Beauty paradise
cosmetics all ..day & night cream / shampo / body lotion/ serum /
01/01/2022
25/12/2021
තොග මිලට ලබාගැනීම සදහා ☎ 0723549535 අමතන්න..
16/12/2021
🌹🌹🌹🌹 ඔබ ඔබේ සමට ගැලපෙන body lotion එකක් සොයන කෙනෙක්ද..?
🌹🌹🌹🌹 සමේ පැහැය වගේම පෝෂණය රදා පවතින හොද නිශ්පාදන යක් තාම සොයාගැනීමට නොහැකි වූවාද.?.
🌺🌺🌺🌺 නිකරුනේ ඔබගේ මුදල් විවිධ lotion සදහා නාස්ති වූවාද..?.
🌺🌺🌺😘 එසේනම් මෙන්න ඒ සියලු ගැටලු සදහා තිබෙන හොදම විසදුම..
🌺🌺🌺 මෙම නිශ්පාදන පෙල ඔබගේ සමෙහි පවතින සියලුම ගැටලු වලට විසදුම් ලැබෙන පරිදී වර්ග 4 කින් ඔබට ලබාගැනීමට පුලුවන්
🌺🌺😍😍 ඔබ lotion එකක් සදහා වැය කරන මුදලින් හොදම ප්‍රතිඵල සහිත 400ml ප්‍රමාණයේ ලොකු බෝතලය දැං ඔබට මාස දෙකකටත් වඩා පාවිච්චි කිරීමට පුලුවන් ..
⛔⛔⛔ දැන් rs 950/= පමණි ..
16/12/2021
🌺🌺🌺 ඔන්න ඉතිං🌹 Face Mask 🌹 ගැන උනන්දුවක් තියෙන අයට මේක ගොඩක් වැදගත් වෙයි..
🌺🌺 Dr Rashel කීවම මේ දවස් වල ගොඩක් දෙනා කතා වෙන පාවිච්චි කරන හොද ප්‍රතිඵල තියෙන හොද නිශ්පාදනයක් වෙලා ඉවරයි..
🌺🌺 ඉතිං එයාලගෙ අලුතෙන්ම එන නිශ්පාදනයක් තමයි මේ..Gold Mask pack එක
⛔⛔⛔ ඉතිං මොකටද මේ pack එක තියෙන්නෙ..??
😍මං කියන්නම් ..
😘 අද කාලෙ ගොඩක් අය ඉක්මනට සුදුවෙන්න කියල පාවිච්චි කරන නිශ්පාදන ගැන හැමෝම දන්නව . ඔන්න ටික කාලෙකට සුදු වෙලා පස්සෙ තමයි අනේ අපරාදෙ කියල හිතෙන්නෙ ..
😘 ඉතිං මෙන්න මේ Gold mask වලිං ඔයාට ඔයාගෙ මුහුනේ තියෙන ගොඩක් ගැටලු වලට හොද විසදුමක් හොයාගන්න පුලුවන් ..
🌹🌹🌹 අපි කවුරුත් දන්නවනෙ ඉස්සර Gold mask එකක් දාන්නෙ මනාලියක් වෙන්න ඉන්න කෙනෙක් හරි නැත්නම් ගොඩක් කලාතුරකිං
🙄🙄 මොකද ඒක හරි ගනන්
❤️❤️ ඉතිං අපි මේ හදුන්වලා දෙන dr rashel එකේ gold mask එක 99.999% පිරිසිදු 24 gold වලිං නිශ්පාදන ය කරල තියෙන හොද නිශ්පාදන යක්..
❤️❤️🤗 ඔන්න ඉතිං ඔයාට දැං සැලොන් ගානෙ රස්තියාදු වෙලා gold pack එකක් ලොකු ගානකට දා ගන්නවට වඩා පොඩි මුදලකිං හොද සත්කාරයක් ඔයාගෙ මූනට ලබා දෙන්න පුලුවන් ..
🌺🌺🌺🌺 ඔයාට මේක මාසයක් පාවිච්චි කරන්න පුලුවන් එක දිගට..
🌺🌺🌺 ඒ වාගේම හොද ලස්සන රන්වන් පැහැයක් එක්ක සුදු වෙන්න පුලුවන් හොද පරිස්සමට ..
Original නිශ්පාදන නිසා බය නැතුව පාවිච්චි කරන්නත් පුලුවන් ..
🌺🌺🌺 ඒ වාගෙම තමයි මේ Wokali කියල කියන්නෙත් හොද ප්‍රතිඵල තියෙන whitening Gold mask එකක් ..
⛔⛔🌹🌺🤗 ඉතිං මෙන්න මේ දෙකම ඔයාට හොද discount මුදලකට ඔයාට මේ මාසය ඇතුලත ලබාගන්න පුලුවන් ...
🏵️DR Rashel gold mask එක - 1530/=
🏵️ Wokali Gold mask එක - 850/=
☎ 0717462561
15/12/2021
🎀Original 🌹NIVEA 🌹 නිශ්පාදනයක් ඔබ හරියටම දැනගන්නෙ කොහොමද..????
⛔⛔ Body lotion බෝතලය උඩ වැස්ම මත NIVEA නම සදහන් වීම අනිවාර්ය වේ...
⛔⛔ බාර්කෝඩ් අංකය පැහැදිලිව දැකගැනීමට හැකිවීම...
⛔⛔ නිශ්පාදිත රටේ භාවිතා වන අකුරින් විස්තර සදහන් වී තිබීම ( English ) වලට අමතරව..
🙄🙄එතකොට මොකක්ද මේ වර්ග දෙකකින් තියෙන්නෙ ..????
🙄🙄 මොකක්ද හොදම එක ??
😘😘 ඔව් වර්ග දෙකක් තියෙනව.. ඒ වාගේම ඕනම සමේ වර්ග සදහා තෝරගන්න පුලුවන් විදියට තමයි තියෙන්නෙ..
😘😘 මේ වර්ග දෙක තමයි
💐 එකක් ඩුබයි වල නිශ්පාදනය කරන එක ..
❤️ මේක ටිකක් මිල අඩුයි තමයි ඒ උනාට හොද ප්‍රතිඵල තියෙනව ...
💐💐 අනිත් එක තමයි Uk වල නිශ්පාදනය කරන NIVEA එක
❤️ අපි කවුරුත් දන්නවනෙ UK කියන්නෙ COSMETICS නිශ්පාදන වල හොදම ප්රමිතීන් ට අනුව හොදම නිශ්පාදන තියෙන රටක් ..
👍❤️❤️ ඉතිං ඒ නිශ්පාදන ය ටිකක් ගනන් වැඩී ඒ වාගේම හොදම ප්‍රතිඵල තියෙනව ..
😊😊😊 අන්න එතනදි තමයි මේ දෙකේ වෙනස තියෙන්නෙ...🤗🤗
🤗🤗😍😍😍 ඉතිං අපිට පුලුවන් මේ දේවල් හරියටම දැනගෙන Body cream එකක් පාවිච්චි කරල හොද ප්‍රතිඵල යක් ලබා ගන්න ...
⛔⛔ මොකද අද ගොඩක් ව්‍යාජ නිශ්පාදන ඕනතරම් තියෙනව අදුරගන්න බැරි තරම්ම සමාන...⛔⛔
ඉතිං අපි හොදම එක තෝරා ගන්නවනම් හොදට බලල ගන්න ඕනෙ...🎀🎀🎀
12/12/2021
Category
Website
Address
Colombo, Western
Colombo
01
Alerts
Be the first to know and let us send you an email when Beauty paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
