Ruu Ceylon Srilanka

Ruu Ceylon Srilanka

Share

ඉතාමත් ඉහළ පාරිබෝගික ප්‍රතිචාර තියෙන මේ රූ සිලෝන්ලගේ ඕනෑම ප්‍රොඩක්ට් වර්ගයක් මෙතනින් ලබා ගන්න පුලුවන්

01/03/2024

💥ප්‍රතිඵල නැතිනම් මුදල් ආපසු
RUU CEYLON Active Fairness 😍☘️
🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ Qauilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්.

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

-Safran
-Rosemary
-Vitamin
-Orange peel
-Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?😍

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.
ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය තමයි

Active Fairness Capsules

☘️දින 30කින් පැහැදිලි වෙනසක්.
☘️අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
දැන්ම ගන්න,

පිරිස අතරේ වෙනස අත්විදින්න

පිටරට පවා යවන දේශීය ආයුර්වේදයේ ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදනයකි.
කිසිදු අතුරු අබාධයකට ලක් නෙවේ.

දවස් 02- 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

📌️650mg - 30 capsules
1710/= පමණි.

📌️650mg - 60 capsules
3090/= පමණි.

Cash on delivery available🚛350/

🔹ඇණවුම් කිරීම සඳහා ,
-ඔබේ නම
-ලිපිනය
-සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
-නගරය
-දිස්ත්‍රික්කය

වැඩි විස්තර සදහා අප හා සම්බන්ද වන්න.

🟢whatsapp-071 614 0434

01/03/2024

🥺ඒ නන්ගි එයාගෙ අම්මට ක්‍රීම් ගත්තෙ පේනව නෙ දැන් එයාගෙ අම්මගෙ ඇස් යට කලු ගතිය නැතිලු ♥️ නිහතමානීව මම ගොඩාක් සතුටු වෙනවා

01/03/2024

මේ වගේ කමෙන්ට් දෙන්නෙ මම ඔයාලට හරිම දේ හොදම දේ ඔයාලට දෙන නිසාමයි පේනව නෙ අපේ ප්‍රොඩක්ට් යූස් කරන නන්ගිලාගෙ අදහස් ♥️✨හරිම සතුටු යි මට ♥️♥️

01/03/2024

Everyone තවත් හරිම ආදරනීය ප්‍රතිචාරයක් ♥️🥺✨

01/03/2024

ඔන්න ඒ නන්ගිගෙ ලොකුම ලොකු ඕඩර් එකත් අද එයාට ඩිලිවරි වෙලා ♥️✨

01/03/2024

හැමෝම බලන්න 🥺♥️ හරිම අවංක කස්ටමර් කෙනෙක් 🥺 අපි හොදම දේ දෙන නිසා ඔයාලගෙ මේ ආදරේ හැමදාම මට මේ විදියට තියේවි 🥺♥️

01/03/2024

ඔන්න ඒ නන්ගිගේ ඕඩර් එකත් එයාට ලැබිල ♥️

03/02/2024

Ruuceylon වෙතින්

Valentine එකටත් කලින් ඔන්න valentine offer අරන් ආවා අපි.

ඔබගේ ආදරවන්තයන් ,ආදරවන්තියන් ආදරයෙන් පුරවන්න 🥰❤️

පැහැපත් ව ලස්සනට ඉන්න සහ කොන්ඩෙ දික් කරගන්න ආසයි කියලා හිතෙන අයට ඔන්න හොඳම අවස්ථාවක් දැන් ruuceylon වෙතින් ලබා දීලා තියෙනවා.

පෙබරවාරි 14 දක්වා පමණි. වට්ටම් සහිතව ලබා ගත හැක .❤️

අදම ඔබත් ඔබේ ඇණවුම වෙන් කර තබා ගන්න.

03/02/2024

Ruuceylon වෙතින්

Valentine එකටත් කලින් ඔන්න valentine offer අරන් ආවා අපි.

ඔබගේ ආදරවන්තයන් ,ආදරවන්තියන් ආදරයෙන් පුරවන්න 🥰❤️

පැහැපත් ව ලස්සනට ඉන්න ආසයි කියලා හිතෙන අයට ඔන්න හොඳම අවස්ථාවක් දැන් ruuceylon වෙතින් ලබා දීලා තියෙනවා.

පෙබරවාරි 14 දක්වා පමණි. වට්ටම් සහිතව ලබා ගත හැක .❤️

අදම ඔබත් ඔබේ ඇණවුම වෙන් කර තබා ගන්න.

Photos from Ruu Ceylon Srilanka 's post 28/01/2024

මෙන්න අපේ වැලන්ටයින් ඔෆර් එක
ප්‍රොඩක්ට් දෙකේ විස්තර පහලින් දැම්ම බලන්න පුලුවන් ඔයාලට..අපේ ප්‍රොඩක්ට්ස් යූස් කරන කස්ටමරස්ලගෙ අදහස් ඔයාලට කමෙන්ට් බොක්ස් එකෙන් බලාගන්න පුලුවන්

🌷මේ දෙක වෙන වෙනම ගන්නත් පුලුවන්

1.RUU CEYLON Active Fairness 😍☘️

🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ Qauilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්.

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

-Safran
-Rosemary
-Vitamin
-Orange peel
-Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?😍

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.
ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය තමයි

Active Fairness Capsules

☘️දින 30කින් පැහැදිලි වෙනසක්.
☘️අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
දැන්ම ගන්න,

පිරිස අතරේ වෙනස අත්විදින්න

පිටරට පවා යවන දේශීය ආයුර්වේදයේ ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදනයකි.
කිසිදු අතුරු අබාධයකට ලක් නෙවේ.

COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 02 ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

2.Fast Hair Growing Herbal Oil

ඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා .....

✅ 100% ක් ස්වාභාවිකයි

💗ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න.

අඩංගු දේ : 👇
තල තෙල්,එඬරු තෙල් විටමින් E සමඟ ගොටුකොළ ,කරපිංචා, මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Ruu Ceylon Fast Hair Growing Herbal Oil තෛලය මඟින් ඔබගේ හිසකෙස්

✅ ගැලවීයාම වළක්වයි.
✅ ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
✅ හිස කැක්කුම නවතාලයි.
✅ හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
✅ කොණ්ඩය අග පැලීම නවතාලයි.

භාවිතා කරන ආකාරය :👇
සතියට 3 වරක්වත් අවම, දවස ගානේ වුවද ප්‍රශ්නයක් නැත.
හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..

➡️ හිසට තෙල් දමා පැය 3-5 තියා ගන්න..
පසුව සෝදා හරින්න.

වට්සැප් මැසේජ් එකක් දාලා මාව සම්බන්ද කරගන්න පුලුවන් ඔයාලට 🥰 0716140434

https://chat.whatsapp.com/IAOTUnom9ofCAszLHRBfSj

කැමති අය ගෲප් එකට ඇඩ් වෙන්න ලමායි 🥰🌷

Website

Address


297/3, Kaduboda, Delgoda
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Ruu Ceylon Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gampaha.