Basil Ayurvedic

Basil Ayurvedic

Share

Basil Ayurvedic is Best Hair Oil for Hair Growth and Other Concerns.

13/04/2025

සාමය සතුට පිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වෙවා !!!🙏

03/01/2025

😍බෙසිල් ඔයිල් එක රුපියල් 1990/= යි
ලංකාවෙ ඕනෑම තැනකට
දවස් දෙකක් හෝ තුනක් ඇතුලත FREE DELIVERY කරනවා. 😍

ගෙන්වා ගැනිමට
නම ,
ලිපිනය සහ දුරකතන අංක දෙකක් අපවෙත Inbox ලබා දෙන්න 😍

දවස් දෙකක් තුනක් ඇතුලත අපි ගෙදරටම ඩිලිවරි කරන්වා
ඩිලිවරි ගාස්තු මුකුත් නැ🙂

COD/ Online transfer / Bank deposit available

Call us fo more -
+9471 77 29 855

01/01/2025

සුබ නව වසරක් වේවා 🙏 2025

06/10/2024

බේසිල් ඔයිල් ඖෂධීය ශාක සාර පමණක් භාවිතාකර (කොන්ඩෙට අහිතකර කෙමිකල් ජාති, ඩයි ජාති කිසිවක් අන්තර්ගත නොවේ) සාදන ලද තෙල් වර්ගයක් වේ. බේසිල් භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි වන්නේ

✅තට්ටය පෑදීම නවතා දමයි
✅හිසකෙස් යෑම සහ අග්ගිසි පැලීම සතියක් දෙකක් ඇතුලත නවතා දමයි
✅හිසකෙස් ඉක්මනින් දිගුකරයි.
✅හිස්සොරි මුලුමනින්ම නවතා දමයි
✅හිසකෙස් පැහීම නවතා දමයි
✅ඉරුවාදය, පීනස සම්පූර්ණයෙන් ම සුවපත් කරයි
✅ශක්තිමත් දිගු කෙස් කලඹක් ලබාගැනීමට බෙහෙවින් උපකාරී වේ

බේසිල් භාවිතා කිරීමෙන් සතියකින් දෙකකින් වැනි කෙටි කලක් තුලදී අනිවාර්යයෙන් ම ඔබගේ කොන්ඩෙටත් සාර්ථ ප්‍රතිඵල ලබා ගත හැක.

මෙහි කොන්ඩෙට අහිතකර කෙමිකල් ජාති, ඩයි ජාති කිසිවක් අන්තර්ගත වෙන්නෙ නෑ.

ගෙන්වා ගැනිමට
නම ,
ලිපිනය සහ දුරකතන අංක දෙකක් අපවෙත ලබා දෙන්න

දවස් දෙකක් තුනක් ඇතුලත අපි ගෙදරටම ඩිලිවරි කරන්වා
ඩිලිවරි ගාස්තු මුකුත් නැ

අමතන්න 0717729855

25/04/2024

සති දෙකක් වැනි කෙටි කාලයක් තුලම ශක්තිමත් දිගු කෙස් කළඹක් ලබාගැනීමට බෙහෙවින් උපකාරී වෙයි 😘
අදම ඇනවුම් කරන්න
ගෙන්වාගැනිමට
නම
ලිපිනය
සහ දුරකතන අංකය
අපවෙත ලබාදෙන්න 🌻
ලංකාවෙ ඕනම තැනකට දවස් දෙකක් හෝ තුනක් ඇතුලත free ඩිලිවරි කරනවා
භාණ්ඩය ලැබුනූ පසු මුදල් ගෙවිය හැක 🙏
වැඩි විස්තර සදහා අමතන්න
071 772 9855

13/04/2024

ලැබුවා වු සිංහල හිංදු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි නව වසරක් වෙවා

Photos from දැනුම්  සයුර's post 28/03/2024

කෝමාරිකා ❤

31/12/2023

නිරෝගි කොන්ඩයකට අත වනනා වාසනාවන්ත
නව වසරක් වේවා 2024🥰

25/12/2023

ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය සතුට පිරි ලොවම සුවපත් කරන
සුබ නත්තලක් වේවා

Basil Ayurvedic

Category

Telephone

Website

Address


Galle Road
Hikkaduwa

Alerts

Be the first to know and let us send you an email when Basil Ayurvedic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Hikkaduwa.