The Skin Edit

The Skin Edit

Share

Your trusted source for skincare tips, beauty insights, and product recommendations.

Discover simple, effective ways to care for your skin, build confidence, and achieve a healthy, radiant glow every

01/10/2026

සමහර පුංචි හීන ගොඩක් සරලයි... 🥺✨

මේ ලෝකේ ලස්සනම දේ පුංචි පැටවුන්ගේ මූණේ තියෙන ඒ අහිංසක හිනාව. මේ ළමා දිනයේදී, පුංචි හිත් සතුටින් පුරවන්න අපි හැමෝම එකතු වෙමු. ❤️

හැම පුංචි හිතක්ම ආදරයෙන් සහ සතුටින් පිරේවා! 🎈✨

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

30/09/2026

Skin care කරන ඔයා, ඔයාගේ skin type එකට හරිම ingredient එකද තෝරාගෙන තියෙන්නේ? 🤔✨

හැමෝම කරන නිසා නිකන්ම පාවිච්චි නොකර, ඔයාගේ හමට ඇත්තටම ඕන මොනවාද කියලා දැනගෙන Skincare routine එක set කරගමු! 👇

💧 Hyaluronic Acid: Dry & Dehydrated skin එකට සුපිරිම Hydration එකක් දෙන්න.

✨ Niacinamide: Excess Oil පාලනය කරලා combination/oily skin එක balance කරන්න.

🦸‍♂️ Salicylic Acid: Acne & clogged pores එක්ක fight කරන Oily / Acne-prone skin එකට හොඳම solution එක.

📌 Save this video – ඊළඟ පාර skincare products ගන්න යද්දි බලන්න අමතක කරන්න එපා!

💬 Comment below: ඔයාගේ skin type එක මොකක්ද?

Part 2 එකේදී ඔයාට ඕන ingredient එක comment කරන්න! 👇

❤️ Share with a skincare-obsessed bestie!

29/09/2026

Bleaching කළාම ඇත්තටම සමේ Dark Spots එන්න පුළුවන්ද? 🤔💥

අපි ගොඩක් දෙනෙක් ඉක්මනින් සුදු වෙන්න හිතාගෙන නොදැනුවත්වම සමට හානි කරන Products භාවිත කරනවා. ඒ නිසා වෙන්නේ Skin එක Irritate වෙලා අන්තිමේදී තවත් Dark Spots සහ Pigmentation වැඩි වෙන එකයි. 😥

සුදු වෙනවට වඩා වැදගත් වෙන්නේ නිරෝගී, Glow වෙන Skin එකක් පවත්වාගන්න එක! ✨🤍

ඔයාගේ Skin එක ගැන හරියටම දැනගෙන Care කරන්න "The Skin Edit" එක්ක එකතු වෙන්න. 👇

💬 ඔයාත් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවද? Comment එකක් දාගෙන යන්න!

👉 ඔයාගේ යෙහෙළියන්ටත් දැනගන්න Video එක Share කරන්න.

27/09/2026

🧪✨ Skincare Ingredient Spotlight – Magnesium

Magnesium කියන්නේ skincare වල එකම form එකක් නෙවෙයි! 👀
ඔයා ingredient list එක බලද්දි මේක දැකලා තියෙනවද? 💗

25/09/2026

🌸 බිනර පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන්

ඔබටත් ඔබේ පවුලේ සැමටත්
සිතට සැනසීම, නිදුක් නිරෝගී සුවය
සහ යහපත පිරුණු සුබ පොහොය දිනයක් වේවා! 🙏🌸

✨ The Skin Edit (Pvt) Ltd

24/09/2026

🚨 Skin Police Alert! 👮‍♀️
Pimples වැඩිද? 😩

Junsui Pimple Fighting Face Wash එක try කරලා බලන්න! ✨🫧

23/09/2026
23/09/2026

✨ Fine lines & Dryness වලට ලස්සන විසඳුමක්! ඔයාගේ skin එක වියළි වෙලා, fine lines පේන්න පටන් අරන්ද? 🌸

L’Oréal Revitalift Hydrating Cream DAY කියන්නේ Daily Skincare routine එකට එකතු කරගන්න පුළුවන් Premium Day Cream එකක්.

✨ Pro-Retinol & Elasti-Peptides සාරයෙන් පෝෂිතයි

✨ සමට deep hydration එකක් ලබාදෙයි

✨ Fine lines පෙනුම අවම කර Smooth & Firm look එකක් ලබාදෙයි

📦 100% Original Products
විශ්වාසනීයත්වයෙන් යුතුව ලබාගැනීමට දැන්ම අපට Message එකක් දමන්න! 🛍️✨

@

21/09/2026

🚨 SKIN POLICE CASE #002 👮🏻‍♀️

Makeup දාගෙනම නිදාගන්නවාද? 👀
අද Skin Police එකට අහුවුණා! 😂

19/09/2026

🚨 SKIN POLICE IS ON DUTY! 👮🏻‍♀️

Pimple එක දැක්ක ගමන් අල්ලනවාද? 👀
ඔයාත් මේ case එකේ suspect කෙනෙක්ද? 😂

Website

Address


Kadawata

Alerts

Be the first to know and let us send you an email when The Skin Edit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kadawata.