Herb Line Sri Lanka
ඕනෑ ම herb line නිශ්පාදනයක් ඔබට මෙහි දී ලබා ?
06/10/2021
Facial pack 😍😍😍
වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය කරන ඔබට ගෙදරදීම facial එකක් කරගන්න
Venival and wild turmeric Mud Pack - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
මිලදී ගැනීම සදහා Inbox හරහා ඔබගේ නම, ලිපිනය, දුරකථන අංක දෙකක් අප වෙත එවන්න
Whatsapp 0766154395
Cash on delivery available 🚛🚛
06/10/2021
❤️ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ කොන්ඩෙ යන එක,කොන්ඩෙ තඹ වෙන එක,කොන්ඩෙ අග පැලෙන එක,ඉස් හොරි,කොන්ඩය ශක්තිමත් නොවීම.
❤️අනිත් අයගෙ කොන්ඩෙ දිහා බලල දුක් වෙන අවස්ථා ඕන තරම් ඇවිල්ල ඇති.
❤️ඒත් දැන් එහෙම වෙන්න ඕනෙ නෑ.මේක හොඳම විසඳුම වෙයි ඔයාලගෙ කොන්ඩෙ තියෙන හැම ප්‍රශ්නයකටම😍😍😍
❤️ ස්වභාවික දේශීය හෙළ ඖෂධ වලින් පමණක් නිශ්පාදනය කර ඇත💓💓💓
❤️හිස තෙල් මගින් කොන්ඩය ශක්තිමත් කිරීම,ඉක්මනින් වර්ධනය වීම,කෙස් ගැලවී යාම නැවැත්වීම සිදු කරයි 🤩
❤️මට අමතරව හිස රදය,ඉරුවාරදය,වැනි රෝග වලටද ඉක්මන් සුවය ලබා දේ 😇
❤️හොඳ සුවඳකින් යුක්ත නිසා ඕනෑම අවස්ථාවකදී ගල්වාගත හැක😌😌😌
❤️conditioner එක මගින් හිස කෙස් වලට අවශ්‍ය පෝශනය ලබා දේ.
⭕මේ සියල්ලටම ඖෂධීය ගුණයෙන් අනූන නීල්‍යාදී තෙල් අඩංගු කර ඇති බැවින් ඉක්මන් ප්‍රථිඵල ලබාගත හැකිය.
⭕විවිධ වර්ගයේ කෙමිකල් වර්ග කොන්ඩෙ ගාල ස්වභාවික ගතිය නැති උන අයට ගොඩක්ම ප්‍රයෝජනවත් වේ🌟
❤️වයස් භේදයකින් තොරව,කාන්තා පිරිමි භේදයකින් තොරව සැමටම භාවිතා කල හැකිය.🤗
ඔබත් අදම ඔබේ ඇණවුම වෙන් කරවාගන්න
Inbox msg ekk dann
05/10/2021
සලෝන් යන්නෙ නැතුව ගෙදර ඉදන්
Keratin treatment එකක් කරගන්න
Straight rebonding කර හානි වූ හිසකෙස් යතා තත්වයට පත් කර ගන්න කැමති ද😍
05/10/2021
සුදු වෙන්න කියලා මොන තරම් බෝඩි ලොෂන් පාවිච්චි කරත් සුදු වුනේ නැද්ද. එහෙනං මෙන්න හොඳම විසදුම .
🔺Gluta saffron natural fairness body lotion
සැෆ්රෝන් අඩංගු . දේශියව නිෂ්පාදිත අපේ දෙයක් 😊
05/10/2021
🍃🏵️🍃 👸කේශ වර්ධණී තෛලය👸 🍃🏵️🍃
✅ දිගු කෙස් කළඹක හීන දකින ඔයාට
🍃🌿🍃👸කේෂ වර්ධනී Hair treatment .කාන්තා පිරිමි දෙපාර්ශ්වයට ම සුදුසුයි👸🍃🌿🍃
🔷කේශ වර්ධණී තෛලය මගින් ඔබට👸
👧ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👧හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👧හිසකෙස් ශක්තිමත් කරයි..
👧දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👧හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👧හිස කැසීම නවතලයි
👧හිස්සොරි පාලනය කරයි
🌱අඩංගු ශාක🌱
🌿ගොටුකොළ
🌿මුකුනුවැන්න
🌿කෝමාරිකා
🌿කීකිරිඳිය
🌿එඬරු තෙල්
🌿තල තෙල්
🌿අරළු
🌿බුළු
🌿නෙල්ලි
🌿උළුහාල්
🌿කලුදුරු
🌿කරපිංචා
🌿සැවැන්දරා
🌿ඔලිඳ
🌿විටමින් E
🍁👸🍁භාවිතා කර වෙනස වටහා ගන්න..👸
ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න
රු.1297 ට ලබා ගත හැක්කෙ අද පමණි..
හෙට සිට රු.1597 ලෙස මිල ඉහළ යනු ලැබේ...
04/10/2021
විසදුමක් අවශ්‍යද😊
03/10/2021
👉 අඳුරු ලප (dark spot)
👉 කුරුලෑ ලප (acne marks)
👉 සම ඇදුනු කැලැල් (strech marks)
👉 හිරු ලප (sun burns)
👉 අත් යට කලු වීම් (dark under-arms)
👉 අඳුරු වැලමිට (dark elbows)
👉 අඳුරු දනහිස් (dark knee)
👉 අඳුරු පැහැ බෙල්ල (dark neck)
👉 අඳුරු කව (dark circles)
👉 සම රැලි වැටීම් (wrinkles)
ආදී සමේ සියලු අදුරු වීම් ක්‍රමයෙන් අඩු කර, Pigmentation මත ඇති මැරුණු සෛල ඉවත් කර පැහැපත් දිදුළන සමක් ලබා දෙයි.
😮 සන්වේදි සමක් (sensitive skin) ඇති අය භාවිතයේදී සැලකිලිමත් වෙන්න.
ඔබේ ඇනවුම නිවසටම ගෙන්වා ගැනීම සඳහා
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
සඳහන් කර
එවන්න.
03/10/2021
🌺ශ්‍රී ලංකාවේ නළු නිළියන් භාවිතා කරන ආයුර්වේද body lotion එක🌺🌿
🌾 Gluta Gold Natural Glow body lotion 🌾
සමට ඒකාකාරී වූ පැහැපත් රන්වන් පැහැයක් ලබා ගැනීමට පාවිච්චි කර වෙනස වටහා ගන්න.100% ආයුර්වේද නිෂ්පාදනයනයකි..
අතුරු ආබාධ නැත.
නිවසටම ගෙන්වා ගැනීමට inbox massage එකක් දාන්න
🚕️🚕️Cash on delivery🚕️🚕️
03/10/2021
කුරුලෑ නිසා දුක් විදින හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.
❤❤❤
1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
Step 01
Pimple control cleanser 499/=
කුරුලෑ ඇතිවීමට ප්‍රධාන එක් හේතුවක් වන්නේ මුහුණේ සම මතුපිට කුණු දුහුවිලි එක් රැස් වීම. නමුත් මෙම Cleanser එක මගින් සම මතු පිට හා සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් වීමක් සිදු වෙයි.cleanser එක පැක් එකක් ආකාරයෙන් ආලේප කර විනාඩියක් පමණ තබා මෘදුව cleanser කරන්න.
Step 02
Pimple control scrubbing pack 499/=
ස්වභාවික මඩවලින් සැකසු මෙමෙ පැක් එක තුල tea tree oil හා කරාබුනැටි තෙල් අන්තරගත වේ. සම අභ්‍යන්තරයේ ඇති අනවශ්‍ය තෙල්(සීබම්) , White headas,Black heads පිටට උරාගැනීමක් සිදුවේ විනාඩි 20 පමණ මුහුණේ තබා පිම්පල් නැති ස්ථාන හොදින් scrub කරන්න.
Step 03
Pimple control Moisturizer cream 499/=
දිනපතා රාත්‍රි කාලයේදී නින්දට පැයකට පෙර මෙම නිශ්පාදනය ආලේප කරන්න.
මෙහි ඇති ඖෂධීය ගුණය මගින් ඔබේ කුරුලෑ ඇති වීම පාලනය කර හැක.
Step 04
Pimple control Astringent 399/=
පිම්පල් ඇති වන සමක විවරයන් නිතරම විවෘත වීමට හැකියාව ඇත. දිනපතා උදෑසන හා නිවසින් පිටතට ගොස් පැමිණියාට පසුව පුලුන් කැබැල්ලකට Astringent දමා මුහුණේ ආලේප කරන්න.එවිට විවෘත වුනු සිදුරු වැසී යාමක් සිදු වන අතර කුණු දුහුවිලි එම විවරයන් තුලට ගමන් කිරීම මෙමගින් වලක්වාගත හැක.
👉ඇණවුම් කිරීම සදහා messager සම්භන්ද වෙන්න. cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kalutara South
