Sakuni niresha

Sakuni niresha

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sakuni niresha, Beauty, cosmetic & personal care, Gampaha.

✨ Bella Bliss by Sakuni Niresha
Bridal Makeup • Hair • Beauty 💄👰🤍


🤍
Creating beautiful bridal looks with love & care ✨



*" මල් පිපින ඍතුවක් වෙනුවෙන්*
*වෙහෙසකර කාර්තු පසුකරමින්'* *ඇවිදයමි." 🤎🍂💫*

03/10/2026

゚viralシ

23/09/2026

👰💐💄

17/09/2026

🔴 COMING SOON 🔴

ලස්සන Lehenga Dressing & Bridal Look එකක් අත්විඳින්න කැමති කෙනෙක්ට,
නොමිලේ Lehenga Dressing එකක්👗💄✨

ඔයාත් මේ වගේ ලස්සන Bridal Look එකක් try කරන්න කැමති නම්… 🥰❤️
මේ අවස්ථාව ඔයාට වෙන්න පුළුවන්!

කැමති නම් එකක් දාන්න.
ඔයාගේ photo එකත් එක්ක details එවන්න.📩 🤍

A beautiful new chapter is about to begin… ❤️👰🏻‍♀️✨
I’m looking for one beautiful model for a FREE Lehenga Dressing & Bridal Look. 👗💄

If you’ve always dreamed of experiencing a beautiful bridal-inspired lehenga look, this could be your chance! 🥰❤️

📩 Interested? Send me a DM with your photo & details.
More beautiful bridal looks coming soon… 🤍✨

Bella Bliss by Sakuni Niresha
Bridal Makeup • Hair • Beauty 💄👰🏻‍♀️

15/09/2026

මුවේ කෝළ ඉගි ළමැදේ පාලූ..🤍🌼

15/09/2026

B. A. R 🤍👰💄

Photos from Sakuni niresha's post 14/09/2026

✨ A beautiful beginning to my bridal journey ✨

Honoured to have dressed and styled my first Kandyan bride. 🤍👰🏻‍♀️

Every detail was created with love, care and dedication. Thank you for trusting me to be part of your special day. 🌸

Here’s to many more beautiful bridal moments. ✨

Bella Bliss by Sakuni Niresha

Bridal Makeup • Hair • Beauty 🕊️

💄 Makeup |Bella bliss by Sakuni niresha
👗 Outfit | Bella bliss by Sakuni niresha
👰 Model | Ruwani Nisansala
📍 Photography: ORO Creation
📸 Photos: ORO Creatio

13/09/2026

My first Kandyan Bride 🤍👰🏻‍♀️
Created with love, passion & attention to every little detail. 🌸✨
Bella Bliss by Sakuni Niresha
Bridal Makeup • Hair • Beauty 🤍
゚viralシ

13/09/2026

✨ A new chapter begins ✨

Welcome to Bella Bliss by Sakuni Niresha 🤍

Bridal Makeup • Hair • Beauty💄👰

Creating timeless bridal looks with love, care & attention to every detail. 🤍✨

Thank you for being part of this beautiful journey. 🌸

16/02/2026

හිතන දේ කියන්නට බැරිව
දෙන දෙයින් යැපෙන, කියන දේ අහන
මේ රූකඩයක් වගේ ගතවෙන ජීවිතේ...
මේකද මං හෙව්ව මගේ ලෝකේ?
​නැහැ, වෙන්න බැහැ...
මං කියන්නේ මේ රාමුවට හිරවුණ කෙනෙක් නෙවෙයි.
මට මාව අඳුන්වලා දෙන්න
වෙන කාගේවත් වචන ඕනේ නැහැ.
​ඔව්, මම බිඳිලා...
ඉස්සර හිටිය 'මම' ආයෙත් හොයාගන්න බැරි වෙන්නම
කෑලි වලට කැඩිලා... විසිරිලා...
පියාපත් සිඳුණු කිරිල්ලියෙක් වගේ මාව එකතැන් වෙලා...
​ඒත් කමක් නැහැ.
පැරණි දේ මැරිලා ගියාට
මගේ හිතේ තියෙන හයිය තාම මැරිලා නැහැ.
බිඳුණු තැන්වලින් අලුත් රිකිලි දානවා.
​පය පැකිලී නැවතුණත්, හිතින් මං නැගිටිනවා...
මේ අලුත් 'මට',
මං ආයෙත් මගේම ජීවිතයක් දෙනවා.
"ඔව් ඒක පොරොන්දුවක් මං මටම දෙන"🫵

15/02/2026

ඇත්තටම මම දන්නේ නෑ ඔයාව අමතක කරන්න ඕන විදිය.. අවංකවම කිව්වොත් ඔයා එක්ක ගෙවපු දවස් අමතක කරන්න බැරි තරම් ලස්සන මතක ගොඩක්, තාමත් මගේ හිත අස්සේ හිරවෙලා !
මට ඕනේ ඔයාට කතා කරන්න, තාමත් ආදරේ කියන්න එත් කෝ එකට ඉඩක් ?
ඉස්සර නැතුවම බැරි අපි අද ආගන්තුකයන්ටත් වඩා දුරස් වෙලා.... හීනෙකින්වත් හිතපු නැති විදිහට අපි දෙන්න දෙපැත්තකට වෙද්දි ඒක මට උහුලගන්න බැරි දුකක්...!
මොන තරම් වැඩ අස්සේ හිටියත් මොන දේ කරත් අද වෙද්දි ඔයාව මගෙ හිතෙන් වළදාන්න පුලුවන් වෙලා නෑ...
අද වෙනකොට අපි අපෙන් ඇත් වෙලා ගොඩ දවසක් ගිහින්... එත් විශ්වාස කරන්න ඔයාව මතක් වෙන වාරයක් ගනේ මට නොතේරෙන මොකදෝ අමුතු හැගීමක් මගේ පපුව රිදවගෙන ඇස් වලින් කදුලු එනවා..
මම දන්නේ මෙච්චරයි, අයිති නොවුනත්,අපි අපේ නොවුනත්...! මම ඔයාගේ ආත්මෙට බැදිලා ඉවරයි.
වෙනදා වගේම ඉස්සර තිබුනා වගේම මම ඔයාට හැමදාටම ආදරෙයි 💔😞

Telephone

Website

Address


Gampaha

Alerts

Be the first to know and let us send you an email when Sakuni niresha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gampaha.