T Beauty

T Beauty

Share

100% ස්වාභාවික ආයුර්වේද සාරයේ කෙස් කළඹේ නව ඇරඹුම 🍃✨
-Bumiya Product Pvt Ltd-
- 074 151 7209 -

19/09/2026

"කෙල්ලෝ නාන්නේ නෑලූ" 👀
ඇත්තටම ඒක එහෙමද?
නැතිනම් කෙල්ලොන්ට නාන්න වෙලාවක් නැද්ද?
සතියට දවස් තුනක් නෑවම ප්‍රමාණවත් ද?
කෙස් ප්‍රශ්න එන්නේ නොනා හිටියොත් ද?
දිනපතා නාන්න ගියොත් කුමක් වෙයිද?
මේ හැම ප්‍රශ්නෙටම පැහැදිලි පිළිගත හැකි පිලිතුරක් තියෙනවා ...
T Beauty අපි ළග...
එන්න...
නතර වෙලා කථා කරන්න
074 15 17 209
අපි සූදානම් ඔබේ සියලු කෙස් ප්‍රශ්න විවිසදන්න

19/09/2026

හවුල්කරුවන් වෙන්න නිහතමානීව සහ නිර්ලෝභීව.
ඔබටත් හැකී ඔබට අපේ නිෂ්පාදනය භාවිතයෙන් ලැබුණු ප්‍රතිඵලය ශ්‍රී ලංකාව හා මුලු ලෝකයක් එක්ක ශෙයාර් කර ගන්න. විශ්වාසයෙන් ටී බියුටි හා රැදෙන ඔබ සියලු දෙනාට අපගේ හදපිරි ප්‍රණාමය 🙏
T beauty ~ Bumiya Products (Pvt) Ltd

13/09/2026

අදුරනවා වෙන්නත් පුලුවන් සමහර විට.
එයාගේ රහස තව දුරටත් රහසක් නොවන වග තහවුරු වන වගයි...
ටී බියුටි කියන්නේ දේශීය ශ්‍රී ලාංකීය ආයුර්වේද ජාත්‍යන්තරයට රැගෙන යන journey එකේ ඔබත් හවුල් කරුවෙකු වෙන ගමන්...
ඔබේ හිසකෙස් ප්‍රශ්නයට තිත තියන්න 🇱🇰
සම්බන්ධ වෙන්න
074 15 17 209 හරහා t beauty consultation සදහා වගේම ඕඩර් කිරීම සදහාත් whatsapp හරහා සම්බන්ධ වෙන්න. #

11/09/2026

"කොටසක් කොහේ හරි ඉන්නවා"
ඔව් ඒ කථාව සහිත ඇත්ත 🙏
අද මේ වෙද්දි දස අතින් පිරිස
"ටී බියුටි"
විශ්වාසයෙන් වැළදගෙන ප්‍රතිඵල ලබන ප්‍රතිඵල ලාභීන් පිරිස එතෙකෙයි මෙතෙකයි කියන්න බැරි තරම්....
ඔයත් මොනහරිම දෙයක් උත්සාහ කරලා බලලා බලලා හොදම දෙයක් හරිම විදියට එළියට දීලා බලන්න ... නිසි ප්‍රමිතියකින් යුක්තව ඔයාට වරදින්නේ නෑ කවදාවත් 🫵
ස්තූති ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට ✍🇱🇰

09/09/2026
08/09/2026

Follow කරලා තිබ්බොත් තෑගී 02..

08/09/2026

ලෑස්ති වෙන්න එහෙනම්... ඔන්න නැවත මතක් කිරීමක් ✍🖤🇱🇰🇰🇷

08/09/2026

ඔබ ලගදි ලගා වේවා

07/09/2026

ඔව් ඒක අමාරු වුණා... "මුළදී "
හැබැයි දැන් ඒක මම කරලා ඉවරයි!
ටී ~ බියුටි කෙරෙහි ඔබ තැබූ විශ්වාසය ට ස්තූති ...
එය සැමදා අපි එලෙසම රකින්නේමු!
ඉහළම ප්‍රමිතිය සහ සාධාරණ මිල යටතේ...
අපි ඔබ හමුවට සැමදා....

05/09/2026

Follow කරලා තිබ්බොත් තෑගි ..🌚

Website

Address


Uggalboda Road
Gampaha

Alerts

Be the first to know and let us send you an email when T Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gampaha.