Yaha Yoga Academy

Yaha Yoga Academy

Share

"Discover The Power Within"

Photos from Yaha Yoga Academy 's post 20/10/2026

🧘🧘Yaha Yoga Academy 🧘 🧘

A special yoga training session was conducted today for the nursing officers of Galle Nursing School by Mr. Chaminda Ruhunage, Chief Yoga Instructor of Yaha Yoga Academy.........................................................
ගාල්ල හෙද විද්‍යාලයේ හෙද නිලධාරීන් සඳහා අද දින යහා යෝගා ඇකඩමියේ ප්‍රධාන උපදේෂක ප්‍රවීන යෝගාචාර්ය චමින්ද රුහුණගේ විසින් පවත්වන ලද විශේෂ යෝග පුහුණු සැසිය...🧘❤️
#

13/10/2026

ඉංදියානු එස් ව්‍යාසා විශ්වවිද්‍යාලයේ යෝගා උපදේශක විශේෂ පුහුණුව ලත් ජාත්‍යාන්තර යෝගා උපදේශක ,රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ යෝගා භාහිර කථිකාචාර්ය , ක්‍රීඩා මනෝවිද්‍යා ඩිප්ලෝමාධාරී , ප්‍රවීන යෝගාචාර්ය චමින්ද රුහුණගේ විසින් අධීක්ෂණය කරනු ලබයි....................................................................
ඉංදියානු එස් ව්‍යාසා විශ්වවිද්‍යාලයේ යෝගා කථිකාචාර්ය මනෝජ් නජුන්දාස්වාමි වෙතින් පුහුණුව ලත් හා යහා යෝගා ඇකඩමියේ යෝගා ගුරු පුහුණුව ලත් යෝගා උපදේශිකා
උත්තරී ඉපුනි පතිභානි විසින් මෙහෙයවයි..................................................................
ක්‍රීඩා මනෝවිද්‍යා ක්‍රමෝපායයන් හා කණ්ඩායම් ක්‍රියාකාරකම් සහිතව දරුවන්ගේ කායික හා මානසික නීරෝගීභාවය උදෙසා ඔබේ දරුවා අදම යහා ළමා යෝගා ඇකඩමිය වෙත යොමුකරන්න.
සියළු විමසීම් 071 319 0 319

පංති ආරම්භය 2026/10/17 සෙනසුරාදා උදේ
බද්දේගම රුහුණු ⁣වෛද්‍ය රසායනාගාරය ඉහල මහලේ ඇති කලායත⁣නයෙදී

Photos from Yaha Yoga Academy 's post 12/10/2026

ගුරු දිනය වෙනුවෙන් උපහාර දැක්වූ බද්⁣දේගම යහා යෝගා ශාඛාව , කරාපිටිය යහා යෝගා ශාඛාව , යහා වෙල්නස් ඇකඩමිය , රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨය යන සියළු ආයතනයන්හි සියළුම සමාජික සාමාජිකාවන් හා ආදරණීය දරුවන්ට මාගේ හෘදයාංගම ස්තුතිය ❤️🧘

- චමින්ද රුහුණගේ

Photos from Yaha Yoga Academy 's post 09/10/2026

ලෝක ගුරු දිනය සමගාමීව යහා යෝගා ඇකඩමියේ කරාපිටිය ශාඛාවේ සමාජික සාමාජිකාවන් මා වෙනුවෙන් දැක්වූ ගුරු පූජෝපහාරයට ගොඩාක් ස්තුතියි❤️

🧘ලැබුණු තෑගි වලට වඩා එසේ කල යුතු යැයි ඔබට දැනුනු හැඟීම මට අගනේය 🛑
ස්තුතියි🙏 හැමෝටම❤️

30/09/2026
30/09/2026

Photos from Yaha Yoga Academy 's post 28/09/2026

With team Yaha Yoga 🧘❤️

Category

Telephone

Address


Bogahawella Road, Karapitiya
Galle

Alerts

Be the first to know and let us send you an email when Yaha Yoga Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.