ABHI CRAFT

ABHI CRAFT

Share

Do you want to make it beautiful according to your wishes...??then contact us,stay beautiful...❤️❤️😘

11/05/2024

ගැහැනියකගෙ ජීවිතේ එකම එක ආදර කතාවක් තියෙනවා... මොන බාදක ආවත්... ප්‍රශ්ණ ආවත්..... කවදාක්වත් ඔයාට අත්හරින්න බැරි...🤴🏻🫶🏻🥹

ඒ තමයි අම්මක්ගෙයි පුතෙක්ගෙයි ආදරේ...👩‍👦✨🤎

කවදහරි දවසක අතින් අත්හැරියත්... සිතින් අත්හරින්න බැරි ලොකු බැදීමක්... වචනයෙන් කියන්න බැරි... අදටත් කාටවත් තේරුම්ගන්න බැරි.... අමුතුම බැදීමක් තමයි අම්මෙක්ට විශේශයෙන් පුතෙක් එක්ක තියෙන්නේ....👩‍👦🥹✨😢

මේ ආදර කතාවට සමකරන්න.. වෙන කිසිම ආදර කතාවකට බැහැ...

ඔයත් පුතු පැටියෙක් ඉන්න අම්මා කෙනෙක්නම්... මේ දේ මේ විදිහටම දැනෙනවා ඇති... 👩‍👦🤴🏻🥹🫶🏻😢🙏🏻

Song “දෙවියන්ද මැව්වේ මට ඔයා" by unknown

Copied ...🌼

අභිනු මිතේෂ් නිර්වාන් හිත නිවන භාවනාව...❤️❤️😍💕🌼

Photos from ABHI CRAFT 's post 01/05/2024

කාටද ඕනේ...😁😁💕💕❤️😍😘❤️

Photos from ABHI CRAFT 's post 22/04/2024

Customer Feedback 😍❤️
ඒ වචන , එයාලාගේ Reply එක , එයාලාගේ එක තමා මාව මේ ගමනේ ඉස්සරහට ගෙනියන්නේ 😍❤️
ඉතිං Thank you So much ❤️😊🤝

Order එකටත් ,
ඒ වෙනුවෙන් දුන්නු රිප්ලයි එකටත්...❤️😘💕

19/04/2024

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Thanuja Weerasinghe, Dasun Victrixz, Suresh Malinga

13/04/2024

ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!💕💓💓❤️😍😘

07/04/2024

Follow To Follow

06/04/2024

Beautiful page...!!
highly recommended page & congratulations 💓💓❤️💕

05/04/2024

Follow my page i follow back...❤️❤️💕

29/03/2024

ඒ හීනේ වෙනුවෙන් ඕන දෙයක් කරනවා...😳❤️💓💕💓❤️😍😘
පලමු පියවර තමයි මේ...🤗🙏
හිතන පතන විදිහට හැමදේම හරි ගියොත් ඇති...😍😍😳😊😘😜🙏

ABHI CRAFT 😘💕

Photos from ABHI CRAFT 's post 26/03/2024

Dried Flowers For DIY Epoxy Resin Candle Making Jewellery Glass Filler ....❤️💕:-

$ PRICE ...

Multicolor 100pcs = 1000/=
Multicolor 200pcs = 1500/=
White 100pcs = 900/=
White 200pcs = 1300/=

Oder now..
Whatsapp no - 0766805610
COD ✔
&
Online transfer ....

Category

Telephone

Address


398/E/01 Mulatiyana Payagala
Kalutara
2001

Alerts

Be the first to know and let us send you an email when ABHI CRAFT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kalutara.