Kumarika Sri Lanka
This is a page and forum made to share information and come together as beautiful people who love to stay beautiful the natural way.
And it’s all made possible by Sri Lanka’s favourite herbal beauty care range, Kumarika. We Sri Lankans prefer to stay beautiful the natural way. Having been blessed with beautiful complexions and luxurious black hair, we are constantly looking for the best ways to keep things beautiful, with all natural ingredients based products which are also in line with our culture and heritage. The page also
මගේ කොණ්ඩෙට නැතුවම බැරි 1st step එක 😌✨
Kumarika gives you that healthy, shiny hair energy 💚🫶🏽
Routine so good it’s basically a flex 💁🏻♀️✨
Sherlene Gunanayagam (Marketing Manager of Face Care & Hair Care Portfolio, Hemas Consumer Brands) ඔයාගේ කොන්ඩෙට දෙන්න ඕනෙ Care එක ගැන මේ කියන කතාව අහන්න.
ඒ වගේම Complete Care එකක් ලබාගන්න, මේ Chance එක Miss කරන්නෙ නැතිව අරගන්න.
දැන්ම Register වෙන්න.
https://hemasestore.com/kumarika-campaign/
Hair Care Routine එකක් කියන්නේ මොකක්ද? මේ ගැන හරියටම දැනගන්න, Naturals Salon Managing Director, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හසිනි ගුණසේකර මේ කියන කතාව අහලා බලන්න.
Sign Up Now!
https://hemasestore.com/kumarika-campaign/
Hair care routine එකක් කරද්දි හරි විදියට step by step කරන්න ඕනේ. Kumarika එක්ක පියවර 3ක 'Complete Hair Care Ritual' එක දැන් ඔයාටත් අත්විඳින්න පුළුවන්!
1. Oiling - To repair
2. Shampooing -To cleanse
3. Conditioning - To protect
Naturals Salon එකේදී මේ complete routine එකම free කරගන්න දැන්ම register වෙන්න!
https://hemasestore.com/kumarika-campaign/
Kumarika oil + face mask first. Questions later 💁🏻♀️
මෙන්න ඔයාලා හැමෝම බලන් හිටපු ඒ Exclusive news එක!
ඔයාලගේ කොණ්ඩෙට පෝෂණය සහ නිරෝගී බව දෙන Kumarika Hair Care Treatment එක දැන් ඕනෑම Naturals branch එකකින් ලබාගන්න පුළුවන්.
Hair එක Repair කරලා, Cleanse කරලා, Protect කරන මේ සුවිශේෂී සත්කාරය අත්විඳින්න අදම ඔයාලට ළඟම තියෙන Naturals branch එකට එන්න.
ඔයාගේ කොණ්ඩෙට ලැබෙන හොඳම සත්කාරය අත්විඳින්න. Kumarika සහ Naturals එකතු වෙලා දෙන මේ chance එක miss කරගන්න එපා.
දැන්ම Register වෙලා මේ free hair care experience එක ලැබෙන මුල්ම lucky customers 300 දෙනා අතරට ඔයත් එකතු වෙන්න. Only 300 SPOTS available, so hurry up!
Register වෙන්න පහළ link එක click කරන්න.
https://hemasestore.com/kumarika-campaign/
මගෙ කොණ්ඩෙට නැතුවම බැරි steps 3න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
