Saloon Apsara

Saloon Apsara

Share

Any type of hair & beauty care

19/06/2022
12/01/2022

ජේසුස් වහන්සේට මග පෙන්වන්න ඉඩ දෙන්න. ඔබේම සිතින් සියල්ල කරන්න යන්න එපා. මොකද අපි දන්නේ නැහැ අපේ අනාගතය. නමුත් ජේසුස් වහන්සේ දන්නවා එය.

මෙන්න මේ නිසයි කියන්නේ අපි යාච්ඤා කරද්දී අපිට ඕනි කියල අපි හිතන ලැයිස්තුව කියන් යන්න නෙමේ, අපේ ජීවිතයට ඕනි දේවල් ආදර ජේසුනි ඔබ වහන්සේ දන්නා නිසා ඒවා නියමිත මොහොතේ නියමිත අකාරයෙන් අපිට ලබා දෙන්න ඉල්ලන කියා. මෙයයි අපේ යාච්ඤාව විය යුත්තේ.

28/11/2021

ඇදහිල්ලෙන් ජේසූ දෙසම පමණක් බලා සිටින්න

01/06/2021

❤️💯

15/05/2021

රෝගීන් විසින් කළ හැකි යාච්ඤාවක්

ආදර දෙවි පියාණනි, ඔබගේ ඉමහත් දයාවෙන් ඔබ පුතුණුවන් අපගේ ගැලවුම්කාරයාණන් හා දිව්‍ය වෛද්‍යවරයාණන් ලෙස මෙලොවට එවීම ගැන අපි ස්තුති කරමු.

මා පීඩා විදින මෙම රෝගය සතුටින් භාර ගන්නා අතර, ඔබවහන්සේගේ කැමැත්තවේ නම් ඔබගේ පුතණුවන්ගේ දිව්‍ය බලයෙන් මා සුවපත් කළ මැනව.

ස්වාමිනි, සුවයෙන් සිටියදී මෙන්ම රෝගාතුරව සිටින මේ කාලයේදී, මම ඔබවහන්සේට ප්‍රසංශා කරමි. මට දැරීමට සිදුවන සියලු දුක් වේදනා සතුටු සිතින් භාර ගැනීමටද, මාගේ සහ අන් සියලු දෙනාගේ යහපත සදහා ඒවා පුද කිරීමටද මට ශක්තිය , ධෛර්යය දුන මැනව. ආමෙන්

23/04/2021

උදේ වරුවේ පන්ති පැවැත්වීම සඳහා ශාලා පහසුකම් ඇත.
(A/C, non A/C)
මොරටුව, 0778512555

Photos from Saloon Apsara's post 26/03/2021
Want your business to be the top-listed Hair Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


428/A Galle Road, Rawathawaththa, Moratuwa
Colombo
10400

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 06:00 - 18:00