Kavee Product

Kavee Product

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavee Product, Health/Beauty, Colombo.

Premium Dehydrated Fruits & Foods 🌿
No preservatives | Export quality,Healthy snacks Sri Lanka"

"Best dehydrated fruits"

"Buy Sri Lankan food online"

"Natural snacks for travelers


🇱🇰 Shipping | 🌍 Worldwide inquiries

20/09/2026

🌱 එකම Platform එකක් තිබුණොත් කොහොමද?

ශ්‍රී ලංකාවේ Dehydrated Food Business කරන බොහෝ දෙනෙක් අද විවිධ ගැටලු වලට මුහුණ දෙනවා.

🔹 Raw Materials අඩු මිලට සොයාගැනීමේ අපහසුතා
🔹 Buyers / Customers සොයාගැනීමේ ගැටලු
🔹 Food-grade Packaging සොයාගැනීමේ අපහසුතා
🔹 අවශ්‍ය Food-grade Ingredients / Chemicals සොයාගැනීමේ ගැටලු
🔹 Dehydration Machines & Equipment සොයාගැනීමේ අපහසුතා
🔹 තවත් බොහෝ අවශ්‍යතා සහ ගැටලු...

💡 මේ සියල්ලටම එකම තැනකින් විසඳුම් සොයාගන්න පුළුවන් Platform එකක් තිබුණොත් කොහොමද?

ඒ නිසා Kavee Product ලෙස අපි මේ පිළිබඳව සැලසුම් කරමින් සිටිනවා.

🇱🇰 ශ්‍රී ලංකාවේ Dehydration Business කරන සහ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පිරිස් පමණක් නොව, විදේශ රටවල සිටින සම්බන්ධ පාර්ශ්වයන් පවා එකතු කරගෙන, Dehydration Industry එකට අවශ්‍ය දේවල් එකම platform එකකට ගෙන ඒම අපේ අරමුණයි.

අපි ඔබට පොරොන්දු වුණා...

ඔබගේ Dehydration Business එක සාර්ථක කරගන්න අවශ්‍ය මග අපි පෙන්වනවා.”

ඒ පොරොන්දුව වෙනුවෙන් අපි දැනටමත් විදේශ රටවල සිටින පිරිස් සමඟ සම්බන්ධතා ගොඩනගමින්, ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය අවස්ථා, සම්බන්ධතා සහ සහයෝගය ලබාදිය හැකි ක්‍රම පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. 🌍🤝

❤️ දැන් අපිට ඔබේ අදහස අවශ්‍යයි.

ඔබගේ Dehydration Business එකේ ඔබ මුහුණ දෙන ප්‍රධාන ගැටලුව මොකක්ද?

👇 ඉහළ Infographic එකේ ඔබට අදාළ අංකය Comment කරන්න.
වෙනත් ගැටලුවක් නම්, ඒක Comment එකේම ලියන්න.

ඔබ ලබාදෙන සෑම අදහසක්ම අපි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන වැඩසටහන් සඳහා ඉතා වැදගත් වේ. ❤️

Kavee Product
Learn • Connect • Trade • Grow

17/09/2026

500 followers කියන්නේ අපේ Kavee Product ගමනේ ලස්සන milestone එකක් ❤️

මේ ගමනට එකතු වූ හැමෝටම හදවතින්ම ස්තූතියි—🙏❤️

ඉදිරියටත් ආහාර විජලනය, value addition සහ ව්‍යාපාරික දැනුම එක්ක අපි එකටම ඉදිරියට යමු! 🌱🚀

#විජලනය

16/09/2026

16/09/2026

💪 එන්න අපේ page එක සමග එකතු වී ඔයාලගේ ව්‍යාපරයත් ජාත්‍යන්තරයට අරන් යන්න...🌿🥦🍊🌍

❤️💪 follow us

#විජලනය

16/09/2026
15/09/2026

ඔයාලගේ ව්‍යාපරයට export buyers හොයාගන්න මේ විඩියෝ එක උදව්වක් වෙයි..❤️💪🙏

#විජලනය

11/09/2026

📌 ලංකාවේ නාස්ති වෙන බතල වලින් චීනයේ හදන මේ මාර රස කෑම ගැන ඔයාලා දන්නවද? 🍠✨

අපේ රටේ බතල අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් අපතේ යන අතරේ, චීනය සහ ජපානය වගේ රටවල් මේ බතල අලය පිටින්ම "Soft Dried Sweet Potatoes" (මෘදු ලෙස විජලනය කළ බතල) බවට පත් කරලා Supermarkets වල Premium Snack එකක් විදියට ඉහළ ඉල්ලුමකට විකුණනවා! 😍

💡 මේකේ තියෙන විශේෂත්වය මොකක්ද?

100% Natural: කිසිම කෘතිම සීනි හෝ රසායනික ද්‍රව්‍ය එකතු කරන්නේ නැහැ.

Chewy & Sweet: බතල වල තියෙන ස්වාභාවික පැණිරස සහ මෘදු ජෙලි ගතිය එලෙසම සුරැකෙනවා.

Super Healthy: ෆයිබර් (Fiber) සහ පෝෂණය පිරුණු මරු Snack එකක්.

ලංකාවේ අපිටත් අගය එකතු කළ නිෂ්පාදනයක් (Value-Added Product) විදියට විජලන තාක්ෂණය (Dehydration Technology) භාවිත කරලා අලුත් බිස්නස් එකක් පටන් ගන්න හොඳම Idea එකක්! 🚀

👇 ඔයාලගේ අදහසත් Comment එකක් දාගෙන යන්න!
මේ වගේ තවත් අලුත් Business Ideas දැනගන්න Page එක Follow කරන්න.

09/09/2026

📊 Dehydration Business එකේ සැබෑ COST එක දන්නවාද?

Dehydrated product එකක selling price එක තීරණය කරද්දී raw material cost එක විතරක් බලන්න එපා! ❌

නිවැරදි Cost Calculation එකකට මේ සියල්ලම ඇතුළත් කරන්න 👇

🥭 Raw Material
⚡ Electricity
👷 Labour
📦 Packaging
♻️ Wastage
🚚 Transport

මේ සියල්ල එකතු කරලා තමයි 1kg Production Cost එක හරියටම හඳුනාගන්න ඕනේ.

💰 නිවැරදි Cost එක දැනගත්තොත් → නිවැරදි Selling Price එක → නිවැරදි Profit එක!

👉 ඔයා Dehydration Business එකක් කරනවා නම්, මේ post එක Save කරගන්න.

05/09/2026

Dehydration නිෂ්පාදන කරන ඔයාලට අදහසක් ගන්න...

05/09/2026

🇱🇰 ශ්‍රී ලංකාවේ Dehydrated Food Products සඳහා විශේෂිත ප්‍රදර්ශනයක් තිබුණොත් කොහොමද?

අද ශ්‍රී ලංකාවේ බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විවිධ Dehydrated Food Products නිෂ්පාදනය කරනවා.

🍌 Dehydrated Fruits
🥬 Dehydrated Vegetables
🌶️ Vegetable & Spice Powders
🍵 Herbal Products
🥭 Healthy Snacks
🌱 Value Added Food Products

නමුත්...

❓ මේ සියලු නිෂ්පාදකයින් එකම වේදිකාවකට එකතු වෙන අවස්ථාවක් තිබෙනවාද?

❓ ඔවුන්ගේ නිෂ්පාදන Buyers, Supermarkets, Hotels සහ Export Market වෙත හඳුන්වා දීමට ප්‍රමාණවත් අවස්ථාවක් තිබෙනවාද?

ඒ නිසා අපගේ අදහසක් තිබෙනවා... 💡

ශ්‍රී ලංකාවේ Dehydrated Food Products නිෂ්පාදකයින් එකම වේදිකාවකට ගෙන එමින්,

Dehydration Industry එක ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂිත Exhibition එකක් සංවිධානය කළොත් කොහොමද? 🇱🇰

මෙය දැනට අපගේ අදහසක් පමණයි.

නමුත් ඔබත් Dehydrated Products නිෂ්පාදනය කරන ව්‍යවසායකයෙක් නම්, නැත්නම් මෙම ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක් නම්...

👇 ඔබගේ අදහස Comment කරන්න.

ඔබ සිතන්නේ ශ්‍රී ලංකාවට මෙවැනි Dehydrated Food Exhibition එකක් අවශ්‍යද?

අපි එකතුවෙලා ශ්‍රී ලංකාවේ Food Dehydration Industry එකට අලුත් වේදිකාවක් ගොඩනගමු! 🤝🔥

Category

Website

Address


Colombo