Ruu beauty

Ruu beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu beauty, Beauty, cosmetic & personal care, Horana.

Photos from Ruu beauty's post 01/06/2023

Big offers........
Hurry up guys..........

Photos from Ruu beauty's post 03/09/2022

Lipstick, Eyeshadow, Highlighter සහ Blusher කියන makeup items 4 ම එක product එකකින් ගමුද? 😀😀

4 in One product එකක් විදියට………🤟

🌺Oriflame THE ONE Face Styler 🌺

මිනිත්තු කීපයක් ඇතුලත සම්පූර්ණ makeup දා ගන්න පුලුවන් product එකක් තමයි මේ.ඒකත් ඔයාගෙ මුහුණේ සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සම පෝෂණය කිරීමට පුලුවන්, ස්කොලීන් සහ Vitamin E සමගින්.

ඔයාට මේක ආකාර 4කට ඔයාගෙ Makeup එකට යොදා ගන්න පුලුවන්.🤟🤟😀

1.Highlighter
2.Blusher
3.Lipstick
4.Eyeshadow

මේ product 4 වෙන වෙනම ගන්න ගියොත් බඩුත් ගණන් ඒ වගේම බඩු හිඟ මේ කාලෙ ඔයාට කීයක් වියදම් වෙයිද?😕😕
දැන් ඒ මුදලත් ඉතුරුයි.හරිම පොඩි මුදලකින් ඔයාට මේ Face Styler එක ගන්න පුලුවන්.👍

ඉතින් එහෙ මෙහෙ යද්දි උනත් ඔයාගෙ makeup බඩු ඔක්කොම උස්සගෙන යනවා වෙනුවට මේ Face Styler එක ඔයාගෙ hand bag එකේ දාගෙන ගියා නම් හරි.👜

ඒ වගේම මේ Face Styler එක ඔයාගෙ සමේ පාටට ගැලපෙන විදියට වර්ණ 3 කින් ගන්න පුලුවන්.

💃 Shining Star
💃 Stunning Rose
💃 Dazzling Brown

මිශ්‍ර කර ගන්න පහසු විදියට creamy mode එකෙන් තමා මේක තියෙන්නෙත්.ඒ වගේම සමේ තෙතමනය ආරක්ෂා කරමින් සම පෝෂණය කරන ස්කොලීන් සහ විටමින් E වලින්ද සමන්විත වෙනවා.😃😃

ඉතින් ඔයාගෙ Face Styler එක ගන්න මට inbox message එකක් දාන්න.🤗

Islandwide delivery available 🚐🚐🚐🚐

Photos from Ruu beauty's post 07/07/2022

Hurry up..
Big offer....
Best quality bags...
If u want.
Plz...contact
0770397955

08/03/2022
Photos from Ruu beauty's post 22/02/2022

Oriflame වෙතින් පුංච් පැටවුන්ගේ ලෝකයට රැගෙන ආ නව නිෂ්පාදන පෙල..

Baby O Products 🌸

• Baby O Multi-Purpose Balm - බිළිඳු ස⁣මෙහි වියළි බව දුරු කරමින් තෙතමනය ආරක්ෂා කරයි.

• Baby O Body Oil - සම පෝෂණය කරමින් ආරක්ෂා කරයි.බිළිඳාට මෙන්ම මවටද සුදුසු වේ.

• Baby O Diaper Cream - ඩයපර් ප්‍රදේශය වියළි,සිනිඳු හා සුවපහසු ලෙස තබා ගැනීමට උපකාරී වේ.

• Baby O Bu**um Cleansing Milk - ඩයපර් ප්‍රදේශය පිස දැමීම සඳහා පිරිසිදුකාරකයක් වේ.

මෙහි ඇති සුවි⁣ශේෂී බව,
1. ආසාත්මිකතා සඳහා පරීක්‍ෂා කර ඇත
2 චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර ඇත
3. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් අනුමත කර ඇත.
4. අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසු ය.
5. ළදරු හමට අහිතකර පැරබන්, ෆිනොක්සිඑතනෝල් හා ෆෝමැලිටිහයිඩ් වලින් තොරය
6.95% ස්වාභාවික කාබනික අමුද්‍රව්‍ය යොදාගෙන සකසා ඇත.
7. බිළිඳු හමට පහසුවෙන් අවශෝෂණය කරයි.

ORIFLAME BABY O ❣️

Lovingly formulated kids and baby products designed to care for your little one’s every need. They only contain the most gentle and nourishing ingredients for children’s delicate and sensitive skin, no nasties included!

ORDER NOW.....
Whatsapp 0770397955

Photos from Ruu beauty's post 22/02/2022

පැළුනු දෙපා නිසා ඔබත් කනස්සල්ලෙන් සිටින්නීද?😢
...දුක් නොවන්න...
මෙන්න ඒ සදහා කදිම සත්කාරයක්...
...පමා නොවන්න....

18/02/2022

Do you konow about wellness ...

13/02/2022

Perfume එකක් ගෑවා වගේම සුවද body lotion එකක් .....

Telephone

Website

Address


Horana

Alerts

Be the first to know and let us send you an email when Ruu beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Horana.