමයෙකුට වියළිබාවයෙන් තොර සිසිනිදු සමක් උරුම වෙනවා...

තවත් මේ වගේ දේවල් දැනගන්න Beauty girl අපේ page එකත් එක්කලා එකතු වන්න..

17/06/2026

ඔයා ආසාවෙන් අදින ගවුමේ අත පොඩ්ඩක් ලොකුයිද?
ගවුමේ අත කපන්න එපා, මේ විදියට try කරලා බලන්න.. 🥰

Page එකත් follow කරන් යන්න.. ආදරෙයි මගේ Beauty girls 🥰

16/06/2026

ඔයාව ලස්සනටම හැඩ කරපු beauticianව මෙන්ශන් කරමුද?💇‍♀
අනිත් අයටත් බලන්න..

16/06/2026

අනිත් අයව වශීකරගන්න පුලුවන් ඒ ඇස් වලට.. ඔයාලත් try කරලා බලන්න.. හරිම simple 🥰

15/06/2026

මෙන්න මේක බලන්නකෝ 🥰

13/06/2026

ඔයාලත් try කරලා බලන්න... 🥰
අද ඉදන් මේ වගේ tips හැමදාම මේ page එකෙන් බලන්න පුලුවන්...

Photos from Beauty girl's post 12/06/2026

All jewelry _ 30% discount available
June fash sale mode on... 🥰
(12/06/2026 to 22/06/2026)

Cash on delivery available (Rs 350/- only)
limited stock - hurry up ⚡️

Whatsap number- 077 8611413 (message only)

Telephone

Address


Colombo

Alerts

Be the first to know and let us send you an email when Beauty girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.