Nature Queen Slim And Beauty

Nature Queen Slim And Beauty

Share

100% Natural Bio Supplement

15/08/2026

ඔයාගේ Beauty Career එක Next Level එකට ගන්න අවස්ථාව! ✨

Hydra Facial + Diamond Dermabrasion
දිනයක් පමණක් වූ වැඩමුළුව

📅 අගෝස්තු 30 වෙනිදා
⏰ උදේ 9.30 සිට
📍 Nature Queen Beauty Academy, නාරාහේන්පිට
👩‍🏫 සුදුසුකම් ලත් කථිකාචාර්යවරුන් සමඟ ප්‍රායෝගික පුහුණුව
🎓 සහතික පත්‍රයක් ලැබේ
💰 ගාස්තුව: Rs. 10,000/=

ලියාපදිංචි වන්න: 076 949 1056

සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි!

13/08/2026

අගෝස්තු 20 දක්වා පමණයි.. අදම ඔබේ අවස්ථාව ලබාගන්න අමතන්න…

0769491055
0772192856

Till August 20 th..

Book your appointment now 👇

0769491056
0772192856

13/08/2026

Say goodbye to dark spots & hello to glowing skin ✨

Our Pigmentation Treatment targets melanin, evens out skin tone,
and brings back your natural radiance.

Visible results. Real confidence.
DM us to book your skin consultation today 💌

0769491056
0772192856



ඔයාගේ සමේ තියෙන ලප කැලැල් වලට විසඳුමක් ඕනද? ✨

Pigmentation Treatment මගින්:
✅ තද ලප, අඳුරු පැල්ලම් අඩු කරයි
✅ සමේ පැහැය සමබර කරයි
✅ දීප්තිමත්, නිරෝගී සමක් ලබා දෙයි

ඔබේ වේලාව වෙන්කර ගැනීම සඳහා අදම අපව අමතන්න 💌

0769491055
0772192855

22/07/2026

📞 0769491056 , 0772192856

Thank you Hashan Rathnayake for visiting us ♥️

Your skin deserves the best care 💆‍♀️
Experience the *Hydra Facial* - The fastest way to get fresh, glowing skin with no downtime.

Done at *Nature Queen Beauty & Wellness Lounge by Oshadhi Hewamadduma*
📍 Kirulapana | Ragama
📞 076 949 1056

Book your appointment today and glow naturally! ✨


ඔයාගේ සමට හොඳම සැලකිල්ල 💆‍♀️
*Hydra Facial* එකෙන් ලබාගන්න ක්ෂණික Fresh සහ Glow Look එකක්. Downtime එකකුත් නැතුව!

*Nature Queen Beauty & Wellness Lounge by Oshadhi Hewamadduma*
📍 කිරුලපන | රාගම
📞 076 949 1056

අදම Appointment එක Book කරගන්න! ✨

Oshadhi Buddhima Hewamadduma
Oshadhi Buddhima Hewamadduma

16/07/2026

බුකිය කළඹන පින්තූර මෙව්වා.. 🤭😁

මතක තියාගන්න මේවා මේ සල්ලි වලට ගත්ත සහතික නෙවෙයි.. අවුරුද්දකට වැඩිය ඉගෙන ගෙන, Exam, Assignments, Viva exams වලට මුහුණ දීලා ලකුණු අරගෙන ගත්ත සහතික. ඒ වගේම රජයේ ලියාපදිංචි නීත්‍යානුකූල සහතික..

අපේ රටේ social media වල වැඩිහරියක් viral වෙන්නෙ negativity කියන එක. එක්කො කදුළු පෙරාගෙන කියන තමන්ගෙ කතාව, නැත්නම් මැරෙන හැටි, මරන හැටි වගේ දේවල්..

පුද්ගලිකව මගේ ප්‍රතිපත්තිය තමයි, මම කවදාවත් මගේ media platform එකේ හැමදාම දැම්මෙ positive දේවල්. මගේ achievements, මම සතුටින් ඉන්න ඒවා, මම enjoy කරන ඒවා, මම travel කරන ඒවා වගේ දේවල්.. ඒකෙන් කියන්නෙ නෑ මගේ ජීවිතේ කදුළු තිබ්බෙ නෑ කියලා. මගේ ජීවිතෙත් ups වගේම downs තිබ්බා. හැබැයි මගේ තියෙන positive vibe එකත් එක්ක මට එන downs ත් මට අඩුකරගන්න ශක්තිය මට තියෙනව.

මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි, මාව මේ ලෝකෙ එක මනුස්සයෙක් හරි ආදරශෙට ගන්නව ඇති කියල හිතෙන එක. අන්න ඒ vibe එකත් එක්ක තමයි, මම හැම දෙයක්ම කරන්නෙ.

මම කාලෙන් කාලෙට එක එක දේවල් කරනවා. ඒවා මම ප්‍රසිද්ධත් කරනව. ඒවට සමහරුන්ට රිදෙනව. එයාල ඒවට ප්‍රහාර එල්ල කරනව, හැබැයි මට ඒවා වදින්නෙ නෑ, මොකද මම කරන දේ කරන්නෙ දැනුමින් වගේම සම්පත් වලිනුත් සන්නද්ධ වෙලා නිසා.. ඒ නිසා බය නැතුව මම මගේ ගමන යනවා. මේකත් එහෙම එකක්..

මේක අදාල වෙන්නෙ මට ගල් ගහන මාව මානසිකව වට්ටන්න හදන අයට විතරයි. අනිත් අය අදාළ කරගන්න එපා.
ඔයාලා නිකමට හිතුවද මම රූපලාවන්‍ය විද්‍යාවෙන්ම ඉදිරියට යන්න හිතුවෙ ඇයි කියලා?? නිළියෙක්ට කරන්න තව කොච්චර දේවල් තියෙනවද??

මතක තියාගන්න, ඔයාලා මට ගහන්නෙ ගඩොලින් නම් මම ඒ ගඩොල් වලින්ම තමයි මගේ මාලිගාව හදන්නෙ. හැබැයි ආවට ගියාට නෙවෙයි, ගෙවල් හදන හැටි හොදට ඉගෙනගෙන.. අන්තිමේදි ඔයාලම තමයි මට ගේ හදන්න ගඩොල් දීල තියෙන්නෙත්..
එච්චරයි ….

බොහොම ස්තුතියි 🙏

Bachelor in Business
Diploma in Nail Technology
NVQ 04 Hair and Beauty
Certificate for Aesthetician

More to do 💪

ප. ලි. මේ පින්තූරෙ දැන් දැම්මට මාස 05-06 ක්පරණයි 😁

゚viralシ

Oshadhi Buddhima Hewamadduma
Oshadhi Buddhima Hewamadduma

15/07/2026

මේ මාසේ අපේ විශේෂ දීමනාව!

Hydra Facial එකක් එක්ක FREE Skin Analyzing + FREE Diamond Dermabrasion + FREE Skin Consultation ලබාගන්න!

දිනයන්: ජූලි 15 ඉඳන් ජූලි 31 වෙනකන් පමණයි!

කෙටි කාලයක් නිසා අදම Appointment එක Book කරගන්න

Nature Queen Beauty & Wellness Lounge by Oshadhi Hewamadduma

໑໑: Kirulapana, Ragama

076 949 1056 |

077 219 2856

ඔයාගේ සමට හොඳම Treatment එක අපෙන්!

11/07/2026

Apply now 👇

16/06/2026

Wanna choose correct skin routine ??

Analyse your skin before you select your skin products

Visit us now !! 📞

0769491056
0772192856

ඔබේ මුහුණේ සමට අවශ්‍ය නිසි සත්කාරයන් තෝරා ගැනීම සදහා අදම අප හමුවන්න.

12/06/2026

සමට ක්ෂණික, සුසිනිදු දීප්තියක් ලබා ගැනීමට ඔබත් කැමතිද ??

ඔබේ ශරීරයේ ඇති අව්වට පිළිස්සුණු, දුර්වර්ණ වූ සහ මැරුණු සම ඉවත් කර සමට ක්ෂණික දීප්තියක් ලබා දෙන, වේදනාවෙන් තොර සත්කාරයකි..

අදම සත්කාරය ලබා ගැනීම සදහා අමතන්න..

0769491056
0772192856

Category

Telephone

Website

Address


122/7, Off Baseline Road, Colombo 05/5 Th Floor, Leesons Hospital, Tewatta Road, Ragama
Colombo

Alerts

Be the first to know and let us send you an email when Nature Queen Slim And Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.