Nicky with herbleline
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nicky with herbleline, Health/Beauty, Horana, Kalutara.
24/02/2022
ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්ම.....
නිෂ්පාදන රැසක් ...😍😍😍
වරක් භාවිතා කර වෙනස වටහාගන්න....👇👇👇
අදම ඇනවුම් කරන්න....
නිවසටම ගෙන්වා ගන්න...
ලංකාවේ අපේම දෙයක්....
0773926085☎☎
Wathapp or inbox මගින් ඇනවුම් කරන්න 😍😍😍😍😍
24/02/2022
නිරෝගි සුන්දර කෙස්කළබකට ස්වාභාවික සත්කාරය....
අවශ්‍යනම් inbox massenge or wathapp හරහා විමසන්න..
0773926085....
20/02/2022
අවුරුදු 18 වැඩ් නිවසේ සිට සේවය කළ හැකි අය අවශ්‍යව් ඇත.
Full time / Part time
සතිපතා ගෙවිම්
ඕනෑම ගිණුමකට මුදල්
08/02/2022
කොන්ඩයක් අපි සති කීපයකින් වවලා පෙන්නනවා😍😍😍
❤🚻ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම කොන්ඩෙ යනවට මෙන්න විසදුම
😒hair oil කොච්චර ගෑවත් මගේ කොන්ඩෙ යනවා😖
😒කොන්ඩෙ වැවෙන්නෙ ම නෑනෙ😖
☹️නිකම් සල්ලි වියදම් වුණා විතරයි😖
😮මොකක්ද අනේ මේ කියන්නේ.....
මේක ගෑවහම කොන්ඩෙ යන්නෙ නෑ
🤔ඒ කොහොමද එහෙම වෙන්නේ
🤩මොකද මේක හදන්නෙ ගොඩක් වටිනා ඖෂධ වලින්
🤩මෙන්න උත්තරේ
🔴කේෂ වර්ධනී hair shampoo =499
🔴කේෂ වර්ධනී hair conditioner =499
🔴කේෂ වර්ධනී hair oil =599
⛔හිස්සොරි ඇතිවීම පාලනය කරයි
⛔හිස කෙස් ගැලවී යාම වළකාලයි
⛔හිස කෙස් අග පැලීම නවත්වාලයි
⛔හිසේ කැක්කුම් නවත්වාලයි
⛔ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි
💐අවශ්‍ය නම්
🔵නම
🔵ලිපිනය
🔵දුරකථන අංක 2ක්
🔵දිස්ත්‍රික්කය
🟠මේ තොරතුරු ටික 0773926085 යන Whatsapp අංකයට
08/02/2022
👉ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව 😍💥🌿🍃🤩 තාම දන්නෙ නැද්ද ඒ ගැන? 😱
👉වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..😥
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 599/=😍
💚කේෂ වර්ධනී ෂැම්පු - 499/=😍
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=😍
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලු හාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් E
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
hair oil භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
මිළදී ගැනීමට අවශ්‍ය නම් ඔබගේ
🌸 නම :
🌸 ලිපිනය :
🌸 දුරකථන අංක දෙකක් :
අපවෙත ලබාදෙන්න.. 0773926085
08/02/2022
Herbleline niwasin....
07/02/2022
Herbleline පෝෂණ අතිරේක පානවර්ග ...
නිරෝගිව ඉන්න පානය කර වෙනස වටහාගන්න...
07/02/2022
හිසකෙස් කසනවාද?
හිස්හොරිද?
මෙන්න විසදුම😀😀😀
07/02/2022
07/02/2022
මුලු ඇගම එකම පාටක් කරගන්න
කැමතිද?👍👍👍
එහෙනම් මෙන්න විසදුම👇👇👇
Category
Telephone
Website
Address
Horana
Kalutara
Alerts
Be the first to know and let us send you an email when Nicky with herbleline posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
