Power Hands Plantations - Supun

Power Hands Plantations - Supun

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Power Hands Plantations - Supun, Horana.

17/08/2025

🌱🌱*හෙට ගැන හිතන ඔබට හොදම ආයෝජන සැලසුමක් අපෙන්. ඔබට දිගු කාලීන සහ කෙටි කාලීන ලෙස සැලසුම් රැසක්,💪🏻🔥

♦ 100% නීත්‍යානුකූල ගිවිසුමක්.
♦ වගා ඉඩමක සින්නක්කර අයිතිය තහවුරු කල හැකි ඔප්පුවක්.
♦ මාසිකව ප්‍රතිලාභය ගැනීමේ හැකියාව.
♦ ඔබට අපෙන් රු.100,000 සිට ආයෝජනයට අවස්තාවක්
♦ නීතිමය ගිවිසුමක්
♦ රජයේ ලියාපදිංචි ඔප්පු
♦ වගා බිම් සියසින් දැක බලා ගැනිමට අවස්තා

*නොබිදුනු විශ්වාසය සමග වසර 6ක් පුරාවට පිට පිටම සම්මාන ත්‍රිත්වයන්ගෙන් පිදුම් ලැබු ශ්‍රී ලංකාවේ විශාලතම හා විශ්වාසනීයම වගා ආයෝජනය වන අප ආයතනය සමග අත්වැල් බැදගත් 29,500 කට අධික වූ ආයෝජකයන් අතරට ඔබත් එකතු වන්න🌱🌱

*වැඩි දුර තොරතුරු දැන ගැනීමට පහතින් ඇති "Messenger" Button එක click කරන්න*, නැතහොත් අපව අමතන්න 0712602345

26/07/2025

🌱🌱ඔබේ මුදල් හරිම තැන ආයෝජනය කරන්න 🌿

❤️වසර 06ක් පුරාවට අඛණ්ඩව 28,500 අධික පාරිභෝගික විශ්වාසය දිනූ Power Hands Plantation ආයතනය සමග ඔබත් ආයෝජනයකට එකතු වන්න.

💯 ඔබේ මුදලට වැඩිම ආරක්ෂාව සහ ප්‍රතිලාභ අපෙන්
💯ඔබේ මුදලට නීතිමය ගිවිසුමක්
🚫 සින්නක්කර ඔප්පුවක්

*අමතන්න --0702027459

🚫🚫 සැ.යු. මෙය ණය ලබාදෙන වැඩසටහනක් නොවේ ...

Photos from Power Hands Plantations - Supun's post 26/07/2025

ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය දැනුමින් අගතැන් කරමින් , සුභාවිත වින්දනීය අත්දැකීම්‍ වලින් පෝෂනය කිරීමේ‍ අරමුණෙන් , Power Hands Media Network යටතේ ITV නාලිකාව ජනගත කිරීම පවර් හෑන්ඩ්‍ස් ප්ලාන්ටේ‍ෂන් ප්‍රමුඛ
පවර් හෑන්ඩ්‍ස් හෝල්ඩින්ගස් සමූහයේ සභාපති ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතාගේ සහ කළමනාකාර අධ්‍යක්ෂ ෂැරෝන් ජූලියා ලුඩ්‍වික් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ සිදුකෙරිනි.

Power Hands Plantation ප්‍රමුඛ Power Hands Hordings හි සභාපතිත්වය දරන ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතාගේ අනාගතවාදී සංකල්පයකට අනුව ආරම්‍භ කෙරුනු මෙම ITV නාලිකාව Peo TV අංක 125 ඔස්සේ සහ Freesat 25 ඔස්සේ විකාශය සිදුවෙයි. ITV නාලිකාව ඇසිදිසි කලාවේ‍ අපේකම යන තේමාවෙන් යුතුව ක්‍රියාත්මක වන අතර දිනපතා උදෑසන 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා විකාශය ක්‍රියාත්මක වෙයි.

සමාරම්‍භක මොහොතේ අදහස් එක්කරමින් ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතා සදහන් කලේ , විශ්වයම තාක්ෂනය ඔස්සේ අතැඹුලක් වෙලා තියෙන මොහොතක සන්නිවේ‍දන කාර්ය හරි ප්‍රභල සාධකයක් වන බවත් , එහිදී දැනුම සමාජ වත්කමක් බවට පත් කරන්න සන්නිවේ‍දන ප්‍රභවයන් මූලික වන බවත් , විද්‍යුත් මාධ්‍යයක් ලෙස රූපවාහිනී මාධ්‍ය ආරම්‍භ කරල වර්ෂ 100 ක් වීමට ආසන්න මොහොතක එයින් සමාජයට ඉටුවිය යුතු කාර්ය භාරය තවමත් ලඝු වෙලා නැති බවත් , එනිසා 1979 මෙරට රූපවාහිනී කර්මාන්තය ආරම්‍භ කරල දශක 4 කටත් වැඩි කාලයක් ගත වුනාට පසුව වුව ITV නාලිකාව ආරම්‍භ කරන බවත් , ITV හි මූලික අරමුණ ආනන්දයෙන් ප්‍රඥාව කරා ප්‍රේක්ෂකයාව රැගෙන යාමට දැනුම මුල්කොට ගත් වින්දනීය අත්දැකීමක් ප්‍රේකෂකාගාරයට ලබා දීම බවත් , සදහන් කළේය.

100 කට අධික වැඩසටහන් ප්‍රමාණයකි විකාශය සදහා අන්තර්ගත වන අතර ලෝක ඉතිහාසයේ අද වැනි දිනෙක, මට මතකයි , මගේ පුංචි කාලේ , Film Reading, Power Talk , කතන්දරයක් අහමු , One Twenty Minutes , Your Dream Home, Sports Mag , Beauty Today , ආදරෙයි අම්මා , සංකථන සභාව , Auto Mobile Mag, නලියන පොඩිත්තෝ , සූර්යෝදය ,දිනන රට ,
Market Show , වැවිලි , ජනකලාව , Free Chat , බෝමළුව , Biz Talk , පැහැසර ගී ප්‍රභාෂ්වර , Music Noon , Weekend Hits, Chat with Chart, Bolleywood Times , Life Tips , උරුමයයි මේ අපේ , Paws & Play , Tecnics , ටැබ්ලොයිඩ් , අපේ ඉස්කෝලේ ,ආදරෙයි තාත්තා , කිතුනු වන්දනා , Art Mag, මංගල්‍යාභිශේකය , සිප් නැණස , වාරි , දන්න නොදන්න නීතිය , සුදම් සභාව, තුන්සරණේ සරණයි , කැකුළු කොදෙව්ව , කරළිය , Industry Talk , නාරි , තරු මන්දාකිනී, ව්‍යවසායක ශක්ති, දස දෙස රැස , කියවන පත්තරේ , තුරුණු , Win Mind , සද්ධර්මාර්ථ දහම් මිණි , දිනන දරුවෝ , පින්බිම් පුරාවත , Family Doctor with I , ඇසූ නොඇසූ කතා, වෙදගෙදර අඩපැය , Economy Focus , Industry Road Map , රසෝඝ සඳපාන , ගිරිශිඛර, Biz Week , Talk to I , රට පිටරට, Big Screen , පොත් ගුල , ඇදහැලෙන රිදී නදී , අපූරු මිනිස්සු , Travel Map , The Biz Winner , ලෝකෙ වටේ හතර අතේ , ඇග්‍රි Today , හෙළ අහරේ රස මිහිර , සුන්දර වෙරළ දිගේ , කොලොම්පුරේ ශ්‍රියා, පිට දීප දේශ ජයගත්තෝ, ග්‍රහචාරය, විසිතුරු විදුලොව , ඔසුතුරු වගතුග , වන මං දිගේ ආදී වැඩසටහන් රැසක් ඒ අතර වෙයි.

මෙම අවස්ථාවට Power Hands Hordings සමුහයේ අධ්‍යක්ෂ ෂෙහාන් කුලසිංහ මහතා , වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු සම්‍භාවනීයන් රැසක් එක්ව සිටියහ.

Instagram - https://www.instagram.com/itv_lk

Youtube - https://www.youtube.com/

https://www.facebook.com/ITVSriLanka

10/07/2025
Photos from Power Hands Plantations - Supun's post 10/07/2025

Short term Crop Cultivations lands - Power hand plantations

10/07/2025

දුරාතීතයේ පටන් සිලෝන් ටී , සිලෝන් සිනමන් ආදී ජාත්‍යන්තරය ආදරය කළ නිෂ්පාදන සන්නාමයන් අතරට සිලෝන් වැනිලා රැගෙන යාමට පුරෝගාමිත්වය ගනිමින් මෙරට තුළ විශාලතම වැනිලා වගාව ස්ථාපිත කොට ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට අනගි මෙහෙයක් ඉටුකරමින් සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හරිත ආයෝජන වැවිලි සමාගම වූ පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් ප්‍රයිවෙට් ලිමිටඩ් මෙරට අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉටුකරන්නා වූ ස්ථිරසාර අභිමානනීය කාර්ය උදෙසා මෙලෙස විශේෂ ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබන වගයි !!🌱💚

වැඩි විස්තර සදහා අමතන්න 0712027459

Photos from Power Hands Plantations - Supun's post 10/07/2025

වැනිලා... ☘️

10/07/2025

We are incredibly honored and proud to announce that Powerhands Plantation and our subsidiary companies have been recognized at the Asia Miracle Awards 2025 with multiple prestigious awards of

🏆 Best Investment and Plantation Company Brand of the Year 2025
🏆 Most Outstanding Solar Company of the Year 2025
🏆 Best Shipping Crew Management Company of the Year 2025
🏆 Upcoming Automobile Company of the Year 2025

These remarkable achievements wouldn’t have been possible without the unwavering support of our valued customers, trusted partners, and our dedicated team members who bring passion and excellence to everything they do.💚💙

10/07/2025

MUGP ජාත්‍යන්තර සංවිධානය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "international SAPPHIRE awards " සම්මාන උළෙල ඊයේ දින (26/04/2025) තායිලන්තයේ බැංකොක් නුවර දී පැවත්විණි.
1) ✅GLOBL EXCELLENCE AWARD FOR BEST PLANTATION & INVESTMENT COMPANY OF THE YEAR යන සම්මානය POWER HANDS PLANTATION ආයතනයට ද

2) ✅INTERNATIONALLY RECOGNIZED SOLAR INNOVATION COMPANY OF THE YEAR යන සම්මානය POWER HANDS ENERGY ආයතනයට ද

3)✅WORLD CLASS SHIPPING CREW MANAGEMENT PROVIDER OF THE YEAR යන සම්මානය POWER HANDS SHIPPING ආයතනයට ද

ලැබුණු බව නිහතමානීව දන්වා සිටින්නෙමු. POWER HANDS HOLDINGS වන අප සමූහයේ ආයතන තුනක් ජාත්‍යන්තර සම්මාන උළෙලක දී සම්මානයට පාත්‍ර වීම අප සමූහයට මෙන් ම ශ්‍රී ලංකාවට ද ඉමහත් ගෞරවයක් බව අප විසින් පිළිගන්නා අතර අපගේ ආයෝජකයින් වන ඔබ සියලුම දෙනාට මෙහිදී විශේෂ ස්තූතියක් පිරිනමා සිටින්නෙමු.

සුරක්ෂිතම හා ඉහළම ප්‍රතිලාභ ලබා දෙන අක්කර 6500 කට වඩා සින්නක්කර ඉඩම් හිමි ආයෝජන ක්ෂේත්‍රයේ දැවන්තයා සමග එක් වී සිහින යථාර්ථයක් කරගත් ආයෝජකයින් අතරට එක්වීමට ඔබටත් ආරාධනා කර සිටින්නෙමු.

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Address


Horana