Homagama Abimanaya

Homagama Abimanaya

Share

ශ්‍රී ලංකිකයින් ලෙස නැගී සිටිමු අපි එ?

හෝමාගම ප්‍රදේශයේ සියළු තොරතුරු නිවැරදි ව ඉදිරිපත් කරලීමටත්, හෝමාගම සංවර්ධනයට ලෝකය පුරා විසිරී සිටින ඔබ සැමගේ දායකත්වය ඔස්සේ ප්‍රදේශවාසී දරුවන් විශිෂ්ට නායකයින් බවට පත්කර ජ්‍යාත්‍යන්තර තලයට ඔසවා තැබීමටත් එමගින් කටයුතු කරනු ඇත.
හෝමාගම ව්‍යාපාර, කර්මාන්ත වඩාත් දියුණුවට පත් කරලීමටත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීමටත් මේ තුළින් අපට හැකිවනු ඇත.
මූලික ව අප හෝමාගම අභිමානය නැමැති තොරතුරු සංග්‍රහයට ප්‍රදේශයේ ව්‍යාපාරික ‍තොරතුරු හා වෘත්තිකයින්ගේ තොරතුරු ඇතුළත් කරන අතර නව පියවරක් ඉදිරියට තබමින් අන්තර්ජාලය හරහා ලොව පුරා හෝමාගම නාමය පතුරුවාලීමට අපේක්ෂා කරමු.

Telephone

Address


Homagama Town
Homagama

Alerts

Be the first to know and let us send you an email when Homagama Abimanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Homagama.