Nira beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nira beauty, Health/Beauty, Habarana.
ඔබේ රූපලාවණ්‍ය ගැටලු රැසකට 100%ක් සාර්ථක විසඳුම් ලබාගන්න
ලප කැලැල් නැති කරගන්න
බ්ලීචින් ආසාදන සුව කරගන්න
නිරෝගිව පැහැපත් වෙන්න එන්න අප හා එක් වන්න
coffee scrubbing soap❤️
carrot glowing soap ❤️
0760633624
0772300865
0760947839
https://wa.me/94760947839
08/08/2026
✨☕ Coffee Scrubbing Soap භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ☕✨
🤎 සම පිරිසිදු හා නැවුම් පෙනුමක් ලබා දේ. 🤎 සමේ රළු බව අඩු කර මෘදු බව වැඩි කරයි. 🤎 මැරුණු සමේ සෛල ඉවත් කිරීමට උපකාරී වේ. 🤎 සමේ ස්වභාවික දීප්තිය මතු කරයි. 🤎 කුරුලෑ නිසා ඇතිවන ලප කැළැල් මැකීමට උපකාරී වේ. 🤎 Blackheads සහ impurities ඉවත් කිරීමට උපකාරී වේ. 🤎 සම සිනිඳු හා නිරෝගී පෙනුමක් ලබා දේ. 🤎 Coffee Scrub Spa එකක් කළා වගේ fresh feeling එකක් ලබා දේ. 🤎 මුහුණටත් ශරීරයටත් භාවිතා කළ හැක. 🤎 දිනපතා භාවිතයට සුදුසුයි.
📦 අදම ඇණවුම් කරන්න. 💌 Inbox හෝ WhatsApp මගින් ඇණවුම් භාරගනු ලැබේ.
05/08/2026
ඔයා මෙච්චර කල් මූනටයි ඇගටයිනේ මගෙන් soaps ගත්තේ
අද ඉදන් ඔයාට 100% natural ingredients වලින් හදපු 🌿 Nira Beauty ශාකසාර කෙස් සත්කාර සබන් 🌿
ලබාගැනීමට පුලුවන් 😘
✅ කොණ්ඩය සිනිදු හා මෘදු කරයි
✅ කොණ්ඩයට ස්වභාවික දිලිසීමක් ලබා දෙයි
✅ හිස් කබලේ ඇති කැසීම් සහ අපහසුතා සමනය කිරීමට උපකාරී වේ
✅ හිස් කබලේ සුළු ආසාදන අවම කිරීමට උපකාරී වේ
✅ හිසේ සම පෝෂණය කර නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ
✅ හිස් කබලේ වියළි බව අවම කර තෙතමනය රඳවා ගනී
✅ හිස පිරිසිදුව හා ප්‍රබෝධමත්ව තබා ගනී
✅ ශාකසාර ගුණයෙන් පිරිපුන් ස්වභාවික සත්කාරයක් ලබා දෙයි
🌱 රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන, අතින් නිපදවන ලද ශාකසාර සබන් 🌱
#ශාකසාරකෙස්සත්කාරය
ලෙඩ නැතුව නිරෝගිව පැහැපත් වෙන්න පුලුවන් සබන් එකක් හොය හොයද ඉන්නේ ❤️
එකක් නෙමෙයි ඔයාගෙ සමට ගැලපෙන ඔයාගෙ සමේ සියලුම ගැටලු විසදගෙන ලස්සනම ලස්සන පාටක් ගන්න පුලුවන් සබන් අපි ලග තියෙනවා😘
🌿 Coffee Scrubbing Soap
🥕 Carrot Glowing Soap
🌼 Ubtan Bridal Soap
💧 Glycerin Soap
🌸 Saffron Soap
100% Natural Ingredients වලින් Handmade කරන ලද අපගේ සෝප් එකතුව සම පිරිසිදු කර, මෘදු කර, ස්වභාවික දීප්තිය ලබා ගැනීමට උපකාරී වේ. 💚
📩 ඔබගේ සමේ ගැටලුව අපට එවන්න. ඔබට ගැලපෙන Soap එක තෝරා දීමට අපි උදව් කරන්නම්.
📦 Islandwide Delivery Available
කෝපි මැජික් සෝප්❤️
Majic soap එක නැතුවම බැරි costomersla අපිට ඉන්නවා😘🫶
❤️
🌿 Nira Beauty Coffee Scrubbing Soap 🌿
☕ Coffee Scrub වල ස්වභාවික බලයෙන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් සම පිරිසිදු කරයි.
✨ කළු ලප සහ කුරුලෑ ලප පෙනුම අඩු කර ගැනීමට උපකාරී වේ.
✨ අවපැහැ ගතිය අඩු කරලා සමට Fresh Glow එකක් ලබාදෙයි.
✨ සම මෘදු, සිනිඳු සහ නිරෝගී පෙනුමක් ලබාදෙයි.
✨ දිනපතා භාවිතා කළ හැකි Handmade Soap එකකි.
💬 ඔබත් මේ ගැටලු වලින් පීඩා විඳිනවද?
❌ කුරුලෑ ලප
❌ කළු ලප
❌ අවපැහැ සම
❌ රළු සම
❌ මැරුණු සෛල එකතුවීම
එහෙනම් මේක ඔබටත් හොඳ තේරීමක් වෙන්න පුළුවන්. 🥰
🌸 ලස්සන සමක් කියන්නේ Makeup වලින් හදන දෙයක් නෙවෙයි...
හොඳ Skin Care එකකින් ලැබෙන දෙයක්. ❤️
📦 අදම Order කරන්න.
📩 Inbox කරන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න.
🚚 දිවයින පුරා Delivery පහසුකම් ඇත.
Thank you universe 🙏
30/07/2026
🌿✨ CUSTOMIZED HANDMADE SOAPS ✨🌿
දැන් ඔබට අවශ්‍ය Ingredients වලින්ම ඔබ වෙනුවෙන්ම සබන් නිෂ්පාදනය කර ගත හැකියි! 💚
කෝමාරිකා, කොහොඹ, කස්තුරි කහ, වදමල්, පැපොල්, බීට්, කෝපි, සුදු හඳුන් හෝ ඔබ කැමති වෙනත් Natural Ingredients ඕනෑම එකක් තෝරාගන්න.
ඔබගේ සමේ ගැටලුව මොකක්ද?
✅ පිම්පල් සහ කුරුලෑ
✅ කලු ලප
✅ තෙල් සහිත සම
✅ වියළි සම
✅ සම පැහැපත් කර ගැනීම
✅ සම මෘදු කර ගැනීම
ඔබගේ අවශ්‍යතාවය සහ සමේ ගැටලුව අනුව 100% Natural Ingredients යොදා Handmade Soap එකක් විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් නිර්මාණය කර දෙනවා. 🌿
"ඔබ කැමති Ingredients - අපගේ නිර්මාණය"
📩 ඔබට අවශ්‍ය Soap එක ගැන WhatsApp මගින් දන්වන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Habarana
