P & Z Herb Line
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from P & Z Herb Line, Beauty, cosmetic & personal care, Divulapitiya.
ගම්පහ මිනුවන්ගොඩ වේයන්ගොඩ නිට්ටඹුව අවටින් රැකියාවක් ඉක්මනින් සොයයි.දවස් පඩි වුනත්.කමක් නෑ.ඉක්මනින් අවශ්‍යයි..
02/07/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.
Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.
Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
මෙම නිශ්පාදන මිලදී ගැනීමට 0779071222 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.ඩිලිවරි ගාස්තු 200/=.
02/07/2021
බිලිචින් ක්‍රීම් භාවිතා කර ඔබේ සම දුර්වර්ණ වෙලාද?
සැලුන් වලට යන්න අවදානම් කාලයක ගෙදර ඉදම්ම facial එකක් ගෙදරදිම කර ගමුච?
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම සාධාරණ මිල ගණන් යටතේ
❤ Saffron Natural Fairness Cleanser- 499/-
❤️Saffron Natural Fairness Mud Pack - 499-
❤️Saffron Natural Fairness scrub - 499/-
❤️ Saffron Natural Fairness Moisturize- 499/-
❤️Saffron Natural Fairness Astringent - 399/-
❤️Saffron Natural Fairness Sun protection Cream - 699/=
🌴භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකි
දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ... 0779071222
15/05/2021
15/05/2021
0779071222
oder now.....inbox ..whatsapp මගින් ඔබ නිවසටම ගෙන්වා ගත හැක..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Divulapitiya
