Sunith Tattoo Studio

Sunith Tattoo  Studio

Share

Personalized tattoo services.

23/08/2026

Portrait Tattoo on chest ,
+94773298228 (Call & Whatsapp)
Kadawatha , Sri lanka
Sunith Virantha Fernando

22/08/2026

🔥 SPECIAL TATTOO PROJECT — ONLY 20 PEOPLE WANTED 🔥

මගේම 100% original, artist-controlled tattoo concepts කිහිපයක් නිර්මාණය කරලා real skin මත execute කිරීමට, Fair / Light Skin Tone ඇති වැඩිහිටි පුද්ගලයින් 20 දෙනෙකු පමණක් තෝරාගැනීමට මම සූදානම්.

මෙය සාමාන්‍ය tattoo offer එකක් නොවේ.

මෙහිදී නිර්මාණය වන tattoo එක වෙනත් කෙනෙකුගේ design එකක් copy කිරීමක් නොව, මගේම creative direction එක යටතේ නිර්මාණය කරන exclusive original artwork එකක් වනු ඇත.

⚠️ වැදගත්:
Fair / Light skin tone එක මෙහිදී අවශ්‍ය වන්නේ මෙම විශේෂ project එකේ visual සහ technical requirements සඳහා පමණි. එය කිසිදු සමේ වර්ණයක් උසස් හෝ පහත් ලෙස සැලකීමක් නොවේ.

මෙයට apply කරන්නෙ:

✔️ වයස අවුරුදු 18+ අය
✔️ මීට පෙර tattoo කර ඇති අය හෝ tattoo එකක් ගැනීමට ඇත්තටම කැමති අය
✔️ Artist creative freedom එකට ගරු කරන අය
✔️ Tattoo එක ආශාවෙන් සහ දිගුකාලීන තීරණයක් ලෙස ලබාගැනීමට සූදානම් අය

💰 මේ project එකේදී සාමාන්‍ය tattoo fee එකක් අය කරන්නේ නැහැ.

Tattoo equipment, consumables සහ tattoo එක සිදු කිරීමට අදාළ මූලික COST එක පමණක් ආවරණය වන ඉතා සුළු මුදලක් පමණක් අය කරනු ලැබේ.

🎯 20 දෙනා තෝරාගත් පසු applications close කරනවා.

ඔබට මේ exclusive project එකේ කොටසක් වෙන්න සැබෑ කැමැත්තක් තියෙනවා නම්,

📲 WhatsApp: +94 77 269 4557

Message එකේ
“SPECIAL TATTOO PROJECT”
කියලා සඳහන් කරලා ඔබේ විස්තර සහ ඔබට tattoo එකක් ලබාගැනීමට ඇති අදහස එවන්න.

20 PEOPLE • 20 ORIGINAL CONCEPTS • ONE ARTIST’S CREATIVE VISION

22/08/2026

මම අර කියපු Free Tattoo 20න් Sample එකක්.
මේක මගේ පුද්ගලික කරුණකට , පුද්ගලික වැඩක් නිසයි Free දෙන්නේ. Equipments සහ වියදම පමණයි ලබා ගන්නේ.
පින තියෙන්නෙ Fair skin ( ව්‍යවහාරයේ හැටියට සුදු හමක්) එකක් ඇති බොහෝම සීමිත පිරිසකට විතරයි. ❤❤❤
මේ Tattoos 20ට පමණක් +94772694557 whatsapp Message එකක් දාන්න.

15/08/2026

ආයෙ tattoo ගහන්න එද්දි වෙනමම Red Bull 5ක් අරගෙන එන්න.

Red Bull Motorsports

15/08/2026

We are Sunith Tattoo Studio ,
0094 773298228 (Call & Whatsapp)
Kadawatha , Sri lanka
Sunith Virantha Fernando

12/08/2026

We are Sunith Tattoo Studio ,
0094 773298228 (Call & Whatsapp)
Kadawatha , Sri lanka
Sunith Virantha Fernando

12/08/2026

We are Sunith Tattoo Studio ,
0094 773298228 (Call & Whatsapp)
Kadawatha , Sri lanka
Sunith Virantha Fernando

11/08/2026

Share this My video please
0094 773298228 (Call & Whatsapp)
We are Sunith Tattoo Studio , Kadawatha , Sri lanka

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Sunith Tattoo Ocean , Kadawatha
Colombo
11850

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 09:00 - 22:00
Friday 08:00 - 20:00
Saturday 09:00 - 22:00
Sunday 08:00 - 20:00