YuJa whitening
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YuJa whitening, Beauty, cosmetic & personal care, Nugegoda, Colombo.
01/06/2025
මුහුණේ පැහැය ගැන ඔබත් වද වෙනවාද? කොතරම් නිෂ්පාදන භාවිත කරත් ප්‍රතිඵලයක් නැද්ද ? ඔය සියලු ප්‍රශ්න වලට විසදුමක් තමා YuJa whitening Night Cream කියලා කියන්නේ.
ඕනෑම සමකට සතියක් වැනි කෙටි කාලයකින් මුහුණට දිදුලන කහ පැහැයක් ලබා ගත හැක.
09/10/2024
Restock Available now
Wow magic lipstick 💋
ලිප්ස්ටික් නොගා ලිප්ස්ටික් ගෑවා වගේ ලිප්ස් හදාගමු 💋
💥Wow lipstick original 💥
අඩුම මිල ට
සිම්පල් මේකප් එකක් එක්ක යූස් කරන්න කදිමයි
Cash on delivery available
Oder Inbox or whatsapp 0774411878
450/= Only
26/02/2024
Wow magic lipstick 💋
ලිප්ස්ටික් නොගා ලිප්ස්ටික් ගෑවා වගේ ලිප්ස් හදාගමු 💋
💥Wow lipstick original 💥
අඩුම මිල ට
සිම්පල් මේකප් එකක් එක්ක යූස් කරන්න කදිමයි
Cash on delivery available
Oder Inbox or whatsapp 0774411878
450/= Only
❤️මුහුණේ ඇති කුරුලෑ ඉවත් කර නැවත කුරුලෑ ඇති වීම වලකයි
❤️කුරුලෑ පැල්ලම් සම්පුර්ණයෙන්ම ඉවත් කර පැහැපත් සමක් ලබා දෙයි
❤️ Blackheads සම්පුර්ණයෙන්ම ඉවත් කර සුන්දර පෙනුමක් ලබා දෙයි
❤️අව්වට සහ Bleaching නිසා පිලිස්සුණ සම ඉවත් සම්පුර්ණයෙන්ම කර සුදු පාට පෙනුමක් ලබා දෙයි
❤️සම මතුපිට තෙල් ගතිය සම්පුර්ණයෙන් පාලනය කර සමට අවශ්‍ය පෝෂණය සහ තෙතමනය ලබා දෙයි
අතුරු අබාධ වලින් සම්පුර්ණයෙන් තොර මෙම නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඉතා සුදුසු වේ. මෙහි ඇති පෝෂණීය ගුණාංග මගින් ඔබේ මුහුණට අවශ්‍ය තෙතමනය, මෘදුබව, පෝෂණය සහ විටමින් ලබා දෙමින් පැහැපත් සුන්දර පෙනුමක් ලබා දෙයි.
Day cream rs 1000
Night cream 1200
0771775109
31/01/2024
💄HUDA Beauty 5 in 1 Matte Lipstick💄
පාට 5ක්ම එකම ලිප්ස්ටික් එකකින් ..
🔴 දැන් වෙන වෙනම ගන්න ඕන නෑ..
HUDA Beauty Lipstick colors 5 ක් ම ඔයාට දැන් එකම stick එකකින්
🔴 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම.
🔴 භාණ්ඩ ළැබුනු පසු මුදල් ගෙවන්න.
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
නගරය
Whatsapp 0771775109or Inbox හරහා එවන්න.
Rs 550 පමණයි
12/12/2023
YuJa whitening
VIP body lotion fast whitening 🧴👈
Moisturizing body lotion 🧴👈
Night cream🤜🏿
Day cream🤜🏿
Now available
Island wide cash on delivery 🚚
Whatsap 0771775109
සුදු වෙන්න night cream ගානවානම් මුලින්ම කරන්න ඕන දේ මේක..UV suncream SPF 50+
ලංකාව කියන්නේ සමකය ආශ්රිත රටක්. සමකය ළඟ රටවලට ගොඩක් තදින් හිරු එලිය වැටෙනවා. ඒ නිසාම පොඩ්ඩකට එලියට ගියත් ඉර එලියට අපේ හම පිච්චෙනවා. මේකට හොඳම විසඳුම තමයි සන් ක්‍රීම්. හැබැයි ලංකාවේ ගොඩක් දෙනෙක් සන් ක්‍රීම් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් වෙන රටවල් වල කාන්තා පිරිමි දෙපාර්ශවේම සන් ක්‍රීම් පාවිච්චි කරනවා.��සන් ක්‍රීම්, සන් බ්ලොක්, සන් ප්රෝටෙක්ෂන් සහ සන්ස්ක්‍රීන් ලෝෂන් ලෙස වෙලදපොලේ විවිධ වෙළද නාමයන් යටතේ ඔබට සන් ක්‍රීම් මිලට ගන්න පුළුවන්. ඒත් ඊට කලින් අපි හොයලා බලමු ඇයි සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕන කියලා.�� අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කිරීමට� ඕසෝන් ස්තරයට හානි වීම නිසා අපට ලැබෙන හිරු එළියේ ඇති අහිතකර UV කිරණ මගින් අපේ සම හානි වීමකට ලක් වෙනවා. ඉතින් ඔබ ගොඩක් වෙලා අව්වේ හිටියොත් මේ අහිතකර පාරජම්බුල කිරණට ඔබේ සම නිරාවරණය වෙලා සම කළු වෙනවා. ඔබ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් මේ අහිතකර හිරු කිරණ වලින් ඔබේ සම ආරක්ෂා වෙනවා.
� සමේ පිළිකා ඇතිවීමේ අවධානම අවම කිරීම
දිනපතා දහවල් කාලයේ එලියට යද්දී සන් ක්‍රීම් එකක් ආලේප කරනවා නම් සමේ පිළිකා සෑදීමේ අවධානම අවම වෙනවා.
� සම වියපත් වීම වැලැක්වීම� අපේ සම හිරු කිරණට නිරාවරණය වුනාම සම පිච්චෙනවා වගේම සම වියලීමත් සිදු වෙනවා. මේ වියලි සම අපේ තරුණ පෙනුම නැති කරනවා කිව්වොත් මම හරි. වීයලි, පිලිස්සුන සමක් නම් ඔබට තියෙන්නේ එයින් ඔබේ පෙනුමට වියපත් බවක් එක් කරනවා. බොහෝ සන් ක්‍රීම් තෙල් ගතියෙන් යුතුයි. මේ නිසා ඔබට ඇත්තේ වියලි සමක් නම් සම අව්වෙන් ආරක්ෂා වෙනවා වගේම සමේ වියලි බවත් නැතිවෙනවා.� සම කළු වීම අවම වීම� අව්වේ ගියාම හම කළු වෙනවා. කළු වෙන්න අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් අව්වේ ගියාම හම කළු වෙන එක අවම කරගන්න නම් සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නම ඕන.��සන් ක්‍රීම් එකක් තෝරා ගනිද්දී එහි ඇති SPF අගය ගැන සැලකිලිමත් වන්න. SPF 15, 20,30 සහ ඊටත් ඉහල අගයන්ගෙන් යුතු සන් ක්‍රීම් වෙලදපොලේ විවිධ මිල ගණන් යටතේ පවතිනවා. එහෙත් ලංකාව වගේ රටක ජිවත් වන ඔබටත් මටත් ගැලපෙන්නේ SPF 30 හෝ ඊට වඩා වැඩි සන් ක්‍රීම් වර්ගයි. මේ SPF අගයෙන් කියවෙන්නේ සන් ප්රෝටෙක්ෂන් ෆැක්ටර් එක.ඒ කියන්නේ සම පිළිස්සීම අවම කරන අගය ගැන. SPF අගය වැඩි වන තරමට හොඳයි.��සන් ක්‍රීම් එක දිනපතාම අලේප කරන තරටම හොඳයි. හිරු එලියට යන්න පැය බාගයකට විතර කලින් මුහුණ අත් වගේම හිරු එලියට නිරාවරණය වන සමේ සෑම තැනකම සන් ක්‍රීම් ආලේප කරන්න. ඔබට පුළුවන් සන් ක්‍රීම් එකට උඩින් ලයිට් මේකප් එකක් පාවිච්චි කරන්න. දවසෙම තද අව්වේ ඉන්න කෙනෙක් නම් උදේ විතරක් සන් ක්‍රීම් ගාන එක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා පැය 3- 4 කින් නැවත සන් ක්‍රීම් ආලේප කල යුතුයි.
-copied-
Category
Contact the business
Telephone
Website
Address
Nugegoda
Colombo
Alerts
Be the first to know and let us send you an email when YuJa whitening posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
