Prasanna weerathunga salon and academy

Prasanna weerathunga salon and academy

Share

hair beauty & bridal
piecing

05/08/2026

Rebonding lesson at the class

28/07/2026

🛑රූපලාවන්‍ය ක්ෂේත්‍රයට මුලින්ම ප්‍රවිෂ්ට වීමට ඇති හොඳම පාඨමාලාව

🛑Hair Beauty Bridal Dressing ඇතුළු Salon එකක් ආරම්භ කිරීමට අවශ්‍ය වන සියලු කොටස් ආවරණය කරන ඩිප්ලෝමා පාඨමාලාවක් හොයන කෙනෙක්ද?

🌐Hair Dressing And Beauty Culture Diploma Course🌐

💠මෙම පාඨමාලාවට ඇතුළත් වන ප්‍රධාන පාඩම් මාලාව පහත දැක්වේ.

🛑Hair
✅Personal development
✅Hair structure
✅Shampoo and conditioner
✅Head massage
✅Scalp treatment
✅Hair rebonding
✅Hair style
✅Hair colour
✅Hair setting
✅Hair perm
✅Hair Cutting

🛑Skin
✅Skin structure
✅Manicure
✅Facial
✅Wax
✅Pedicure
✅Threading
✅Makeup
✅Sarees drapping
✅Bridal Dressing

🛑ඹබට දැන් හැදෑරීමට හැකි අපගේ වෙනත් පාඨමාලාවන්
♦️Ladies and gents hair cutting and setting course
♦️Hair colour course
♦️Bridal Dressing course
♦️Hair setting and style course

✅දැන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත

♦️හොරණ, ♦️රත්නපුර,
☎️0716356554 /0766356555

07/07/2026

✂️ Hair Cut And Setting කලාවේ "වැඩ්ඩෙක්" වෙන්න ආසද? ✂️

✅ඇයි ඹයා මේ පාඨමාලාව තෝරා ගන්න ඹ්න.
මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්න ඹ්න සියලුම දේවල් ඉතා සරලව කියලා දෙනවා.

✅ඒ වගේම එක එක්කෙනා කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කරලා අඩු පාඩු නිවැරදි කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම අපි කරනවා.

✅න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්

♦️අලුත්ම Hair Cuts And Settings ඉගෙනගෙන සැලූන් කලාවට පිවිසෙන්න කැමති ඔබ සඳහාම වෙන්වූ මාස 3ක කෙටි කාලීන පාඨමාලාව!

🌟 මූලික දැනුමක් අවශ්‍ය නැත!

♦️අපි ඔබට මුල සිටම සියල්ල කියා දෙනවා. 🔥 ඉගෙන ගන්න ලැබෙන දේවල්:

🛑අපේ පාඨමාලාවේ විශේෂතා:

✅ Theory & Practical: "පොතේ දැනුම වගේම, පළමු දවසේ සිටම අතින්ම කරලා පුරුදු වෙන්න ලැබෙන 100% ප්‍රායෝගික පුහුණුව.

✅ Tool Handling: "කතුර ,පනාව ,දැලි පිහිය, Hair Clipper, Trimmer සිට නවීන උපකරණ දක්වා ඕනෑම දෙයක් නිවැරදිව හසුරුවන 'දෑතේ හුරුව' අපි ලබා දෙනවා."

✅ Hair Cutting Shapes & Setting: "මුහුණේ හැඩයට ගැලපෙනම Hair Styles කැපීමට සහ පිළිවෙළට සකස් කිරීමට (Setting) දෑත හුරු කිරීම."

✅ Modern Cuts And Settings: "අද කාලේ ජනප්‍රියම Layers සහ Bob cuts , School Cuts ඇතුළු ලෝකයේ අලුත්ම විලාසිතා සියල්ලම මුල සිට සරලව."

🎓 මෙහෙයවීම: ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රසන්න වීරතුංග.

💠රත්නපුර, 💠ගොවින්න , 💠ගාල්ල, 💠හෝමාගම, 💠අම්බලන්ගොඩ 💠කුරුණෑගල යන ප්‍රදේශ වල පන්ති පැවැත්වේ.

තවදුරටත් ප්‍රමාද නොවන්න! මේ මස බඳවා ගැනීම් දැන් ක්‍රියාත්මකයි. 📲 Contact: 071 63 56554 / 076 63 56 555

26/05/2026

Register now 0716356554/0766356555

26/05/2026

✂️ Hair Cuts And Setting කලාවේ "වැඩ්ඩෙක්" වෙන්න ආසද? ✂️
✅ඇයි ඹයා මේ පාඨමාලාව තෝරා ගන්න ඹ්න.
මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්න ඹ්න සියලුම දේවල් ඉතා සරලව කියලා දෙනවා.

✅ඒ වගේම එක එක්කෙනා කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කරලා අඩු පාඩු නිවැරදි කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම අපි කරනවා.

✅න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්

♦️අලුත්ම Hair Cuts And Settings ඉගෙනගෙන සැලූන් කලාවට පිවිසෙන්න කැමති ඔබ සඳහාම වෙන්වූ මාස 3ක කෙටි කාලීන පාඨමාලාව!

🌟 මූලික දැනුමක් අවශ්‍ය නැත!

♦️අපි ඔබට මුල සිටම සියල්ල කියා දෙනවා. 🔥 ඉගෙන ගන්න ලැබෙන දේවල්:

🛑අපේ පාඨමාලාවේ විශේෂතා:

✅ Theory & Practical: "පොතේ දැනුම වගේම, පළමු දවසේ සිටම අතින්ම කරලා පුරුදු වෙන්න ලැබෙන 100% ප්‍රායෝගික පුහුණුව.

✅ Tool Handling: "කතුරේ සිට නවීන උපකරණ දක්වා ඕනෑම දෙයක් නිවැරදිව හසුරුවන 'දෑතේ හුරුව' අපි ලබා දෙනවා."

✅ Hair Cutting Shapes & Setting: "මුහුණේ හැඩයට ගැලපෙනම Hair Styles කැපීමට සහ පිළිවෙළට සකස් කිරීමට (Setting) දෑත හුරු කිරීම."

✅ Modern Cuts And Settings: "අද කාලේ ජනප්‍රියම Layers සහ Bob cuts , School Cuts ඇතුළු ලෝකයේ අලුත්ම විලාසිතා සියල්ලම මුල සිට සරලව."

🎓 මෙහෙයවීම: ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රසන්න වීරතුංග.

💠පැල්මඩුල්ල, 💠රත්නපුර, 💠ගොවින්න , 💠ගාල්ල, 💠හෝමාගම, 💠අම්බලන්ගොඩ 💠කුරුණෑගල යන ප්‍රදේශ වල පන්ති පැවැත්වේ.

තවදුරටත් ප්‍රමාද නොවන්න! මේ මස බඳවා ගැනීම් දැන් ක්‍රියාත්මකයි. 📲 Contact: 071 63 56554 / 076 63 56 555

03/05/2026

පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම
0716356554/0766356555

02/05/2026

01/05/2026

පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම 0716356554/0766356555

Want your business to be the top-listed Hair Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

High-level Road
Homagama