Seer Beauty
skincare, body & hair care, makeup, wellness, fragrance by Sweden technology with nature
20/02/2023
සැහැල්ලු මෘදු ජෙල් එකක් වන මෙය foundation හෝ make up ආලේප කිරීමට පෙර මුහුණේ ආලේප කිරීමෙන් සමේ තෙතමනය සහ ආරක්ෂාව සැලසෙන අතරම අලංකාර රෝස පැහැ නිමාවක් අවසානයේ ලබාදෙයි.
ඉක්මන් කරන්න. මෙම දීමනාව තොග අවසන් වන තුරු පමණයි.👍
පර්ෆියුම් එකක් වගේ සුවඳම සුවඳ body lotion එකක් use කරන්න කැමති බාල හානිකර බ්ලීචින් නිෂ්පාදන භාවිතා කරන්න අකමැති ලෝකයම ආකර්ෂණය කරපු අනර්ඝතම නිෂ්පාදනයක් මිලදී ගන්න කැමති වටිනා ඔබ වෙනුවෙන්ම පමණයි. 🌷
😊මාස 04කට වඩා භාවිතයට ප්‍රමාණවත් නිසා purse එකටත් බරක් නැහැ.
WhatsApp for more details072 8122430
08/02/2023
ලස්සනට ඉන්න ලස්සන සුන්දර යුවතියක් කියන්නේ ගෙදරකට මැණිකක් ම තමා. ඉතින් ඒ මැණික හොඳ ලස්සනට ඔප දාල තියෙනකොට ඒකෙ අගය තවත් වැඩී.
ඒකනෙ අපේ ආදරණීය දියණියො වෙන කවරදාටත් වඩා දැන් දැන් එයාලගේ රෑප ස්වභාවය ගොඩක් ඔප මට්ටම් කර ගන්න උත්සාහ කරන්නේ.🌷
කොච්චර නම් වටිනවද?
ඒත් ආදරණීය දුවේ පුතේ ඉක්මන් කොටයි කියල අපේ පැරණි කතාවකුත් තියෙනවනෙ.
මම මේක කියන්නම ඕනි කියල හිතුවෙ රටේ අනාගතය බාරගන්න ඉන්න පරම්පරාව ඔයාල නිසා.🙂
දැන් දැන් අපට සතියකට දෙතුන් දෙනෙකුට වඩා පැමිණිලි කරනවා බ්ලීචින් ආසාදන ගැන.
ඒක නම් හරිම කණගාටුවට කාරණයක්.😓
අපේ රටේ ප්‍රමිතියක් නොමැතිව වල්මත් වෙලා ගිය අනෙක් හැමදේම වගේ මේ නිෂ්පාදන ක්ෂේත්‍රයත් හොඳටෝම වල්මත් වෙලා.
ඒත් ඒකෙ කණගාටුදායකම කාරණය තමයි එහි ගොදුර තරුණ ඔබ වීම.
🎀ඉතින් සියදහස් වාරයක් හිතන්න. Whitening cream කිවුවොත් bleaching cream කිවුවොත් අර ස්වභාවික මේ ස්වභාවික දේ දාල කිවුවට චුට්ටක් හිතන්න ඒවා වෙළඳපලේ ස්වභාවිකව ගන්නවා නම් කොච්චර මිලක්ද?
එතකොට ඒව දාල තවත් වියදම් දරලා කරන නිෂ්පාදනයක් මේ මිලට දෙන්න පුලුවන්ද? 😍බුද්ධිමත් ව හිතන්න සියදහස් වාරයක්!!!!!!❤
08/02/2023
ස්වභාවික තේ සහ lime සාරය අඩංගු නිසා කුරුලෑ සඳහා ඉතා ඉක්මන් සහනය
කුරුලෑ තවත් හිතට බරක් නොවන්නට අදම අමතන්න
whatsapp0728122430
03/02/2023
කුරුලෑ තවත් හිතට බරක් නොවන්නට අදම අමතන්න
whatsapp0728122430
03/02/2023
ඔබේ දෙපාවල අනවශ්‍ය රලු ගතිය පහසුවෙන් ඉවත්කර ගන්න.
සුවිශේෂී මිල ගණන් පෙබරවාරි මස 15 වෙනිදා වනතෙක් පමණයි. ඉක්මන් කරන්න.
WhatsApp 0728122430
Category
Telephone
Website
Address
Pitipana
Homagama
Alerts
Be the first to know and let us send you an email when Seer Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
