HiRu Hair Studio

HiRu Hair Studio

Share

​"ඔබේ පෙනුම වෙනස් කරන කලාව"

28/06/2026

HiRu Hair Studio 😍🖤😎

30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා හැමෝටම 😍✨️🙏

13/05/2026

ආදරෙයි හැමෝටම 😍🖤🫂

අපි ලඟදිම අලුත් වැඩ ටිකකින් හමුවෙමු 😍🫂

13/05/2026

Hi මගේ Happy customersla 😍🖤

අලුත් වැඩ ගොඩකින් හමුවෙමු ඈ 😍😎

14/04/2026

😌🖤✨️

13/04/2026

by HIru KaluarachchIge 🖤😌

20/03/2026

ATTENTION! 🛑

​අපේ ආදරණීය පාරිභෝගිකයින් වෙත කෙරෙන දැනුම්දීමයි.!

​පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් ඉදිරි දින කිහිපය වෙන් කිරීමට සිදුව ඇති බැවින් හෙට දිනයෙන් පසු දින දෙකක් මා වෙතින් සැලෝන් එකේ සේවාවන් ලබාගැනීමට නොහැකි වනු ඇත.

ඒ නිසා මගෙ Happy coustomersලා එන්න ඉන්න අය පරක්කු නොවී හෙටම එන්න. 💇‍♂️😍 හෙට මං ඉන්නවා..❤️😌

සැ.යු. - එම දින කිහිපයේ දී මා පමණක් නොමැති වන අතර සැලෝන් එක විවෘත ව පවතී..🖤😁

​📍 Deniyaya
📞 +94 71 097 8616

15/03/2026

ඔයාගෙ කොණ්ඩේ ස්ටයිල් එක ගැන හිතද්දී සාමාන්‍ය දෙයකට වඩා ඔයාගෙ මුහුණේ හැඩයට සහ පෞරුෂයට ගැලපෙනම Perfect පෙනුමක් ලබාගන්න කැමතිද? 🔥🖤😌

​✂️ අලුත්ම ස්ටයිල්ස්: ට්‍රෙන්ඩ් එකේ තියෙන ඕනම ස්ටයිල් එකක්

✂️ ඔයාගේ මූණට හරියටම සෙට් වෙන විදියට අපි කරලා දෙන්නම්. 😌

✂️ පිරිසිදුකම 100%යි: කිසිම කරදරයක් නැතුව වෘත්තීයමය සේවාවක්.

එහෙනම් සුපිරි ම Hair Styling අත්දැකීමක් සඳහා අදම අප හා එක්වන්න.🖤😍

​📍HiRu Hair Studio
📞 0710978616

​ fans HIru KaluarachchIge

Photos from  HiRu Hair Studio's post 01/03/2026

Hey 😍🖤💇‍♂️

Want your business to be the top-listed Hair Salon in Deniyaya?
Click here to claim your Sponsored Listing.

Website

Address


Deniyaya