Bloomie

Bloomie

Share

Bloomie 💐
Where every flower tells a story of freshness and love.
🌸🌸Fresh flowers for every special

Photos from Bloomie's post 10/09/2026

Bloomie 🌷 වෙතින් මල්වලට ආදරය කරන හැමෝටම ලස්සන සුබ උදෑසනක්! 🌸💐❤️
ඔබේ දවසත් මල් වගේම සුවඳවත්, සුන්දරවත් වේවා! 🌷✨

🌸💖

Photos from Bloomie's post 07/09/2026

උපන්දිනයක් සතුටින් සැමරීමට අපෙන් අරන් ගිය ලස්සනම මල් පොකුරක් 💐❤️
ඔබේ සතුට තවත් ලස්සන කරන්න Bloomie එක්ක අපිත් සතුටින් 🌷✨

07/09/2026

අපේ පුංචි මල් වත්ත 🌸🌷💐
මල් සුවඳින් හිත නිවන, පාට පාට මල් වලින් ලස්සන වෙන අපේ පුංචි මල් වත්ත… 🌿🌺✨

#අපේපුංචිමල්වත්ත 🌸
🌷
💐
🌺
🌷
🇱🇰
💕

Photos from Bloomie's post 03/09/2026

💛 කහ පාටින් හැඩවුණු චූටි කෙනෙක්ට චූටිම මල් පොකුරක් 🌼✨
පුංචි හිතකට ලොකු සතුටක් ගෙනෙන ලස්සන තෑග්ගක්… 💛🌸

Photos from Bloomie's post 03/09/2026

අපෙන් ආදරයෙන් අරන් ගිය ලස්සනම රෝස මල් පොකුරක් 🌹💐
ඔබේ ආදරණීය මොහොත තවත් ලස්සන කරන්න Bloomie 🌷✨

🌹

Photos from Bloomie's post 03/09/2026

🌸 පාට වෙනස් කරලා, ආදරෙන් හැඩ කළාම…
මල් වලටත් එනවා අමුතුම ලස්සනක්! 💐✨
අපි හදන හැම මල් පොකුරකම තියෙන්නේ,
ලස්සනට එහා ගිය පුංචි ආදරයක්… 💕🌷

Bloomie 🌷

🌷 💐✨

02/09/2026

සුභ දවසක්… සුභ උදෑසනක් වේවා! 🌷💐
ඔයාලා හැමෝටම සතුටින්, ආදරයෙන් පිරුණු සුන්දර දවසක් වේවා! ❣️❣️

31/08/2026

🌸 ලස්සන දවසක්… ලස්සන ස්තූතියක්… ❤️

උපන්දිනය දවසේ තම ආදරණීය පෙම්වතිය ළඟටම එන්න බැරි වුණත්, ඔහු වෙනුවෙන් දෙන්නට ඕනෑ දේවල් අපිත් එක්ක එකතු වෙලා මේ විදිහට ලස්සනට සූදානම් කරලා යවපු ආදරණීය තෑග්ගක්… 🎁💐

දුරින් හිටියත් ආදරය දැනෙන්න පුළුවන් විදිහට, ඔහුගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අපිටත් පුංචි කොටසක් වෙන්න ලැබුණා. 🥰🌷

ආදරය තියෙන තැන… දුර කියන්නේ දුරක් නෙවෙයි. ❤️
🌷 Bloomie – Your Fresh Flower Shop

Photos from Bloomie's post 31/08/2026

ආදරණීය පෙම්වතියගෙන්, ඔහුට ගොඩක්ම වටින ආදරය පිරුණු තෑග්ගක්… ❤️🎁
ඇයගේ ආදරය තවත් ලස්සන කරමින්, අපෙන් Order කරලා යවපු මේ ලස්සනම ලස්සන තෑගි ටික… 🌸💐

ආදරය කියන්නේ වචනවලින් විතරක් නෙවෙයි…
හිතට දැනෙන විදිහට දෙන පුංචි තෑග්ගකිනුත් ඒක ලස්සනට කියන්න පුළුවන්. 🥰❤️

🌷 Bloomie – Your Fresh Flower Shop 🌷

Photos from Bloomie's post 30/08/2026

මල් ලස්සන වෙන්නේ ඒවා ලස්සනට හැඩ කළාම තමයි… 🌸✨
ඒ විදිහට ආදරෙන්, ලස්සනට හැඩ කරපු තවත් මල් පොකුරක් මේ 💐💚

Bloomie 🌷

Telephone

Website

Address


Elpitiya Road, Kurudugaha
Elpitiya
80400

Alerts

Be the first to know and let us send you an email when Bloomie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Elpitiya.