Zest Manual Therapy
A integrated manual therapy service done by qualified manual therapist.
07/09/2025
14/06/2024
If you are suffering from shoulder related pain or stiffness, please contact ☎️ 0702990403
12/06/2024
We have integrated treatments for heel pain. ☎️ 0702990403
I am a Qualified Ayurveda, Panchakarma, Thai, Cupping, Sports, Therapeutic & integrated Remedial Massage Therapist. A Therapeutic Manual Therapist, A National Qualified Sports Masseur ( NVQ level 04 ). An Acupuncturist.
I am qualified in below professional qualifications
1. Diploma in Traditional Thai massage . ( Lifewellness Academy )
2. Certificate in ayurveda panchakarma and spa therapy ( S.M.C.A.P.T.I. )
3. Professional Diploma in Remedial massage and Aromatherapy ( TIHM )
4. National Sports masseur ( NVQ 04 ) (LIFN)
5. Ayurveda massage therapist ( NVQ 04 ) ( On going )
6. Certification in Ayurveda and panchakarma therapist (Adithya Ayurveda )
7. Professional Certificate in Cupping therapy ( TIHM )
8. Diploma in Acupuncture (KIU) ( Ongoing )
11/06/2024
Effects and benefits of Ayurvedic Foot Massage include:
Helps to relax the body and reduce stress.
Improves blood circulation. Helps to reduce the coldness & numbness of the legs and feet.
Reduces pain, stiffness, dryness, cracking, pain, and other Vata-aggravated diseases affecting the joints of the foot, leg and knees.
Tones up the muscles and reduces muscle and nerve weakness.
Induces sound sleep, alleviates insomnia.
Helps in preventing (or treating) varicose veins.
Helpful for high blood pressure
Helpful for headaches
Enjoy your Foot therapy in a relaxed and comfortable ambiance with authentic Ayurveda therapy techniques administered by experienced and well-trained qualified manual therapist. Contact us to enjoy the ultimate state of relaxation with foot therapy.
For more details & Appointments,
0702990403.
16/05/2024
Heel pain
ඔන්න අද මම ඔයාලව දැනුවත් කරන්න යන්නෙ ගොඩක්ම අය දුක් විදින තවත් රෝගයක් ගැන ...
මේකත් ගොඩක්ම වෙලාවට හැදෙන්නෙ කාන්තාවන්ට.. උදේට ඇදෙන් නැගිටල කුස්සියෙ වැඩ පටන් ගන්න යන්න හදනකොට අඩිය බිම තියන්න බැරුව ගොඩක් අයට ඇඩෙනව එක්ක මේ අමාරුවට... වාඩිවෙලා ඉදල එකපාරටම නැගිටල ඇවිදගන්නත් බැහැලු.. වැසිකිළි කැසිකිළි ගියාම නැගිටගන්නත් අමාරුයි කියන්නෙ.... විළුඹ බිම තියාගන්න බැරි තරමට වේදනාව... එහෙම නැත්නම් විළුඹේ කැක්කුම තමයි ලෙඩේ...
කොච්චර හොද නෑ කියල දන්නව උනත් ලස්සනට පාරෙ යන්න, ඔෆිස් යන්න හයි හීල්ස් දාන කාන්තාවන්ට මේක හැදෙනව වැඩියි. එහෙම කිව්වම ගෙවල් වලම ඉන්න අයනම් මට බනීවි අනේ මූට පිස්සු කියල..මම කිව්වෙ එයාලට මේ අසනීපෙ හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි කියල..
හරි... හරි.... හයි හීල්ස් නොදැන්මත්, විළුඹේ සහ විළුඹට සම්බන්ධ යටිපතුලේ මාoශපේශි තදවීම, පාදකූර්වාස්ථියේ සහ එයට සම්බන්ධ අස්ථි වල (Calcaneus & Calcaneal tuberosity) කැල්සියම් තැන්පත් වීම කියන ප්‍රධානම හේතු දෙක නිසයි මේ විළුඹේ වේදනාව හැදෙන්නෙ.. අධික තරබාරුවත් ඒකට හරි හරියට උදව් කරනව... විළුඹට සම්බන්ධ achilles tendon එක තදවීමත් ඒ එක්කම උනාමත් එහෙම වෙන්න පුලුවන් ... දේශීය වෙදකමට අනුව සන්ධිවාත රෝග තත්වයක් වෙන්නත් පුලුවන් වාතරක්ත රෝගයක් වෙන්නත් පුලුවන් ඕක.. පරික්ෂා කරල තමයි කියන්න වෙන්නෙ..
ඉතින් මම මීට කලින් ලිපියක ලිව්ව ඒකට තමුන්ටම මොනවද කරගන්න පුලුවන් කියල.. ලිපිය හොයාගන්න බැරි නම් අත් බෙහෙතක් විතරක් ලියන්නම්කො...
මුලින්ම අරත්ත අලයි,පිරිසිදු තිරුවානා ගල් කැට කිහිපයකුයි භාජනයකට දාල වතුර ටිකකුත් දාල ලිපේ තියාගන්න... දැන් වාතවිදුරoග , නාරායන වගේ තෙල් ටිකකට සර්ෂපාදී හෝ ශූලහර තෙල් ටිකක් අරගෙන මදක් රත්කරගන්න... විළුඹේ හොදින් අර තෙල්ගාල වක්‍රාකාරයෙන් හොදට විනාඩි 10 ක් විතර අතගාන්න... විළුඹේ මාoශපේශි ලිහිල් වෙනකල් හොදින් තෙල් ගාන්න ඕන.. එහෙම කිව්වට එකපාරින් එක දවසින් ඒව ලිහිල් වෙන්නෙ නෑ... තෙල් ගාල ඉවරනම් අර රත්කරගත්ත අරත්ත අල, තිරුවානා ගල් සහිත වතුර ටික භාජනයකට දාල මද රස්නෙ වතුර එකට හිමීට හිමීට විළුඹ දාන්න.. ගන්න. දාන්න .. ගන්න... එකපාර කකුල ඔබල පුච්චගෙන මට බනින්න නම් එපා... කකුල දමාගෙන ඉන්න පුලුවන් මට්ටමට වතුර නිවුනම විනාඩි 10 ක් විතර කකුල දමාගෙනම ඉන්න...දැන් කකුල ගොඩට අරන් ආයෙත් අර තෙල් ටිකක් ගාගන්න.. හොදින් අත ගාන්න...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
