Herbline with Dushan
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with Dushan, Health/Beauty, Hanwella.
Herb line is a multi-level marketing beauty and health company selling directly to consumers founded in 2018 and registered under ayurvedic department of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020.
17/09/2021
ඔබට අපෙන් නිවසටම භාන්ඩ ගෙන්වා ගන්න.
ඇනවුම් කරීමට ඔබගේ
👉නම -
👉ලිපිනය-
👉දුරකථන අංක 2ක් -
👉නගරය-
Inbox කරන්න.
Cash on delivery 🚚
24/08/2021
🔴රූපලාවණ්‍ය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන ඔබ " කෙරටීන් " යන වචනය අනිවාර්යයෙන්ම අසා ඇති. මේ කෙරටීන් යනු මොනවාද ? එය ඔබගේ හිසකෙස් පමණක් නොව නිය හා සමද ශක්තිමත් කරනු ලබන ස්වාභාවික ප්‍රෝටීන වර්ගයකි.
🤗එසේම ඔබගේ හිසට මෙම කෙරටීන් සත්කාරය කිරීමෙන් හිසකෙස් ශක්තිමත් වීමත්, බාහිර බලපෑමකින් තොරව හිසකෙස් ආරක්ෂා කිරීමත්, දිදුලන හා සුසිනිදු කෙස් කළඹකට හිමිකම් කීමේ හැකියාවත් ලැබෙනවා. මෙම සත්කාරය කාන්තා පිරිමි🙎♀️🙎♂️ භේදයකින් තොරව ඕනෑම අයෙකුට කළ හැකියි.🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
😊herbline වෙතින නවතම keratin අඩංගු නිෂ්පාදන පෙල. 🌿✅🎀🎀🎀🎀🎀🎀
👉ඔබගේ හිසකෙස් අකලට ගැලවී යනවද? හිසකෙස් කැඩීයනවද?
👉කෙස් ශක්තිමත් නැත්ද?
👉Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද?
🔴 මෙම ප්‍රශ්න වලට සාර්ථකම පිළිතුර වන්නෙ(keratin treatment)
කෙරොටීන් සත්කාරයයි.,
ශක්තිමත් දිදුලන කෙස් කළඹක් සදහා ,
අද ම ඔබත් වෙනස අත්විද බලන්න !!
🔴වැඩ කරන දින 3 - 5 ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚
🔴Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.📦
🔴මිලදී ගැනීමට Inbox මගින් හො 0765468121 whatsapp විමසන්න..
23/08/2021
දිනක් තුල වැඩිම ඇනවුම් ප්‍රමානයක් 😍
22/08/2021
දින පතා අපව විශ්වාස කර ..අප නිශ්පාදන ගන්න
පාරිභෝගිකයන්ට ස්තූතිය ..
😍😍😍😍😍
0765468121 coll
*╰☆☆ලැබුවා වූ නිකිණි පුන් පොහෝ දිනය🍃⃟🌼᭄ඔබටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී පොහෝ දිනක් වේවා !❤️⃟✦⃝̮̮̮̯̯̯🙏🏻☆☆╮*
Herbline with Dushan
22/08/2021
👉Rebouding,colouring ,කරපු ඔබෙි කොන්ඩය, දැන් පිදුරු ගොඩක් වගේද?🥺
👉හිසකෙස් ගැලවි යනවාද?
👉දුර්වල වෙලාද,
🔴එකට හෙතුව හරියාකාර සාත්තුවක් නොමැතිකම,😊
🔴එහෙනමි මෙන්න නියම විසදුම🥰
👉මෙය පවිචිචි කිරිමෙන්, ශක්තිමත් ආකාර්ශනිය, දිදුලන කෙස් කලබක හිමිකාරියක් වන්න.
🔴Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
🔴0765468121 whatsapp , inbox
21/08/2021
ඔයත් අසද ඔයාගේ අවපැහැ ගැන් උනු හම ලස්සන දිදුලන සමක් කර ගන්න.
👉වැඩිය හිතන්න එපා අපි දෙන්නම් විසදුමක්.
🔴 අපේ නිෂ්පාදන ෂරිරයට හනි නොකරන නිසා බය නැතුව පාවිච්චී කරන්න පුලුවන්.
🔴කුංකුම,ග්ලුටතයොන් හා සැෆ්‍රන් සාරයෙන් මුසු වී විටමින් E ,B3 අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.
🔴මෙම බොඩි ලෝෂන් එක සම පෝෂණය කර පැහැපත් දිදුලන සමක් ලබාදෙයි.
🔴දවස පුරාවටම ඔබව සුවදවත්ව තබයි.
price = Rs.795
200ml
Herb Line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..
🔴වැඩ කරන දින 3 - 5 ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚
🔴Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.📦
🔴මිලදී ගැනීමට Inbox මගින් හෝ 0765468121 whatsapp විමසන්න..
Category
Telephone
Website
Address
Hanwella
Alerts
Be the first to know and let us send you an email when Herbline with Dushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
