Herb line with ishu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line with ishu, Health/Beauty, Divulapitiya.
08/07/2021
🌼ආයුර්වේදීය නිෂ්පාදන රැසක් ඔබ වෙතට හර්බ්ලයින් වෙතින්.පැහැපත් නිකැලැල් රන්වන් පැහැති සමක් මෙමගින් ඔබට ලබා ගත හැකිය.😍
🌿 Venival & Wildtumeric night Cream - 499/=
🌿 Venival & Wildtumeric Day Cream - 499/=
🌿 Venival & Wildtumeric Scrub - 299/=
🌿 Venival & Wildtumeric Cleanser - 299/=
🌿 Venival & Wildtumeric Glow Mud pack - 299/=
🌿 Venival & Wildtumeric toner - 199/=
🔸ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ ප්‍රධානව අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙලෙහි
✅vitamin C, B5,B3
✅Bearberry & Mulberry extract,
✅venivel & wild tumeric
ද අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්,
🌻සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
🌻සමෙහි තද පැල්ලම්,සිදුරු මකා දමයි.
🌻සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
🌻සම පෝෂණය කරයි.
🌻සමෙහි රැලි ගතිය නැති කරයි.
සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
🌻ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
🌻හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
🔸විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
👉බ්ලීචින් ආසාදන සඳහා වඩාත් යෝග්‍යය වේ.
👉තෙල් සහිත සමට යෝග්‍ය වේ.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
👉Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු,
Colombo area - 200/=
Out of Colombo - 300/=
Free delivery - රු.4000/= ට වැඩි මිලදීගැනිම් සඳහා පමනි.
වැඩි විස්තර සඳහා messnger මගින් විමසන්න
08/07/2021
🌾සති 6 න් පැහැපත් වෙන්න..
රන්වන් පැහැයක්...🌾
ලාංකික අපේ දෙයක් නිසා හැමදාටම නිශ්පාදන ලබාදෙනවා..
ගොඩාක් හොද පාරිභෝගිකයන් පිරිසක් අප සමග..🌾
ඔබත් එන්න ...
ගෙදරට ගෙන්න ගන්න..
Whatsapp 0767133518
❤️ලස්සනට ඉන්න කැමති ඔබට. ❤️
සම පැහැපත් වෙනවාමයි.🌾
🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....
🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..
Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)
🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🎀Gluta saffron day cream 50 g - 1150/=
🎀Gluta saffron night cream 50g - 1150/=
🎀Gluta saffron body lotion 200 ml - 795/=
🎀Gluta saffron Face wash 120 ml - 345/=
🎀pimple control Face wash 120ml - 345/=
❤❤ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.. ❤❤
❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්..
👉1. සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer-499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron sun protection cream - 699/=
👉2.කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤
1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )
️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.
🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
Whatapp you’re order 0767133518
08/07/2021
Whatsapp 0767133518
04/07/2021
Day Cream වල වැදගත්කම හා ප්‍රතිලාබ👇
මුහුණේ සම ඔබේ ශරීරයේ ඉතිරි සමට වඩා තුනී වන අතර එය බිඳෙනසුලු හා සංවේදී වේ. තවද, එය සෑම දිනකම බාහිර ආක්‍රමණ (දූෂිත වාතය, පාරජම්බුල කිරණ, උෂ්ණත්වයේ වෙනස්වීම් ආදිය) නිරාවරණය වන අතර එමඟින් එහි දීප්තියට හානි වන අතර සමේ වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරයි.
ප්‍රතිපලය: සම වඩාත් ඉක්මණින් වියළී යන අතර එහි ප්රත්යාස්ථතාව නැති කරයි.
Day Cream වල ප්‍රධාන කාර්යය වන්නේ සජලනය වීමයි. මෙම නිෂ්පාදනය සමෙහි ජලය තබා ඔබේ සමට මෘදු හා සිනිඳු පෙනුමක් ලබා දෙනු ඇත. Day Cream වර්ගයක් භාවිතා කිරීමෙන් ඔබේ සමට හයිඩ්‍රේට හා පෝෂණය ලබා දෙනු ඇත. බාහිර ආක්‍රමණ වලට එරෙහිව සැබෑ ආරක්ෂිත පලිහක් ලබා දීම, Day Cream මඟින් ඔබේ සම එහි හයිඩ්‍රොලිපිඩික් ස්ථරයට පහර දීමෙන් ආරක්ෂා කරයි.
එහි හයිඩ්‍රේටින් සහ ආරක්ෂිත ක්‍රියා වලින් ඔබ්බට, Day Cream සිහින් රේඛා සහ රැළි අඩු කරයි. සමහර Cream විශේෂිත අවශ්‍යතා මත ක්‍රියා කරන අතර සමේ කැළැල් සමනය කිරීමට උපකාරී වන ක්‍රියාකාරී අමුද්‍රව්‍ය අඩංගු වේ. ප්‍රතිඔක්සිකාරක, වයස්ගතවීමේ කාරක, දූෂණ විරෝධී කාරක, පාරජම්බුල කිරණ කාරක ආදිය.
ඔබේ සමට ගැලපෙන Day Cream එකක් තෝරා ගත යුත්තේ එබැවිනි.
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.
Cash on delivery ලබා ගැනීමට පුළුවන.☺️☺️😍😍
25/06/2021
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
🎀🎀කේශ වර්ධණී තෛලය 🎀🎀
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 450/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🎀🎀කේශ වර්ධණී ෂැම්පූ🎀🎀
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🎀🎀කේශ වර්ධණී කන්ඩිශනර් 🎀🎀
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
🎁මිලදී ගැනීමට Inbox හෝ Whatsapp 0767133518 විමසන්න..
🎀නිවසටම Delivery කරනු ලැබේ..
24/06/2021
Pigmentation ගැටලු තියෙනවා නම්
🔶මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්..
🔶සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්..
🔶ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්..
🔶Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්..
🔶හිරු එලියට සම පිච්චිලා නම්...
🔶ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
Pigmentation cream 50 g Rs 1950/=
මිලදී ගැනීමට Inbox හෝ whatspp message එකක් එවන්න (0767133518)
24/06/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
❤ Gluta Gold Natural Glow Night Cream
❤ Gluta Gold Natural Glow Night Bodylotion
❤Gluta Arbuteen Pigmentation Night Cream
🔸සම පෝෂණය කරමින් සම පැහැපත් කර රන්වන් පැහැති පැහැති සමක් ලබා දෙයි.
🔸සමේ තෙතමනය පවත්වා ගනී.
🔸ඇස් වටා කළු පැහැය නැති කරයි.
🔸සමේ ඇදෙනසුලු බව වැඩි කරමින් සම එල්ලා වැටීම, සමේ wrinkles ඇති වීම අවම කරමින් සම වයස්ගත වීම වළකයි.
🔸සම අදුරු පැහැ වීමට බලපාන melanin නිශ්පාදනය අවම කරමින් සම අදුරු පැහැවීම වලකයි.
🔸කුරුළෑ, අව්වට පිළිස්සීම නිසා ඇති වූ කළු ලප ඉවත්කර පැහැපත් රන්වන් සමක් ලබා දෙයි.
🔸Pigmentation මත ඇති මැරුණු සම ඉවත් කරයි.
🔸Bleaching නිෂ්පාදන භාවිතයෙන් හානි වූ සම යතා තත්වයට පත් කරයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
🔹සතියේ දින 3-4 ඇතුලත නිවසටම deliver කරනු ලැබේ..
🔹මෙම දිනවලද ප්‍රවාහන කටයුතු කරනු ලැබේ..
මිලදී ගැනීමට Inbox හෝ 0767133518 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න..
24/06/2021
ලස්සන වෙන්න කැමති ඔබට....
🎈🎈නොමිලේ🎈🎈🎈නොමිලේ🎈🎈
අප හා සම්බන්ධ වන්න....මෙන්න කදිම අවස්ථාවක්.
🌺🍃අප දේශිය දේ අගයමින් සොබාදහම් දායාදයන් කැටිකර ගත් "Herb Line" ආයතනයේ නිෂ්පාදනයන් සමඟ එකතු වන්න.🍃🌺
අප රටට නොගැලපෙන පිටරට ආලේපනයන්ට තිත තබමු. එමඟින් අප රටේ සල්ලි පිටරටට යාම වලක්වාගත හැකිය.
🍃ඔබට අවශ්‍ය කරන දේ වට්ටම් සහිතව ලබා ගන්න.
🌺රූපලාවණ්‍යගාර පවත්වාගෙන යන අයටත් කදිම අවස්ථාවක්.
🍃 නොමිලේ වැඩසටහන්.
🌺 වටිනා තෑගි.
🍃 විදේශ සංචාර.
😮ඉක්මන් කරන්න.
😮 මෙම අවස්ථාව මග නොහරින්න.
"Herb line with ishu" සමඟ එකතු වන්න..
Inbox Plz
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Divulapitiya
