Southern Province Beauticians Fellowship - SPBF
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Southern Province Beauticians Fellowship - SPBF, Health/Beauty, Galle.
2026 අප්‍රේල් 25 වන දින පැවති
දකුණු පළාත් රූපලාවණ්‍ය එකමුතුව
මගින් සංවිධානය කර අවුරුදු උත්සවය
ඇරැඹී මොහොතේ සිට අවසන් මොහොත දක්වා එකී මෙකී නොකී රසය පිරුණු මතයන්ගේ එකතුවක්
29/04/2026
ජනාධිපති සම්මානලාභී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ආදරණිය Sumudu Wasantha සොහොයුරාට, නිවන්සුව අත්පත් වේවා .
දකුණු පළාත් රූපලාවණ්‍ය එකමුතුවේ සියලුම සාමාජිකයන්ගේ
බලවත් සංවේගය
22/04/2026
තව දින ......... 3යි
19/04/2026
2026 අප්‍රේල් 25 වන දින
දකුණු පළාත් රූපලාවණ්‍ය එකමුතුව
මගින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය
පැවැත්වීමට සුදානම් කර ඇත
සියලුම සාමාජිකයින් සහ පවුලේ සැමට ආරාධනා........
22/12/2025
15/12/2025
දෙසැම්බර් 22 ඔබත් එන්න
ගාල්ල
Hotel Sea Line
අපිත් එක්ක Gel Nails ඉගෙනගන්න
29/11/2025
❤️ දක්ෂින සහන යාත්‍රා❤️
සුසුම් වෙනුවට කරුණාව බෙදීම උදෙසා....
මේ වනවිට අපේ බොහෝමයක් රටේ ජනතාව දරුණු ගංවතුර සහ සුළි කුණාටු තත්වයෙන් අසරණ වී සිටිනවා..
ඔවුන් වෙනුවෙන් අප
"දක්ෂිණ සහන යාත්‍රා " නමින් අපේම අය වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත
ඒ වෙනුවෙන්
2025.11.29 සහ 2025.12. 01 යන දෙදින තුලදී එම කටයුත්තට දායක වීමට කැමති ඔබගේ ආධාර එකතු කිරීම සිදු කරනවා .
ඔබටත් පුලුවන් මෙ සදහා පෙළ ගැසෙන්න...
🍄 වියළි ආහාර පැකට් වර්ග
🍄 සනීපාරක්ෂක ද්‍රව්‍ය
🍄 කුඩා දරුවන් සදහා pampers, baby items
🍄 ඇදිය හැකි තත්වයේ ඇදුම්
🍄බෙහෙත් ද්‍රව්‍ය
🍄 බෝතල් කල පානීය ජලය
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle
80000
