Rizona__SHADEG

Rizona__SHADEG

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rizona__SHADEG, Beauty, cosmetic & personal care, 157/E/1, galahitiyawa, ganemulla, Gampaha.

29/06/2022

🥺🙏

27/06/2022

*දොළොස්වන බීජය*

ගොළුබෙල්ලො කරදරයක්ද?
ගොඩක් ගෙවතුවගා කරන අයට තියෙන ප්‍රශ්නයක් තමා ගොළුබෙල්ලො හන්ගොල්ලො නිසා වගාවට වෙන හානිය.
කොච්චර පරිස්සම් කරන්න හැදුවත් වගා බදුනක පැළ කලත් ගොලුබෙලි පැටව්හරි ඇවිත් කොළ කාලා යනවා කියල කියනව.

ඉතින් මේ කියන්න යන්නෙ ඒ වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් දේවල් කීපයක්.. ඊට කලින් අපි ගොළුබෙල්ලගෙ හැසිරීම් කිහිපයක් දැනගමුකො..

💚ගොළුබෙල්ල හන්ගොල්ලා ඇවිදින්නේ එයාගෙ හමේ තියෙන සෙවල වගේ ස්‍රාවයක උපකාරයෙන්.ඒ ස්‍රාවය එක්ක එයාලට ඇවිදින්න පුළුවන් බාධක නැති සුමට ස්ථානවලින්..
💚ගොළුබෙල්ලා බිත්තර දාන්නෙ අදුරු තැන්වල තියෙන පස්වල.බිත්තර ගොඩාක් දානව එක පාර.ඒ බිත්තර කහපාටයි..
💚වැහිකාලෙට එයාලගෙ ගහනය වැඩි.ඒක අපි කවුරුත් දන්නවානේ.
💚ගොලුබෙල්ලො ගස් ලබු මල් කන්න ගොඩාක් ආසයි.තව බියර් වැනි ද්‍රාවණවල රසයට,පළතුරු යුෂවලටත් ආසයි
💚දාස්පෙතියා කියන්නෙ ගොලුබෙල්ලන් ආකර්ෂණ ශාකයක්
💚ගොලුබෙල්ලා නිශාචරයි..මීටර් 30,40ක් වගේ දුර එයාලට සන්වේදන මගින් හදුනගන්න පුලුවන්
💚ගොලුබෙල්ලා ට ලූණූ,ඉගුරු,තක්කාලි කියන්නෙ විකර්ශක ශාකයන්.පේන්න බෑ
💚 ඔයාගෙ වත්තෙ ගොලුබෙල්ලො නැත්තම් ඒ කියන්නෙ ඔයා ඉන්නෙ බැරලෝහ ගොඩාක් තියෙන පරිසරයක.ඒ කියන්නෙ ඔයා ඉන්නෙ දූශිත පරිසරයක.

ඔයාගෙ වත්තෙ ඉන්න ගොලුබෙල්ලව දැනගත්තොත් මේ විදිහට ඔයාට පුලුවන් ලේසියෙන් මර්දනය කරගන්න

🖤 පැළ වටේට නැතිනම් බදුන වටේට කෙස් කෑලි, දහයියා රොඩු, වැලි කැට, ගල් කැට දාන්න පුලුවන් නම් එයාලට එන්න පුලුවන් සුමට බිම නැතිවන නිසා එන්නෙ නෑ..හැබැයි වැහි කාලෙට මේවා හේදිලා යන නිසා මීට වඩා හොද විකල්ප බලමු..
🖤 අදුරු තෙත් සහිත ස්ථාන තියේ නම් එවා අවම කරගන්න කටයුතු කරන්න.පාත්තිය අවට
🖤 ඉගුරු,ලූණු,තක්කාලි පැළ පාත්තිය වටේ වගා කරන්න.
🖤සීනී,යීස්ට් එකතුකරල ද්‍රාවණයක් හදල පැය 6ක් විතර පල් වෙන්න තියන්න.ඊට පස්සේ පත්තිය අවට ඒවා තියන්න.උදේ බලන කොට එයාලා ඉදී ඒකේ.අල්ලල විසි කරන්න
🖤කෝපි වතුර දාලා ටිකක් උකු ද්‍රාවණයක් හදන්න..ඒක පැළවලට ස්ප්‍රේ කරන්න රෑට.කෝපි කියන්නෙ ගොලුබෙලි විකර්ශකයක්
🖤 බදුන්ගත වගාවක්නම් බදුන වටේ තඹ කම්බියක් ඔතන්න.ඒක පැනගෙන නම් එයාට එන්න බෑ..මේක ගස්ලබු වවන අයටත් හොදයි. ගහ මුල වටේට අහක දාන තඹ ක්ම්බි තියේ නම් ඒකක් තියන්න.
🖤මරන්න කියල නම් මම කියන්නෙ නෑ අල්ලගත්තොත් මීටර් 50ක් වත් ඈතට ගිහින් දාන්න.මොකද ආයෙ එන්න පුලුවන් සන්වේදන එයාට තියෙනව අඩු දුරක්නම්..

Photos from D O G  " Lovers "'s post 27/06/2022

Website

Address


157/E/1, Galahitiyawa, Ganemulla
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Rizona__SHADEG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gampaha.