Dil Production
To all of you around the word with a fresh look at local clean products number one brand in the world
17/08/2026
සොබාදහමේ සාරය - විද්‍යාවේ සහතිකය 🤗
දිල් නිෂ්පාදන නිවසින් දැන්ම ඇණවුම් කරන්න.
071 928 1138
ජීවිතයේ අපි හැමෝටම ලේසි නෑ..😔
වගකීම් කන්දක් එක්ක ගෙවුණු 🥺
පැටලුනු සංකීර්ණ ප්‍රෙහෙලිකවක් 😑
පීඩනය කොච්චර උනත් ඒක දරාගෙන 😭
සතුටින් ඉදිරියට යන්නම වෙනවා 🤗
නැත්තම් අපි පරාජිතයි.. 🙃
ඔයාලගේ ගෙදරත් ඉන්නවද මේ වගේ දූරියන් පෙරේතයෝ? 🙈😁 ゚viralシ ゚viralシ
14/08/2026
කේන්ති ගිය වෙලාවට මිනිස්සු එක ඒක දේවල් කියලා බනිනවා තමයි 🥺
ඒවට මන් තරහ නෑ.. 🙂
හැබැයි ඒ ඔයාලා කියන වචන වලින් 😐
මට මන් ගැන ම පව් කියලා හිතෙන තරමට
අසරණ උණු තැන් එමටයි... 💔😔
ජීවිතේ එක තැනකදි තේරුම් ගියා😊
අපි අපේ Life එකෙ කොච්චර දේවල් බලාපොරොත්තු උනත් .... 😍
කොච්චර දේවල් plan කලත්.. 😐
Life එක යන්නේ අමුතුම track එකක කියලා....🙃
゚viralシfypシ゚ 071 928 1138
11/08/2026
විසදුම අත් හැරීම බව දනිමි. 😑
නමුත් කෙසේද අත් හරින්නේ කියා
තවමත් මා නොදනිමි.. 😔💔
තිරප්පනේ හරහා අනුරාධපුරේ යන ඔයාලා
හැමෝටම තමයි මේ පණිවිඩය...පුළුවන් හැමෝම මේ අහිංසක අම්මගෙයි පුතාගෙයි කඩේ ළඟ " Mom's & Son " පුංචි වෙලාවක් නතර වෙලා පොල් රොටියක් කාලා තේ එකක් බීලා යන්න කියලා Dil Production මාත් ආදරෙන් ඉල්ලනවා.🤗
ව්‍යවසායක අපිට ලොකු ශක්තියක් වුණු Gangasiripura Dhammaloka Thero ඊයේ සහ අද දවස පුරාම ඒ අයට ශක්තියක් වෙමින්
ඒ ස්ථානයේ වැඩ සිටියා.. 's & Son ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. තෙරුවන් සරණයි 🙏🙏💪💪
ඔයා අහලවත් නැති හිතන්නවත් බැරි තරම් ගුණයක් තියෙන දෙයක් තමා මේ සුදුඕලු සහ සුදු නෙළුම් මල් කියන්නේ. පුළුවන් වෙලාවක ඔයත් උත්සාහ කරලා බලන්නකෝ.. 🤗☕
Dil Production Dil Hani Dil Pro fans 071 928 1138
06/08/2026
මතක තියාගන්න වරදක් නැති කෙනෙක්ට වලවල් කපද්දී පරිස්සමින්...😌
මොකද.. සොබාදහමෙන් කපන වලවල්
ඊට වඩා ගොඩක් ගැඹුරුයි.. 🤗😌
fans
05/08/2026
මගේම ජිවිතේ මගේම හීන ඇතුලේ
මන් ම හිර වෙලා..🥺😔 ඒත්
අතහරින්න නෑ.. 🥲 දිගටම
ෆයිට් කරනවා..🔥💪
දිනන දවස වැඩි ඈතක නෙමෙයි... 😍
Category
Website
Address
141/B
Gampola
20500
Alerts
Be the first to know and let us send you an email when Dil Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
