KM Cosmetics

KM Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KM Cosmetics, Health/Beauty, Kaluthara, Kalutara South.

07/01/2023

අලි මැරූ සුද්දාගේ සොහොනට අදටත් හෙණ ගහන කතාව..!

වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත.

කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්. අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම විනෝදාංශයයි. මෙසේ ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩිකා මිය ගොස් තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියගෙන්ම මැරුම් කාලා.

ඉන්පසු ඔහුගේ මිත්‍රයන් යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදි කළා. එහි මෙසේ සදහන් වෙනවා. ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවකුවූ ජේ.පී.ඉරේෂන් මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රියෙල් 03 දා විපත 1923 නොවැම්බර් 12 දා. ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිටනය ඉදි කරන ලදී. ඔහු සාමදානයේ සැතපේවා.

මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට තිබුනා. නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩි යන්නට පටන් ගත්තා. මෙම සොහොන ගැන නිතර වාර්තා කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වල තියෙනවා.ඒ අනුව මම මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් සොහොන කැඩී ගිය කිප අවස්ථාවකම එම කාර්යාලයට දන්වා සිටියා.ඒ හැම වාරෙම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් මෙම සොහොන් කොත අලුත්වැඩිය කරනවා. හෙණ වදින් බැවින් දැනට ඔවුන මෙම සොහෙන් කොතේ උස අඩි 20 කට විතර අඩු කර තියෙනවා. මේ පළාතේ ගම්වල මිනිසුන් කියන්නේ සුද්ද අලි මරපු නිසා එම අලින්ගෙ ආත්මයන් මෙම සොහොනෙනුත් පලි ගන්නවා කියලයි....

සටහන හා චායාරූපය උපුටා ගැනීමකී

Photos from දැනුම් සයුර danum sayura's post 07/01/2023
Photos from KM Cosmetics's post 25/08/2021

ඔබත් නිවසේ සිට රැකියාවක් කිරීමට කැමතියි ද? 😍😍
අප හා එක් වන්න.
වැඩ් විස්තර විමසන්න.. 🔥🔥🔥🔥🔥🔥 🤔🤔🤔🤔🤔

Photos from KM Cosmetics's post 21/08/2021

Delivery free🔥🔥🔥
Oder nowwww

12/06/2021

වරින්වර කොරොනා නිසා අඩාල වන ආර්ථිකය ස්ථිරවම පවත්වාගෙන යාමට ඔබත් කැමතිද ? අප හා එක් වන්න.
Part time ලෙසින් කිරීමට හැකිය. දිනකට පැය 2,3ක් පමණයි.
💅රැකියාවක් කරන ඔබට
💅නිවසේ සිටින ඔබට
අමතර ආදායමක් උපයාගත හැකිය

11/06/2021

Pimple වලට විසදුමක් කියන්නද?

11/06/2021

Beautanicals Reparing shampoo and conditioner
😍ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍ය වලින් සකස්කර ඇති මෙම ක්‍රිම් ආකාර shampoo සහ conditioner මගින්,
🌿 හිසකෙස් පෝෂණය කරයි.
හිසකෙස් අලුත් වැඩිය කරයි.

🌿හිසකෙස් වල පෙනුම නැවත ප්‍රතිස්ථාපනය කරයි.

🌿හිසකෙස් වල තෙතමනය රදවා ගත හැකිය.

🌿නිරොගි පිරිපූර්ණ කෙස් කළඹක් ලබා දෙයි.

🌿චර්ම රෝග විද්‍යත්මකව පරික්ශා කර තිබේ. Vegan society සමග ලියාපදිංචි වී තිබේ . සියල්ල 100% ප්‍රතිචක්‍රිකරණය කරන ලද ද්‍රව්‍ය වලින් සාදන ලද බොතල් වල අසුරා ඇත.

09/06/2021

Blackheads ඔබට ගැටලුවක් ද?🤪🤪
මෙන්න විසදුම😍
Blackheads ඉවත් කිරීම පමණක් නොව ඔබට පැපැහැපත් දිප්තිමත් සමක් ද ලබා දෙයි.

08/06/2021

සෞඛ්‍ය ආරක්ෂිත දිගු කාලින පැහැපත් සමක හිමිකාරිත්වය
ඔබටත් අවශ්‍ය ද?

07/06/2021

සැබැ වෙනසක් අත් විදිමුද?🔥
රන්වන් දිප්තිමත් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද?🔥
සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමතයි. 😍😍🔥

06/06/2021

කොරොනා සමයේ නිවසට සිමාවු ඔබ සදහා,
Black Heads, White Heads ඉවත් කිරිමට, පහසු මිලට Face Mask🔥🔥

Photos from KM Cosmetics's post 06/06/2021

හිස හා සම සදහා එකම oil එකක්
Oder Now

Category

Telephone

Website

Address


Kaluthara
Kalutara South

Alerts

Be the first to know and let us send you an email when KM Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kalutara South.