Glamour Beauty
Welcome To Glamour Beauty
22/10/2022
Love nature Purifying Corrective Stick
😔Pimples කියන්නෙ ඇත්තටම සාමාන්‍ය දෙයක් නෙවෙයි..🙂
😔Pimples කියන්නෙ ප්‍රතිකාර කළ යුතු දෙයක්..🙄
😔නැත්නම් සිදුවෙන්නෙ ඔබේ ලස්සන මුහුණ කුරුලෑ, කුරුලෑ කැළැල්, සිදුරු මගින් අවලස්සන කර ගන්න වෙන එක..😓
😔ඒ සදහා දීර්ඝ කාලීනව විදවන්න..😓
😔අනේ මොකෝ මේ ඔයාගෙ මූණ.. මේ වගේ දේවල් වලින් කන් දෙක පුරවගන්න..😔
😔ඉතිං හොදම ප්‍රතිකාරය තියෙද්දි ඇයි තවත් worry වෙන්නෙ..😀
ඇත්තටම pimples වෙනුවෙන්ම නිශ්පාදනය කළ මෙයා තමයි අපේ oriflame පවුලට එකතු වුණ අලුත්ම සාමාජිකයා..😗
Tee tree සහ lime අන්තර්ගත,,,
😊😊💚Love nature කුඩා පවුලේ Purifying Corrective Stick💚😊😊
ඇගිලි කියන්නෙ විසබීජ ගොඩක්.. 🙂
😊ඉතිං ඔයාගෙ ඇගිලිතුඩු pimples වල ගාවන්නෙ නැතුව මේ stick එකෙන්ම ඔයාගෙ පිම්පල් එකේ ආලේප කරන්න පුලුවන්..😃
21/10/2022
Omega 3
21/10/2022
ගැහැණු ළමයි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න..
ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමා අනවශ්‍ය රෝම වැවෙන එක..තමන්ගෙ බාහිර ලස්සන වැඩි කරගන්න අනිවාර්යයෙන් ම කරන දෙයක් තමයි shave කිරීම... ඒත් අපි shave කිරීම සඳහා භාවිතා කරන සමහර දේවල් නිසා අපේ සම හානි වෙනවා...
⛔තුවාළ කැළැල්,
⛔බිබිලි දැමිම,
⛔සම වියළීම,
⛔දද කුෂ්ට ඇති වීම දකින්න පුලුවන්..
ඒ වගේ ප්‍රශ්න නැති සමටත් හොඳින් ගැල්විය හැකි 100% ස්භාවික නිශ්පාදනයක් තමා අද ඔයාලට හදුන්වා දෙන්නේ.. මෙම නිශ්පාදනය ,
⛔අත් යට,
⛔බිකිනි එරියා,
⛔දෙපා වලට,
⛔මුලු සිරුරමටම භාවිතා කළ හැකිවීම විශේෂයි ..
ඔරිෆ්ලේම් වෙතින් නිශ්පාදනය කරන අලුත්ම නිශ්පාදනය clear shave gel .. ❤️❤️❤️
ඉක්මන් කරන්න තොග අවසන් වන තුරු පමණයි...💛
21/10/2022
❤ WELNESS HAIR & NAIL NUTRY COMPLEX
ඔබගේ,
☹ ️හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලීයනවාද?
☹️හිසකෙස් වැවෙන්නේ නැත්ද?
☹️හිසකෙස් තුනී වැඩිද?
☹ ️නියපොතු වල ශක්තිමත් බවක් නැද්ද?
☹️ නියපොතු අවපැහැ ගැන්විලාද?
මේ සියලු ගැටලු වලට විසඳුම අපෙන්..
✅Hair And Nail NutriComplex යනු,
Zinc, Selenium , යකඩ, විටමින් සී, ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.
✅සාමාන්‍ය හිසකෙස් සහ සාමාන්‍ය නියපොතු මනාව නඩත්තු කිරීමට Zinc සහ Selenium දායක වේ.
දිනකට පෙති 2 බැගින් අවම වශයෙන් මාස 3 ක් පාවිච්චි කර වෙනස බලන්න.
ප්‍රතිලාභ,
🌱හිසකෙස් වැටීම වලකයි.
🌱නියපොතු සහ හිසකෙස් සදහා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ ලබාදෙයි.
🌱නියපොතු හා හිසකෙස් ශක්තිමත් කරයි.
🌱ඝන නිරෝගී කෙස් කළඹක් හිමි කරදෙයි.
🔸කිරිදෙන මව්වරුන්ටද වෛද්‍ය අනුමැතිය ඇතිව භාවිතා කලහැක.
ඔයාට මේ product ඒක order කරන්න ඕන නම් page එකට Msg එකක් දාන්න...❤️
Welcome To Glamour Beauty
Category
Telephone
Website
Address
Godaparagahahena Palatota
Kalutara
12000
Alerts
Be the first to know and let us send you an email when Glamour Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
